Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

NFS Most Wanted Portable

NFS Most Wanted Portable ඔන්න මගෙ යාළුවෙකුට car game එකක් ගහන්න හිතිල.කොහෙටදෝ Most Wanted game එකකුත් උස්සගෙන ගෙදර ඇවිත්.ඒත් ඉතින් install කරන්න ගියාම install වෙන්නෙ නෑ කියල මාව හොයාගෙන ආව.බලපුවාම Most Wanted cd එකක්.ඔහොම කැත වැඩ කරන cd කඩ කාරයොත් ඉන්නවනෙ ඉතින්.මොනා කරන්නද. ඉටපස්සෙ මම Most Wanted…

කියන්නට වචන නැත…

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ .. හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය ( නැන්ද )අම්මා‍ගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින්…

දෛවයෝගයකින්........

ජීවිතය මග හැරුණාඇවිත් යන්න තිබුණාසුන්දරම කාළය ගෙවී ගිහින්අපේ පැතුම් ලොව.......මතක‍ය රිදුම් දෙනවාඇයි හදවත නවතින්නේ නැත්තේහෙටත් ජීවිත‍ය තියෙනවාහිරු සදු තරු යට අපි යළි යමුවෙමුදෛවයෝගයකින්........

පාසාණ යන්ත්‍ර මහා භාණ්ඩාගාර සූත්‍රය

රාජෝත්තමයාණන් වහන්සේ රාජ භාණ්ඩාගාරය සංචාරය කරනු පිණිස වීදියට බට හොත්තේ දහසකුත් හස්තීන් පිට නැගි දිගු දුර මෙහෙයුම් බලකායේ න්‍යෂ්ටික අවි හිස දරාගත් ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් අලි ඩීඑන්නේ සහ මකර ඩීඑන්නේ මුහුකර නිමැවුනු හෝමෝසේපියන් ජාතික මිනිසුන් දහසක් සමග පූර්ණ ආරක්ෂාව යටතේය. භාණ්ඩාගාරය පිහිටා තිබුණේ…

Eid Mubarak

Assalamu Alaikkum and Eid Mubarak . May this Eid Day is full of blessings for you, your family and friends. May the blessings of Allah fill your life with peace, joy and prosperity! May this Eid bring the all comforts you've ever wanted and all the joy and laughter you've even wished. Joyous Eid…

"කප්සා" සහ "මත්ලූතා" බත

අපේ දිනුෂ්ක උදාර මහත්තයා එහෙමත් නැත්නම් රොකියා මහත්තයා ලියලා එවලා තියෙනවා අමුතු ආතල් කෑම ජාතියක්! අත්හදා බලන්න කට්ටියම! ඔන්න මමත් කන බොන කට්ටිය වෙනුවෙන් පොඩි ලිපියක් ලියන්න හිතුවා. කන බොන කියුවට ඉතින් මේක කන දෙයක්. ලංකාවෙන් පිටත් වෙලා මෙහෙට ආවට පස්සෙ කාපු රසම බත් වර්ගය කියලා කියුවොත් නිවැරදී. මේකට…

ටයිටැනික් සුනේ සුන් ? - පළමු කොටස

අද මං ඔයාලට ගෙනාවේ, මීට අවුරුදු ගණනාවකට කලින් සිද්ධ වෙච්ච දෙයක් ගැන පොඩි විස්තරයක්. 'ටයිටැනික් නැවට අද වෙනකොට මොකක් ද වෙලා තියෙන්නේ කියලා', ඕගොල්ලන්ට මේක කියෙව්ව ම දැනගන්න පුළුවන්. ටයිටැනික් ගැන දන්න අය වගේ ම නොදන්න අයත් ඉන්නවානේ... මේ විස්තරේ ඒ දෙගොල්ලන්ට ම දැන ගන්නයි... සාගර පත්ල ඉතාමත් නිශ්ශබ්ද…

පැන්ඩා වෙනුවෙන් අපි...

වඳවී යාමට ඔන්න මෙන්න කියා සිටින මේ සොඳුරු සත්ත්වයා ඉන් බේරා මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කිරීම සඳහා චීන රජය පියවර රැසක් ගෙන ඇත. යෝධ පැන්ඩාවන් සංරක්‍ෂණය කිරීම සඳහා වන පෙත් වෙන් කෙරුණු අතර උන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනයක් ද සිදු කෙරින. එම අධ්‍යයනය ප්‍රයෝජනයට ගෙන ගන්නා ලද පියවර නිසා අදවන විට චීනයේ යෝධ…