Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දියවැඩියාවද? එහෙනම්, උදේට රජෙක් වගේ කන්න....

උදේට රජෙක් වගේ කාලා දවල්ට සාමාන්‍ය මනුස්සයෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියලා අපේ පැරැණි කියමනක් තියෙනවා. මේ කියමන දියවැඩියා රෝගීන්ටත් සාධාරණ බව නවතම පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. මේ බව කවුරු වෙලා තියෙන්නේ ඊශ්‍රායලයේ Tel Aviv විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Daniela jacubowikz (MD) මහත්මිය ඇතුළු…

පෝලියෝ 3 කාණ්ඩය මිහිපිටින් තුරන් කරයි....

පෝලියෝ වෛරස අනු කාණ්ඩ තුන අතරින් තුන්වන කාණ්ඩය ද මිහිපිටින් තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරනවා. මෙම වෛරස් කාණ්ඩයට අවසාන වරට වාර්තා වූයේ 2012 වසරේ දී නයිජීරියාවේදීයි. 2015 වසරේ දී පෝලියෝ දෙවන අනු කණ්ඩය ද මෙලොවින් තුරන් කළ බව සෞඛ්‍ය සංවිධානය තහවුරු කළා. ඒ අනුව දැනට ලොව ඉතිරිව පවතින්නේ…

Abominable (2019)

2019 Adventure / Animation / Comedy / Family / Fantasy From Wikipedia, the free encyclopedia Abominable is a 2019 computer-animated adventure film produced by DreamWorks Animation and Pearl Studio . It was written and directed by Jill Culton and co-directed by Todd Wilderman, and stars the voices…

බොරපාට ඇස්

චතුරස්‍රෙ මහ කොටුවේ වාඩි වී උන්නාම බොරදමේ කැටයමින් හඳ එන්න ගත්තාම බොරපාට ඇස්වලට ඒ එළිය වැටුණාම කඳුළු කැට දිලිසේවි සිනහාව අස්සේම

අපට වැරදුනාවත් ද..?

අපි හරි නිදහසේ නේද ඉන්නෙ? අපිට කන්න හිතුණ වෙලාවට කන්න පුලුවන්. කොහෙහරි යන්න ඕන කියලා හිතුණොත් හිතෙන ඕන තැනක යන්න පුලුවන්. අද වැඩ කරන්න බෑ කියලා හිතුණොත් නිවාඩුවක් දාලා දවල් වෙනකල් නිදාගන්නත් පුලුවන්. ඉන්න හිටින්න අපේ ම නොවුණත් ගෙයක් දොරක් තියෙනව. ලෙඩට දුකට බෙහෙත් තියෙනව. අඳින්න විවිධාකාර ඇඳුම්…

සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ... හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ... නා ගසක් දළු…

හෙමින් සැරේ පියා විදා

හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සිනිඳු සුකොමල රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉඳුවර දියෙන් උපදින නැවුම් වත්සුණු රොනින් මත් වී සිහින නිම්නය සුපුෂ්පිත වෙයි සිහින් හඬකින් මහද අමතයි මුදා…

අයිති කරගැනීම

ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දෙඅත් හොවාගෙන කාමරය පුරා රැඳුණු ඇගේ සුවඳ විඳිමින්... මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ ඉතිරි කරන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. හදවත රිද්දන ඔළුව විකාර කරන සිහිය අවුල් කරන වේදනාවක්. ඒත් වේදනාවක් බව දැන දැනත් ඒ හැඟීම හඹා යන එක මනුස්ස…

වඳවීමෙන් ගැලවීමට...

"අන්තිමේ උඹ ආව නේද?" ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින් ඇවිද්දා. "උඹල නැත්තටම නැති වෙන්නෙ නෑ උන්ගෙ ගොදුරක් වුණානං...." මිනිහා දිගටම කියෙව්වා. ඔහු සතු වුණේ හිස් බැල්මක්. ඒ බැල්ම තුල ඔහු ලෝකයම…

යහපාලන ආණ්ඩුවේ ශේෂ පත්‍රය

යහපාලන ආණ්ඩුව දැන් ඉතිහාසයට එක්වී හමාරය. 2015 ජනවාරි 8 න් ඇරඹී ඒ ගමන , 2019 නොවැම්බර් 16 දක්වා, අවුරුදු 4 කුත් මාස 10 ක පමණ කාලයකට පසුව සිය ගමන නිමා කළාය. ඒ යුගය අප හැඳින්විය යුත්තේ කන්දක් විළිලා මී පැටියෙක් වැදූ යුගයක් ලෙසද ? නැත්නම් නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති යුගයක් ලෙසද ? යහපාලන…