Voice tapes supposedly containing a phone conversation between MP Ranjan Ramanayake and MP Hirunika Premachandra was leaked to social media last few days. Now the 4th clip has been released and same obscene words and language used by both MP's. They talk about Former MP Mervin silva in this call.…
හ රියටම කියනවනම් මීට අවුරුදු විසිදෙකකුත් මාස පහකුත් දවස් දහ අටකට පෙරදිනක ශ්රී ලංකා කන්ඩායම අභිමානය රැකගැනීමේ සටනක් දියත් කෙරු ආකාරය කෙසේනම් අමතක කරන්නද. ඉන්දියානු ක්රිකට් කන්ඩායම තමාගේ ගෙදරටම ඇවිත් ලෝකශූර කන්ඩායමට කණහරහා පහරක් ගැසුවාසේ විශාල ඉනිමක් දියත් කලේ දෙවනදිනය නිමාවනවිට අපේ ප්රභල ආරම්භක…
අපි කාගේත් හීනය තමයි සිහින් සිරුරක්. ඒත් ගොඩක් අයට ඒක හීනයක්ම විතරක් වෙන්නෙ, ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න වෙන නිසා..... අපි මහත් වෙන්නෙ අපි වියදම් කරන ශක්ති ප්රමාණයට වඩා වැඩි ශක්ති ප්රමාණයක් ආහාර ලෙස අපි ගන්න නිසා. ඉතින් බර අඩුකරගන්න ප්රශ්නයට උත්තරේ හරිම සරලයි. අඩුවෙන් කන්න, වැඩියෙන් ව්යායාම…
Voice tapes supposedly containing a phone conversation between MP Ranjan Ramanayake and MP Hirunika Premachandra was leaked to social media last few days. First call is about UNP leadership. Second clip Despite a couple of obscene words from the supposedly Ranjan's side and a joint insult on the…
නිහඬ සිතුවිල්ලක ගිගිරුම ඳෝංකාරය තැතිගන්වයි විඩාපත් සිත කල්පයකට පසුව තවමත් උත්සාහය පණගන්නට නොනිමි මතකය කලකට පෙර නුවර කඩිනමින් පියමංකල පිරිවර නොමැත අද පැසුනු කෙස් ලඟින් නුඹ නොසිටියත් මතකය තවමත් මා ලඟ රුසිරු බොතේජු
පිච්ච මල් කැකුළියක් තව කැකුළියක් එකම නටුවේ නටුව මගෙ නූනත් මුදුන් මුල අපෙ එක මැ සොයුරේ මගේ අත්තේ නටුවකත් කැකුළකින් කිරි සුවඳ හැමුවේ එකම නටුවේ කැකුළියන් දැක මගෙ තනේ කිරි එදත් එරුනේ කැකුළියන් වෙත ලොබ බඳින්නට මගෙ කුසින් නම් නෙමෙයි වැදුනේ එක ගසේ අවු වැසි දැරූ අපි කැකුළියන් මගෙ ළයෙයි හැදුනේ පිපීගෙන එන ඒ…
පුවතක්- “සිපවැළඳගැනීමක් වළක්වා නොගැනීමේ” චෝදනාවට නිළදරුවෙකුට එරෙහිව පරීක්ෂණයක්. හය හතර තේරෙන වයසේ පටන් දඟ ඇති කොතරම් වරක් එ’වරද වළක්වා ගතිමු ද අපි පැහැබර සිලිටි මල් පෙති පොළොවෙන් මහ දුරක නැති අතු අත නටා හිනැහෙන මැරී ඉපදෙන මුත් නිති මඟ හැර ආමු සිතමින “රොනෙන් කිවිසුම් ඇවිලෙති” ලොකුම ලොකු ඇස් ඇති ළදරු…
අද අපි යනවා අවාරයේ පාසිකුඩා සංචාරය කරන්න. ඇයි අවාරයේ යන්නෙ? ඔබට එහෙම හිතෙනවා ඇති. නත්තල් නිවාඩුවට යන්න තැනක් හොයද්දි මට ඕනෙ උනේ මීට පෙර නොගිය තැනකට යන්න. ලංකාවෙ මම මෙතෙක් නොගිය තැන් නම් බොහොමයි. ඒත් ප්රාදේශීය වශයෙන් ගත්තම මම මෙතෙක් නොගිය දිස්ත්රික්ක තියෙන්නෙ බොහොම සීමිත ප්රමාණයක්. එයින් මම අද…
ගතවෙන මේ මොහොත තුළ රාජපක්ෂ දේශපාලනයට අභියෝග කළ හැක්කේ කාටද ? රනිල් ටද ? සජිත් ටද ? නැත. ඒ හැකියාව, ඒ දක්ෂතාවය ඇති එකම මිනිසා චම්පික රණවක පමණි. සැබෑම දේශපාලඥයන් ලෙස රාජපක්ෂවරු ඒ අභියෝගය මනාව වටහාගෙන ඇත. ඒ දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසා දේශපාලනිකව විනාශ කිරීමේ ව්යාපෘතිය දැන් ඇරඹී ඇත. දූෂණ, වංචා චෝදනා…
එයාගේ හිනාවට මගේ හිත ඇදී ලා යනවා වගේ මට දැනෙනවා ...හරි අමුතු ලස්සනක් තියෙන්නේ...... පොතක් දිගෑරගත්තත් ඒ ඇස් දෙකමයි මට මැවි මැවී පේන්නෙ.. මම සිහින ලෝකෙක අතරමං උනා... යන එන මග පුරාවටම මගේ ඇස් හෙව්වේ ම ඒ රූපේ... එයාව දකිද්දිම මගේ හද ගැස්ම වැඩි වෙනවා.... අනේ ඒ රූපේ මගේ ම වෙනවානම්..... මටවත් මාව අයිති…