Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
මහා ඝණ කැලයක්
මහා ඝණ කැලයක් මැදින් මා ඇවිදිමින් සිටියා උදෑසන පින්නට ලා වැස්සට මුලු පොලොවම තෙත් වෙලා ඝණ කොල දුඹුරු පාටයි ගස් වලින් වැටුනු කොල එකින් එක එකට ඇලවිලා..මන් සපත්තු දෙක ගලවලා ඒ පොලොව උඩ හිටගත්තා එ තෙත මගේ ආත්මය සිප ගත්තා.තවමත් කැලේ ඇතුලේ මීදුම පිරිච්ච් කැලේ සීතලයි තැනින් තැන කුරුලෝ කෑ ගහන එක එක සද්ද ඒ…

බලන්න ඉර පිලිගන්න මුලු පරිසරයම ලෑස්ති වෙන හැඩ
කොළඹ කියන්නේ ගෙන්දගම් පොලවක් මේකේ මිනිස්සු පොලව එක්ක සටන් කරන්නේ නෑ පොලවට තියන අගය නිසාම මිනිස්සු පාවෙනවා ඇවිදිනවා ලඟ ඉන්න මනුස්සයා පේන්නේ නැති තරමටම මිනිස්සු ඇවිදිනවා.සතියක් එක දිගට ඇවිදලා සිකුරාදා හවසට බෑග් එකක් කරේ දාගෙන තනියම නවාතැනෙන් එලියට බහින්න ඕනි ඒක මැජික් එකක්..ලොකේ හැදිලා තියෙන්නේම…

ඒ දුකත් වසන්ව යාද මේ අරුත දෝ ආදරේ...
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ තරු ඇසක් ඇරී උදාගිරේ බිම් මලක් මුවින් හිනා නැගේ තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ... සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ. හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත්…

ළමා රංග පීඨය - මල්ගුඩියේ පුංචි වීරයා i කොටස
පුන්චි ස්වාමිගේ වීර ක්රියාව අහලම බලන්න. R.K. නාරායන්ගේ මල්ගුඩි කතා දැන් ඔබට ශ්රව්ය මාධ්ය ඔස්සේ සවන් දිය හැකියි. ................... Next Episode


“අසඩක්”-නව වසරේ අළුත් වැඩක් !
“නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ” නැතහොත් “Ignorantia juris non excusat” යන්න අප පාලනය වන නීතියේ මූලධර්මයකි .එබැවින් එකී නීතිමය තත්වයන් සහ ඒවායේ යාවත්කාලීන වීම් පොදු මහජනතාව දැනගත යුතුව ඇත. ඒ අරමුණින් නීතිමය කරුණු සරලව මහජනතාවට කියා පෑම හා විශේෂයෙන් නීතිය ප්රයෝගිකව යෙදවීමේදී ඔවුන්ට මුහුණ පෑමට…