Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Realtek පැරණි Drivers නිසා Windows 10 Update ඇණහිටී. Windows 10 version 1909 ට යාවත්කාලීන කරගන්න.

Windows නවතම වෙළුම වන Windows 10 version 1909 මේ වන විට නිකුත් වී තිබෙනවා. නමුත් බොහොමයක් පරිගණක 1903 and 1809 යන වෙළුම් වලටවත් යාවත්කාලීන නොවී දෝෂ පණිවිඩ ලැබී ඇත. බොහෝවිට මෙයට හේතුව ලෙස සැලකෙන්නේ Realtek Bluetooth Driver පැරණි ඒවා වීමයි. ඔබේ පරිගණකයේත් පවතින්නේ Realtek Bluetooth Driver පැරණි…

වරදින් මිදී ජයගත් මුනිදාණෝ 1

​ සම්මා සම්බුදු සමිදු වදිමින් නගා හඩ සිරි සදහම් වදිමි හදවතෙහි තබා ඉඩ වදිනෙම් සගරුවන කියමින් සාදු හඩ පද බැද පවසන්නේ වරදෙන් මිදුනු හඩ පුරවරයෙහි අවි ආයුධ හැම දිදුලන්නේ කරදරයැක්දැයි මේ සැවොම සිතන්නේ නැකත්කරුවෝ අනාවැකිය කියන්නේ පිනැති පුතෙකි මෙපුර එළිය දකින්නේ පින පුරවාගෙන ඇතුලත කුමරු හැදෙන්නේ කලා වයසට…

බුල්ටො ගෙදර...

මේ කියන කාලෙ වෙද්දි මං බබා ටිකක් ලොකුයි. අම්මා සල්ලි ටිකක් අත මිට මෙලෙව්වම ළඟ තියෙන කඩේට ගිහින් ඒ කියන දෙයක් අරන් එන්නත් බබාට පුළුවන්. ඒ කාලෙ ඉතින් දැන් කාලෙ වගේ නෙවේනෙ. මග දිගට හිටියෙ තනියම පාරෙ යනවා දකිනකොට කොහේද යන්නෙ, කාත් එක්කද යන්නෙ කියලා අහලා ටවුන් එක පැත්තට යනවා නම් බබාවත් පරෙස්සමින් කඩේ…

2019 ජනාධිපතිවරණය - ඡන්ද ප්‍රථිපල ගැන අනාවැකියක්

2018 දී පිළියෙළ කළ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණයේදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 160 කට ආසන්නය. 1) ජනාධිපතිවරණයකදී සියයට 80 ක පමණ ප්‍රමාණයක් ඡන්දය භාවිතා කරනු ඇතැයි මීට පෙර ජනාධිපතිවරණවල ඡන්දය භාවිතය සැලකීමෙන් අනුමාන කළ හැක. ලක්ෂ 160 න් සියයට අසූවක් ලක්ෂ 128 කි. සියයට 50 ක් ලබා ජයගැනීමට…

Millennium Challenge Compact

On April 25, 2019, the MCC Board of Directors approved the five-year Sri Lanka Compact. ( https://www.mcc.gov/where-we-work/country/sri-lanka ) Background and Context Sri Lanka’s performance on MCC’s policy indicators has steadily increased in parallel with the reforms undertaken by the Government…

දවසක නුඹත් කවියක් වී යා යුතුය . . .

ඔරුවක බඳක පටලාගෙන සාගරය අහසට අදින්නට දඟලන මාරුතය ලෙස මම නුඹව මුණ ගැස්සූ ජීවිතය මගහැරි දෙයක් වන්නට ඇති ආදරය ගඟුලින් තෙතක් ලැබුවේ එය ආ මගය අහසක් උනත් හඬනා විට ළාමකය නැවතුම දනිමි හැරවුම්කම් හීනමය දවසක නුඹත් කවියක් වී යා යුතුය ඉලක්ෂ ජයවර්ධ

තමන්ටම වෙන්වෙච්ච කාමරයක් මොකටද?

ස්ත්‍රිය සහ සාහිත්‍ය පිළිබඳ කුමක් ලියන්න දැයි සිතමින්, කල්මරමින් සිටින විට මගේ මතකයට ආවේ වර්ජිනියා වුල්ෆ් ( Virginia Woolf ) ය. ඇය විසින් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යාවන්ට පවත්වන ලද දේශණ දෙකක් ඇසුරින් 1929 වසරේදී පළ කරන ලද A Room of One's Own නම් කෘතිය ස්ත්‍රිය සහ සාහිත්‍ය පිළිඹඳ…

ඉලාස්ටික් පටියා

මට අවුරුදු අටක් විතර වෙන කාලෙ අර අපේ නුවණක්කාර නැන්දත් ගෙදර ඉන්න සමයක මමයි, අපේ ලොකු මාමගෙ දුව ගයනියි හොල්මන් කතා පොත් සොයාගෙන කියවන්න පටන් ගත්තෙ. ඕක අපේ අම්මට අහුවෙන්නෙ නැති වෙන්න තමයි කළේ. අම්මට අහු උනොත් පොත් ටිකත් ඉවරයි. මොකද කියවීමේ ආනිසංස වලට මුහුණ දෙන්න සිද්ද වෙන්නෙ වැඩිපුරම අම්මට. ඒ මදිවට…

මේ නගරය මා ඔබ වෙන් කෙරැණු නගරයයි

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරැණු නගරයයි වැව් ඉවුරේ දිය රළී පෙළ සේම බිදෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ඔබ අතගෙන ගිය වීදියේ ඈ හා යනවා සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා…