Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපි හඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ

ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ පැතූ හීන හිනාවෝ දුර ඈත ගියාදෝ තනිකමේ කවිය කාට ඇසේදෝ ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ.. අඳුරට මග අහුරා සඳ සළුපිළි පළඳා ගැල් මඟ එළිය කළත් රැයේ හැම දහදුක් විඳලා හිමිදිරියෙම ඉදලා දහදිය උකසට දුන් දිනේ අපේ හිතේ දුකට එළිය නිවයි බරබාගේ ගුරු පාර දිගට තරු හිනහෙන රැයේ සුදු මල් ඔසරිය…

නම මොකද්ද

මිසී : නම මොකද්ද...? මිසී සීයාව අමතන්නේ තරමක් උස් හඩකිණි. බැලූ බැල්මටම එහි යම් අකාරුණික බවක් ගැබ්වී තිබුණද සීයා පෙරළා පිළිතුරු දුන් ඇල් මැරුණු ස්වාභාවය දුටු විට කිසිවකුට එය සාදාරණීකරණය කරගත හැක. මිසී : සීයා... සීයා : හ්ම්ම්... මිසී : නම මොකද්ද... සීයා : සිරිදාස මිසී : වයස...? සීයා : ආ..... මිසී :…

චිරංසීන් - 01 හැදින්වීම

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු වෙති. නමුත් නැසීම නම් නොනසිනා යතාර්ථයකි. වැලලූ මල සිරුරකට යටින් වලලා ඇති මල සිරුරු බොහෝ ය. සතුන් විසින් පානය කරන්නා වූ සියලු ජල කෝප්පයකම කිසියම් සිරුරක පෙර ගලා ගිය පරමාණු ඇත. ආහාරයට ගන්නා සෑම කටකම මල පහක වූ ප්‍රභවයන් සංයුක්තව ඇත. ලොව සියලු ප්‍රභවගන් තුල වර්ශ මිලියන…

පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා ඈ කවුදෝ මා හදේ හැඟුම් වශි කලා පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා වේදනාව නොදී ඇගේ සෙනේ මා පැතුව ලෝකයේ වාසනාව පාවුනේ කොහේ මට වේදනා තිළිනේ වුනා හසරැල් සලා ඈ මිදිලා යාවී මා දමා ජීවිතේ පුරා ඔබේ සෙනේ ලැබේවිදෝ ලඳේ ඔබේ ආදරේ ලැබේවිදෝ ලඳේ සෙනෙහේ පුදා…

හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියන්...

ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සුදුසු කාලය ගැන ලිපියක් ලියන්නැයි මගේ බ්ලොග් පාඨකයින් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ලංකාව කියන්නේ සංචාරක පාරාදීසයක්. ඒත් රටේ ඕනෑම පලාතක ඕනෑම වේලාවක සංචාරය කිරීමට සුදුසු පරිසරයක් අපට නෑ. ඒ අපේ රටට නිතර බලපාන අධික…

ඔයා ගොඩක් වෙනස් වෙලා

කම්බුල් පිරිලා අතපය පාට වෙලා කන්පෙති ලා දළු වගේ වෙලා ඉස්සරත් එහෙමයි ඒත් ඔයා ගොඩක් වෙනස් වෙලා කටහඩ සුමුදු වෙලා හුස්මත් උණුසුම් වෙලා සුවදත් මිහිරි වෙලා ඉස්සරත් එහෙමයි ඒත් ඔයා ගොඩක් වෙනස් වෙලා ඇවිදිනකොට හරිම සුන්දරයි කතා කරනකොට හරිම මිහිරියි බලනකොට හරිම කරුණාවයි ඉස්සරත් එහෙමයි ඒත් ඔයා ගොඩක් වෙනස් වෙලා…

සදා වදිනෙමු අනද හිමි ගුණ මහමෙරක්

අපගේ ගෞතම සොදුරු මුනිදුගේ සසුන ලොව බැබලුනා කිඹුල්වත වැඩිය දා සයක් කුමරුන් සසුන වෙත පැමිණුනා පිනා යන අමිතෝදනය රජ පුතු ආනන්ද ලෙස නම්වුනා ඒ සොදුරු ආනන්ද හිමිගේ වත කියන්නට මට සිත් වුණා සියලු දම් පද දරා ඉන්නා භාණ්ඩාගාරය නම් දරා බහු සුතයෙන් ගොයුම් සසුනේ අගතැන ඇත දරා විසි පහක් වසරම ගොයුම් මුනි හට උවටැන්…

මහ රහත් මුනි බිම්බාව ගුණ කදක් දරනා

දීපංකර නම් බුදු හිමි දම් කද ලොව පැතිරෙන්නේ වඩින හිමිට සුමේධ නම් තවුසකි මග හමුවන්නේ ගොයුම් නමට බුදු වෙන බව විවරණ කරමින්නේ සමිදු වදන් අසමින් කෙල්ලක ඒ අසල සිටින්නේ එදා පැතුමකි පැතුවේ බුදු සමිදුන් නෙලුමින් පුදා මෙදා වෙනකල් එන්න අප හිමිසදුට සැලකුම් සදා හදා සෙනෙහස හිමිගේ ගමනට දිරිය දුන්නයි බදා කදා පින්…

හිල

කීර්තිරත්න කඩුල්ල පැන වත්තට ඇතුළු උනේය. තමන්ගේ දණහිස තරම් උස් වූ කඩුල්ලේ උණ බටය පහත් නොකොටම ඒ මතින් පැනීම ඔහු කලක සිට පුරුද්දක් කරගෙන සිටියේය. තිස් පස් වසරක වැඩිහිටියෙකු වුවත් තමා තුළ තාමත් අවුරුදු දහ අටේ කොලුගැටයාගේ ජවය තිබෙන බව තමන්ටම ඒත්තු ගන්වාගැනීමට මේ පුරුද්ද ඔහුට උදව් වූයේය. මිදුලේ බොරළු…