
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ජස්ටින් පීරිස් දැරණියගල (1903-1967)
කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ පෝල් ඊ පීරිස් ගේ ( P.E.P. දැරණියගල) පුතෙකු වන ජස්ටින් පීරිස් දැරණියගල මහතා මුලින්ම චිත්ර කලාව පිළිබඳ හදාරන ලද්දේ මුඳළිඳු අමරසේකර හා සී.එෆ්.වින්සර් යන ආචාර්යවරුන් යටතේය. 1921 දී එංගලන්තය බලා පිටත් වන ඒ මහතා විවිධ සාහිත්යධරයන් හා කලාකරුවන්ගේ ඇසුර නිසා කලාව කෙරෙහි තිබූ ඇල්ම…

Homeland 🇺🇸 S08E03 With Sinhala Subtitles
HOMELAND [Season 08 Episode 03] The eighth and final season of the American spy thriller television drama series Homeland premiered on February 9, 2020, on Showtime and consists of 12 episodes. 03rd Episode – (False Friends) >> Full Episode Guide >>>>> – The winner of 6 Emmy® Awards including…
රජවරුන්ට යුද කඳවුරක් වූ රිටිගල
රිටිගල පුරා විද්යාත්මක හා වාස්තු විද්යාත්මක ඓතිහාසික නටබුන් භූමියකි. මුහුදු මට්ටමේ සිට මීටර් 766 ක උසින් රිටිගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමියකින් යුත් මෙම වන පෙදෙස හබරණ - අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර ප්රදේශයේ පැතිර ඇත. රිටිගල, ඖෂධ කන්ද - කොඩිගල…

සංඛ පද්ම සමඟ බැඳුණු පුරාවිද්යාත්මක සාධක
සඳකඩ පහණ දෙපස ඇති දොරටු අංග මුරගල ලෙස හැඳින්වේ. මුරගලේ විකාශය සඳකඩ පහණට වඩා වේගයෙන් සිදුවිය. අභයගිරි විහාරයෙන් එසේ විකාශනය වූ විවිධ සංවර්ධන අවධීන් හි මුරගල් හමුවේ. කැටයම් කිසිත් නැති දිග හතරැස් ගල් පුවරුවක් සහිත කොරවක් ගල් අග කෙළින් සිටුවා ඇති මුරගල් විකාශනයේ මුල් ම…

චිරංසීන්-02 මෙතක් ආ මඟ
අවකාශය නම් අප්රමාණය. කෙලෙවරක් සොයා ගිය නොහැක. මන්දාකිණි ක්ෂීරපථ සෞරග්රහ මණ්ඩල ග්රහවස්තු අනේකවිධ අප්රමාණ සංඛ්යාවකින් සැදි අවකාශය තුල වර්ථමාන මිනිසා යනු ඉතා කුඩා සරල සත්වයෙක් පමණකි. සියලු යථාර්ථයන්ගේ උපත කවදා කෙදිනක සිදු වූවේදැයි එකෙහෙනින්ම විස්තර කල නොහැක. එම නිසා අපට වැදගත්වූ මිලියනාදික වර්ෂ…

කල්පනා මැරූ සීතය - 12.12.12
දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක ලොව සුන්දර ම නගරයක සිදු වූ ඇඟ කිළිපොලන හදවත කීතූ කීතූ වලට ඉරා දමන ඒ බිහිසුණු මිනී මැරුම ජීවිත කාලේම විටින් විට ඇවිත් පපුව කොනිති ගසනු ඇත. ඇත්තටම බොහෝ සෙයින් හදවත කම්පනය කළ කල්පනා - හසීල් ද්විත්ව ඝාතනය පිළිබඳ අවසානය වන තෙක්ම පාඨකයා නිරුත්සාහයෙන්ම අල්වා තබා…

මා බොහෝ සේ පෙම් බැඳි "තීන්ත නදිය"
කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය ලාංකීය ඉතිහාසයේ එක්තරා යුගයක් එනම් 13 වෙනි සියවසේ පොලොන්නරුවේ පරාක්ර ම රජතුමන්ගේ රාජකීය කවියා වූ අසංකගෙ ජීවිතය නොසිතූ ඉරණමකට ගොදුරු වේ. ඔහු දමිළ ජාතික යුවතියක් හා පෙමින් වෙලේ. අතිශය සැහැසි දරුණු පාලකයෙක් වූ කාලිංග මාඝගෙ ආක්ර මණය හේතුවෙන් මෙරට සමාජය පත් වූ ව්ය සනය…

ප්රථම සංදේශය කාව්යයට උපත දුන් මානාවුළුපුර රම්බා වෙහෙර
උතුරින් වළවේ ගඟින් ද බටහිරින් හා දකුණින් වලවේ ගඟ ලියන්ගස්තොටින් හරවා එන මාමඩල ඇළින් (කොස්වතු ආර) හා නැගෙනහිරින් වැලි පාරට මායිම්ව ද හම්බන්තොට දිස්ත්රික්කයේ අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාමඩල උඩරොට ග්රාමානුබද්ධව අක්කර 250 ක භූමි ප්රමාණයක රම්බා විහාර සංකීර්ණය පිහිටා ඇත. අතීතයේ දී වළවේ ගඟේ…

වසර 16,000 කට උරුමකම් කියන කූරගල ප්රාග් ඓතිහාසික භූමිය
ප්ලයිටෝසීන යුගයේ අවසානයේ සිටම මානව ජනාවාසයක් වූ කූරගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උසකින් පිහිටා ඇති අතර රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවට අයත් වේ. පැරණි පියගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී වම් පසින් පූර්ව බ්රහ්මී අක්ෂර සහිත…
