Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - තුන්වන කොටස III

ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස I ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස II දැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ…

ඔවදනක්

ඕනෑ නැති විටකදි විදුලි බුබුලක් නිවලා යන්න අපතේ යන්න දෙනු ඇයි ජල සම්පත සුරකින්න වටිනා කමක් ඇති සීමීත මේ දේවල් රැකගන්න වැඩිහිටි සැවොම ආදර්ශයෙන් මේ පෙන්වා දෙන්න ගහ කොළ ඇළ දොළේ අගය හැමවිට පහදන්න පරිසරයත් සමග ජිවත් වෙන හැටි කියලා දෙන්න සතා සීපාවට මෙත් කරුණාවෙන් නිති සලකන්න එය මග වේය යහපත් හෙටකට ලක…

ලග්ගල ජනතාව ට සංවර්ධනය ලැබුණාද?

ලග්ගල ජනතාව පසුගිය පෙබරවාරි 10 දින (2020) ලග්ගලට ඇතුල්වන මහා මාර්ගය අවහිර කරමින් උද්ගෝශනයක නිරත වූහ. ඔවුන්ගේ ඉල්ලීම කුමක්ද? එම ඉල්ලීම් සාධාරණද? ප්‍රායෝගිකද? යන්න විමසිය යුත්තකි. කළු ගඟ ව්‍යාපෘතිය නිසා සිය දේපළ අහිමි වූ ගම්වැසියන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ට වන්දි ලබා දෙනු ලැබිණි. එම වන්දි අතර…

සුලඟ ඉතින් කොහොමද ?

දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා බලාගෙන හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක්…

පෙත් මඟක මගියෙක්

ඉමක් නොපෙනෙනා පෙත් මඟ නිමක් නොදන්නා ගමනක අව් වැහි යට සිනහමුවින තනිකර මිනිහෙක් දුර යන කඳු පල්ලම් බැස නගිමින නැග බසිමින යළි නගිමින උජාරුවෙන් ඔජවඩමින් ඉගිලෙන තරු ඉදිඹුවෙකුට සෙවල හලාගෙන දිව එන ගොලුබෙලි-හංගොලු කෙනෙකුට ඉඩ දී අයිනකට වෙමින හෙමින් යදඬු පා ඔසවන මඟ අයිනක පිපී නටන සුවඳ පාට මල් මූණක සිනිඳු ගතිය…

සිසිර

උනා සළු පිළි හීත හුළඟේ නග්නවම සැට පැය මුළුල්ලේ කිළි ද කුණු සෝදා හරින්නේ පේ වෙලාවද මගේ මිතුරනි නැවුම් පැහැ ලීලා මවන්නට සාරයේ බර යලි දරන්නට අපර පරපුර පණ පොවන්නට සා සතට සංහිඳක් වන්නට ප්‍රාණයේ පැතුමන් දරාගෙන පෙරමුනේ සිතුවම් මවාගෙන මීමුතුන් සාරය උරාගෙන අමුත්තෙකි එන කල් බලාගෙන උනා සළු පිළි හීත හුළඟේ නුබ…