Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අතිරේක එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතික්‍ෂේප කරති

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමට අතිරේක එක්‌දින තරගාවලියක්‌ ලබා ගැනීම සම්බන්ධව කටයුතු කිරීමට යෝජිත වුවද ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් අකමැත්ත ප්‍රකාශ කර ඇත. මේ දිනවල පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට්‌ තරගාවලිය සහ එළැඹෙන අන්තර් පළාත් තරගාවලිය…

ලස්සන ඇස් – පෙරවදන

නිදා ගැනීම කියන්නේ මම ආසම කරන ක්‍රියාවක්. ඒක මගේ ප්‍රියතම විනෝදාංශයක් කිව්වත් හරි. දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක මට නිදා ගන්න පුලුවන්. හදිසියේම මහ හයියෙන් ෆෝන් එක රින්ග් වෙද්දි මාව උඩ ගිහින් ඇහැරුනා. ෆෝන් එක සයිලන්ට් දාන්න අමතක වෙච්ච එකට මටම බැණ බැණ ඇඳෙන් නැගිටින්නෙවත් නැතුව අතගාලා ෆෝන් එක හොයාගත්තා.…

දිනේෂ්ගේ අතීත මතක සැමරුම්.................!!!

අද අලුත් අවුරුද්දෙ පලවෙනි දවස.ගෙදර හිටියනම් කුස්සියට වෙලා අම්ම කිරිබත් උයන දිහා බලාගෙන ඉන්නයි,බෙදන්න කලින් ටිකක් හැන්දටම අරන් කවාගන්නයි තිබුනා.ඒ උනාට එලියට බැහැල බලපුවාම වෙනස්ම පරිසරයක්.හාත් පස හිම වැටිලා. ලොකු යන්ත්‍ර වලින් පාරෙ හිම අයින් කරණවා.හිතට පුරුදු තනිකම ආයෙත් දැනෙන්න උනා.ආයෙමත් හිත අතීතයට…

M4 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Canada ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා

දැන් අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා කියන ලිපි පෙල මෙම බ්ලොගයේ පලවෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මම ෴අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴ නමින් අලුත් බ්ලොගයක් අරඹලයි තියෙන්නේ. අලුත් ලිපි පළවෙන්නෙ එහි. කෙසේ වුණත් තවමත් ඒ ගැන හරි හැටි දැනුවත් නොවූ පාඨකයන් වෙනුවෙන් මතක් කිරීමක් හැටියට එම මෙහි එම…

සුබ පැතුම..

මෙන්න පොඩි විජ්ජාවක්.. 6666666666666666666 6666666666666666 6666666666666666 6666666666666666 6666666666666666 6666666666666666 666666666666 6669966666996699666 9999999669966666 9966666669966666 6996699999999669 9666699666666666 6666696666666666 666666666666 6669966666996699666 9999999669966666…

අපේ ජීවිත

ඔන්න ඉතින් 2010 වසර ගෙවිලා ගිහින් 2011 ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ. අද මට ලියන්න හිතුනේ හීතලේ ගෙදරට වෙලා ඉන්න කොට මම පොඩ්ඩක් මගේ පුංචි කාලේ ඉදන් මේ දක්වා මගේ ජීවිතය ගැන කල්පනා කරා. මොකද මේ දවස් වල බදුල්ලට පට්ට සීතලයි ඒ මදිවට අම්බානෙකට වහිනවා ඉවරයක් නැහැ ඉතින් මේ හීතලේ ගුලි වෙලා ඉන්න කොට ඉබේටම වගේ…

2011 වාසනාවන්ත සුභ නව වසරක් ...........

ආදරයේ සොඳුරු හැඟුමින නැලවෙනා බිඳුනු තැවුනු සිත් සාමයෙන් සැනසෙනා යහපත් චේතනා සිත් තුල පීදෙනා නැවුම් වසරට ගෙනෙමි සුපැතුම් සතොසිනා ~ ශෂික සඳරුවන් ~