Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආරම්භයක් පමණි..

කොහෙන්ද මම පටන් ගන්න ඕනේ.. දැන් තමයි ඉතින් තේරෙන්නේ ලස්සන Blog එකක් ලියන එකත් ගොඩක් අමාරු වැඩක් බව.. කමක් නෑ.. දැන් ඉතින් මහා ලොකුවට නමකුත් දාගෙන ඉවරයිනේ.. යාලුවනේ.. නම දැම්මේ ආදරණීය සිහින කියල.. එකට හේතුවක් තියනවා.. ආදරේ කරන හැම කෙනෙක්ම ලොකු හීන ගොඩක් හිතේ පුරවාගෙන ඉන්නවා.. ඒ මවන හැම හීනයක්ම…

නෑ කතා

අපි හැමෝටම විවිධාකාරයේ නෑයෝ ඉන්නවනේ , හොඳ නෑයෝ එපා වෙන නෑයෝ, දුප්පත් නෑයෝ, පොහොසත් නෑයෝ, දුර නෑයෝ, ළඟ නෑයෝ, කුහක නෑයෝ, හිතවත් නෑයෝ මේ විදිහට විවධ ආකාරයට වර්ග කරන්න පුළුවන්. අද යාලුවෙක් එක්ක චැට් කරන ගමන් නෑයෝ ගැන කතා උනා ඒ නිසයි මේ පොස්ට් එක දාන්න හිතුනේ. මගේ මේ යාලුවට දවසක් හදිසියේම නෑයෙක් ස්තුති…

කුල්ලේ සහ පෙනේරයේ වෙනස....? winnowing basket VS sieve

VS කුල්ලේ සහ පෙනේරයේ වෙනස....? මේක ගොඩක්දෙනා දන්න දෙයක් නොදන්න කට්ටිය දැනගන්නකො.. මේදවස්ටිකේ ගෙදර ඉන්න නිසා එකදිගට ලියන්න හිතුනා,ඊලඟට exam නිසා මේ පැත්තට එන්නවත් බැරිවේයි.දන්නවද කුල්ල සහ පෙනේරයේ වෙනස මොකද්ද කියල? කුල්ලෙන් පොලනව පෙනේරයෙන් හලනව කියන එක අපි හැමෝම දන්නවනෙ,මේක ලියන්න හිතුනෙ ඔය පෙලිල්ලයි…

වෙබ් අඩවි සංවර්ධනය දෙවන පාඩම.....

මුලින්ම ඔයලා සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. මම අන්තිම සටහනෙන් කියූ පරිදි අද PHP කියන Server side පරිගණක භාෂාව ගැන කතා කරමු. Web developing ගැන ඔයාලට දැන් යම්කිසි අවබෝධයක් ඇති කියල මම හිතනවා. මොකක්ද මෙ PHP කියන්නේ....... Hypertext Preprocessor කියන එක තමා අපි PHP…

Who you are makes a difference වෙනස ගැන තවත් එක් ලස්සන කතාවක්

හැමදාම කතා කර‍ණ වෙනස ගැන තවත් එක් ලස්සනම ලස්සන කතාවක්. UWU අපේ කට්ටිය මේක හොඳට දන්නව ,මතකයිනෙ We are different from others. මේ කතාව අපේ වෙබ් එකේම පලවිච්ච දෙයක් නිසා අනිත් හැමෝටමත් කියන්න හිතුන,අපේ කට්ටියත් තාම බැලුවෙ නැත්තන් හැමෝම මෙන්න මෙතෙන්ට ඇවිත් ඒ වෙනස විඳගන්නකෝ Who you are makes a difference!…

ජාඩියට මූඩිය – ජාඩි

ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑගෙන , ගැලපෙන එහෙම නැත්නම් අදකාලෙ භාෂාවෙන් කියන්නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ . මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක් . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය , දොඩන්දූව ,රත්ගම ,ගිංතොට , අහංගම වගෙ…