මේක මට අද වුණු සිද්ධියක්.සමහරු නම් නමින්ම දන්නව ඇති.නොදන්න අයත් ඇති.අනික virus scanner පාවිච්චි නොකරන අයත් ඇති.මොකද මමත් කාලයක් එහෙම පාවිච්චි නොකර හිටිය.අද facebook පැත්තෙ ගියා.මගේ යාළුවෙකුගෙන් message එකක් ඇවිත් තිබුන.මේ තියෙන්නෙ ඒක. ඉතින් message එකේ තියෙන link එක කවුරු වුනත් click කරනවනෙ.හැබැයි…

රටතුල විදේශ රැකියා සපයන ප්රමුඛ පෙලේ ඒජන්සි යහපත් සේවාවක් ලබා දෙමින් ආර්ථික වශයෙන් වාසි ලබා ගනිත්ම දේශපාලන (1977 පත්වූ රජයේ) ආශීර්වාදය ලද්දෝ ද නව වෙළෙඳ පොළට අවතීර්ණ වූහ. එහෙත් මේ වන විටත් මැදපෙරදිග රැකියා සැපයුම අත්පත් කරගෙන සිටි අනෙක් රටවල මූලයන් සමඟ තරඟ කිරීමට නොහැකි ලාංකීය රැකියා ඒජන්සි කෙරෙහි ද…
මාතෘ භූමිය කියන්නේ දේශපාලනඥයන්ට මෑතකාලෙ දි අහුවුණ මාර වචනයක්. පපුව ඉස්සරහට දාල මහ හයියෙන් මහ රජා ඔහොම කියද්දි දේශද්‍රෝහී හතුරන්ගෙ රෙද්ද පල්ලෙන් හුජ්ජ බේරෙන්නෙ බලා ඉදිද්දි. විමල් සහෝදරය තමයි ඕක මුලින්ම මාර්කට් කලේ. ඒ කාලේ ජේ වි පී සහෝදරවරු විමල් කියන්නෙ දෙවියෙක් කියල විශ්වාස කරගෙන මිනිහහගෙ රන් කිරි…
ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ ෴අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴ බ්ලොගය අරඹලා තාම මාසයක් වත් ගත වුනේ නැති වුනත් මේ වන විට සෑහෙන පිරිසක් එය කියවන්නට ඇවිත් තියෙන බව පේනවා. දුම්රිය ක්ෂේත්රය ගැන උනන්දුවක් තියෙන අද සෑහෙන ප්‍රමාණයක් මේ බ්ලොග්…

රත්න සිරි උතුමා උදහස් වී තිබේ. ඒකට හේතුව වි ඇත්තේ මේ ආන්ඩුවට සැලසුමක් නැති විමයි. ජේෂ්ඨ ඇමතිවරුන්ට ඉන්න තැනක් නැත. කරන්න වැඩක් නැත. මේ නිසා මේ ආණ්ඩුවට සැලසුමක් නැති බවට රත්නසිරි උතුමා විප්ලවීය ලෙස අදහස් පළ කර ඇත. එහෙම බැලුවහම එතුමා තරම් රියල් අවංක එළ පපුවක් ඇති නායකයෙක් නැත. අනේ අම්මේ!!!! රත්නසිරි…

තෑවුල් සිතෙ පහවී යේවා නෑවුම් සිතුම් පිබිදි ඒවා පුරා සන්දේ සිසිලස සෙමා නුම්බෙත් මගෙත් සිත් සෑනහේවා කිරි ඉතිරෙවා නව වසරේ..!

වරම් දෙකකින් එකම කුසකින් බිහිවුනා අපි බිහිවුනා උනුසුමෙන් සිත් නහව නහවා හිනැහුනා අපි හිනැහුනා එකම බත් පත බෙදා කා ඇතිවුනා අපි දැඩිවුනා වෙනම මොහොතක ඇයි ගියේ නුඹ හැරදමා මා තනි වුනා අසුරු සැනකින් හැර ගියා නුඹ නැත අපට එය වැටහුනේ සිහිනයක් යැයි සිතා උන්නත් සිසිල දැනිලයි ඇහැරුනේ කදුලු සලනට වරම් ඇති අද…

සදාතනික ආදරයක නොනිම් පැතුම් කැටි කොටගෙන අනන්තයක ඉම සොයන්න ඔබ එනවද මට කියන්න පෙරදා පැතු ඔබෙ සෙනෙහස වියැකී ගිය ඒ අරුමය හදවත පැතු පැතුම් සමග මා මියැදුනි සිත් මල මත සොදුරිය වන්නට අවසර නැතිමුත් මේ සිව්භව තුල මිතුරිය සේ පිදු සෙනෙහස විදිනෙමි මහමෙරක් ලෙසට හදවත මා එක්ටැම් ගෙය තනිවූ මේ ලෝකය තුළ ගිමන් හළක…

“ඔච්චර සීරියස් විදියට ඉන්නෙ නැතුව සාමාන්‍ය විදියට ඉන්නකෝ සයුරු. වටේ පිටේ ඉන්න මිනිස්සු බලයි මොකද මේ කියල.” ෆලූඩා එකේ කජු කෑලි තෝර තෝර හිටපු මම ඔලුව උස්සලා නිශාන් දිහා බැලුවා. එයා මූණ නොරොක් කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මම ලොකු හුස්මක් පිට කරල ෆලූඩා එක පැත්තකින් තිබ්බා. “මට මොකද්ද ඔයා කරන්න කියන්නෙ.…
හැඳින්වීම නව වසරක උදාව ගෙනෙන ජනවාරි මාසය ලෝ වැසි සියලු දෙනා තුළ නව අපේක්ෂාවන්, අධිෂ්ඨානයන්, ප්‍රාර්ථනාවන් හා හැඟීම් ජනිත කරවන්නකි. ජනවාරි පළමුවන දිනය උදාව ලෝ වැසි සියල්ලෝ උත්සවාකාරයෙන් සමරති. ඇතමුන් මෙදින " ජනේරුව " යන නමින් හඳුන්වති. සිංහලයේ සමහර අය ජනවාරියට " බෝතල් මාසය " යන නම හාස්‍යයට භාවිත…
