Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

The බයික් කවිය

සිලින්ඩර් ම හතරයි එන්ජිම ලොකුය කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය ෂොක් එක මොනෝ, යන එන කොට නම් සැපය කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී ලොකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී ගහේ යන එකත් කජ්ජක් නොම වෙච්චී අනේ මට හොඳයි බාජා ටූ ෆිෆ්ටී මැෂින් නැතව මැනුවල් හයි කර කෑලී…

Due Date (2010)

අද ඔයාලට දෙන්නේ, ලේ පිරිසිදු කරගන්න පුළුවන් මැක්සා ෆිල්ම් එකක්. ඔයාලට මතක ඇති නේ The Hangover (2009) , Hot Tub Time Machine (2010) වැනි ෆිල්ම්. අන්න ඒ වගේ හිනා වේලා පණයන ෆිල්ම් එකක් තමයි අද ඔයාලට දෙන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක කරන්නේ, "අයන් මෑන්" චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන රොබර්ට්…

මළ ආතල්

මළ ගෙයක් කිව්ව ගමන් මටනම් කල්පනා වෙන්නේ බොන එක ගැන. ටික කාලෙකට කලින් අපේ නෑදෑවෙන මහප්පා කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහට පෝය දවසක් තිබ්බ නිසා මන් කලින්ම බෝතල් දෙකක් ලෑස්ති කරන් හිටියා පොර මළාම බොන්න සෙට් වෙන්න කියලා. සමහර මළගෙවල් වල ඇතුලටවත් ගිහින් නැහැ ගිය ගමන් යනවා සෙට් වෙන්න ඊට පස්සේ…

සරසවියෙන් රැකියාවට....2

කාලෙකට පස්සෙ ලියන්න සෙට් වුනේ. වෙලාවක් නැතුවත් නෙවෙයි කැම්පස් එකෙන් ආවට පස්සෙ නිදහසේ ලියන්න හිත හදා ගන්න ටිකක් අමාරුයි. ලියන්න දේවල් නම් ගොඩයි. පලවෙනි කොටසෙ ලිව්වෙ අපි කොහොමද සරසවියට සමු දුන්නෙ කියලනෙ. අද ලියන්න හදන්නෙ රැකියාවක් ලැබීම සහ ඒ වටා ගොඩ නැගෙන අලුත් ජීවිතේ ගැන. කැම්පස් එකෙන් out වෙද්දිම…

පට්ට ලව් ස්ටෝරියක්

තාම වැඩට යන්න තරම් සනීපෙකුත් නැති හින්ද උදේ කම්මැලි කමට වාගෙ බලන්න romance film එකක් හොයනකොට තමයි මේක හම්බ උනේ.ටැමිල් ‍ෆිල්ම් එකක්.2010 තමා out වෙලා තියෙන්නෙ.දැන් දැන් හින්දි ඒව බලන්න එච්චරම ‍ෆිට් එකක් නෑ.මොකද හැම එකක්ම හොලිවුඩ් සිස්ටම් එකට වාගෙ නිෂ්පාදනය කරන්නෙ.ඉස්සර හින්දි ‍ෆිල්ම් කොච්චර…

මල් දෙවැට ට අදට වසරයි.

ආදරය හා ජීවිතය තේමා කරගත් මේ මල් දෙවැට වියුණුවට අදට හරියටම අවුරුද්දයි. මේ ලිපියෙන් කියවෙන්නේ මේ වසර තුළ මල් දෙවැටේ සිදුවූ විශේෂිත දේ ගැනයි. ඒත් එක්කම මේ ආදරවන්තයිගේ මාසය වෙනුවෙන් මල් දෙවැටෙන් විශේෂ ලිපි කීපයක් පළ කරන්නත් බලාපොරොත්තු වෙනවා. මල් දෙවැටේ සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් සමස්ථ පිටු නැරඹුම්…

Windows (වින්ඩෝස්) 7 බාමු.

ඔන්න මම හැමෝටම උවමනා වෙන software එකක් ගේනාවා.මේක හැබැයි software එකක්ම නෙවෙයි. මේක operating system එකක්.මේක ඉතින් හැමොම දන්න එක්ක නේ.ඉතින් අපි කෙලින්ම වැඩේට බහිමු.මේක torrent file එකක්.ඊට ඉස්සේල්ලා ඔයාගේ computer එක වින්ඩෝස් 7 දාන්න ගැලපෙනවාද බලමු.මයික්‍රොසොෆ්ට් අය කියන විදියට processor එක 1 GHz…

සිහින සිතුවමක්! 1

‍ ගෙදරින් එළියට බැස්ස මොහොතේ සිතේ වූ ධෛර්ය බිඳකුඳු දැන් මගේ සිතේ නොවෙයි. ජනේලයෙන් පැනීමට පෙර අවසන් වර හැරී මාගේ නිදන කාමරය දෙස බැලු අවස්ථාවේ කුඩා මේස ඔරලෝසුවේ වේලාව 11.15 ලෙස සටහන්ව තිබූ වග මට සිහියට නැඟුණි. එයට අනුව දැන් මා පැයක් පමණ වේලාවක් තිස්සේ මහමඟ ඉබාගාතේ ඇවිදිමින් සිටි. සිහින් පොදක්ව තිබූ…