මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඔයාල හැමොම මෙන්න මෙතනින් ගිහින් අපේ ඉලංදරියා සහෝදරයාගේ වචනවලින් දැනගන්න ඔහුට මොකක්ද ඔන උදව්ව කියලා.. ඔහු වෙනුවෙන්…
හිත ඇද බැඳුන මුත් ඒ සිත ළඟ තනිවී ගතවුන දින බොහෝ, නැති කිසි දින හමුවී නෙත කඳුළක එතුන දිග සුසුමක ගුළිවී මතකය අවදි කරනෙමි නුඹමෙන් තනිවී සිහිනෙන් ගෑව සුවඳක් මෙන් සිත ඇන්ද විඟහින් එනු නොවී කල් යල් බැලුයෙන්ද සුපසන් ඇල්ම ඇල්වී , බැමි දුටුයෙන්ද නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද සියපත් සේ සුමුදු පිවිතුරු පෙම…
ඔබට කිසියම් විදුලි උපකරනයක් ක්රියාත්මක කරන්න ඕන වුනාම ඔබ මොකද කරන්නේ? මුලින්ම ඒක ප්ලග් පොයින්ට් එකට සම්බන්ද කරනවා නේද? ඔබේ ජංගම දුරකතනයේ බැටරිය ලෝ වුනාම ඒක ඔබට බාධා කරමින් වරින් වර ශබ්දයක් නිකුත් කරනවා නේද? ඉතිං ඔබට නැගිටලා ගිහිල්ලා ඒක විදුලියට සම්බන්ද කරන්න වෙනවා මේ කියන්න හදන්නේ එහෙම කිසිම…
මේ ලියන්ඩ යන්නෙ ජනූ බබාට වෙච්ච ඇබැද්දියක් ගැන. හැබැයි මේක කියවල කවුරුහරි එයාට හිනා වෙලා තිබුණොත් එහෙම තමයි එයා බලාගන්නෙ ඔක්කොමල ගැන.... ජනූ බබා ඉතිං ඉපදිච්ච දවසෙ ඉ ඳලම සංගීතෙට හරිම ලැදියි නෙ... ජනූ ඉතිං ඉපදිලා තියෙන්නෙත් සප්තකේ කියාගෙනමනෙ... මෙහෙම කිව්වෙ ජනූගෙ කැම්පස් යාලුවෙක් වුන හේමන්... ඉතිං…
අදත් මගෙ සිත සසල කල දවසක් පුන්චි පුතෙකුගෙ සුසුම රැඳි මොහොතක් පාට වියෑකුනු පරණ සුදු ඇඳුමක් දෑසෙ දෑල්වුන සිතේ පොඩි පෑතුමක් කඳුලු සඟවා කහවනු ගනිනා මවක දුක් සුසුමක් හමා ගිය සඳ උදා අහසට මේඝ වෑහි වෑටුනත් තුරල් වී නම් නොයය් මසිතෙන් හද රිදුම් දෙන ලෙස පැරණි වනයක් වෙනදා වාගෙම අදත් උදේම අපි ගෙදරින් එලියට ආවෙ…
Internet Download Manager 6.04 + Keygen http://www.fileserve.com/file/WHw9Pqb
Internet Download Manager 6.04 + Keygen http://www.fileserve.com/file/WHw9Pqb
few days ago, face book surprised us by launching a lot of social plugins, one of them, actually the most popular one yet is the famous like button, In this tutorial you’ll learn how to add it to your blogger blog. and you’ll learn how to customize change the verb, like or recommend. change it’s…
තදබල හිසේ කැක්කුමක් සමඟ මා පියවි සිහියට පැමිණෙද්දී මාගේ යහනේ මා වැතිර සිටින්නාක් වැනි උණුසුම් ආරක්ෂාකාරි හැඟීමක් මට ඇති විය. ඉහ අද්දර අම්මාගේ මුහුණ දැකිම පිණිස මා සෙමින් දෑස විවර කලෙමි. නැත මේ මාගේ නිවස නොවේ. සිහින් තැති ගැන්මක් ඇති වුවද ඉවකින් මෙන් මා සිටින්නේ ඉතා ආරක්ෂාකාරි පරිසරයක බව මට හැඟිනි.…