Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිම්පල් ප්ලෑන් එක..!

“ ටියුෂන් , ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද ?” මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද ? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි. පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා.…

The Tourist (2010)

අද ඔයාලට ගෙනාවේ ඇන්ජලා ජොලි (Angelina Jolie) රඟපාන නවතම චිත්‍රපටියයි. ඇය රඟපානවනම් ඉතින් සුපිරි චිත්‍රපටියක් වෙන්න ඕන නේ. අනිවර්යෙන්ම මේ චිත්‍රපටියනම් සුපිරි ගණයේ සිනමා පටියක් තමයි. මම හිතන විධියට නම්, කලෙකින් බලපු හොදම Professional චිත්‍රපටිය තමයි මේක. එහෙම වෙන්න මේ චිත්‍රපටියේ කතාව වගේම…

අත්තප්පා

තම්මැන්නාකුලම විදුහලේ මා ගෙවූ බාල කාලය හා සබැඳී මට කිසි දින අමතක නොවී සිටින චරිතයක් වෙයි. ඒ එවකට අනූ විය ඉක්මවා සිටි "අත්තප්පා" ය. අත්තප්පාගේ නම මට මතක හැටියට නම් උක්කු බණ්ඩා ය. එහෙත් එනමින් ඔහු ඇමතීමට ඔහුගේ සමකාලීනයෙක් එවකට නොසිටි බැවින් හැම දෙනෙක්ම ඔහු ඇමතුවේ අත්තප්පා යන නමිනි. අත්තප්පා ගමෙහි…

දිවි ගං දියෙහි තොටියා

ගඟ ගලයි සැඩ පහර හරි සැරයි උඩු ගං බලා පදවනු නොහැකිය ඔරුව කිමද පල වෙහෙසීයැයි කියා අත්හරිනු නොහැකිය හබල රිදී දෙඅත් නැතිව වාරුව දෙපය හබල අත්හැරුණු මොහොතෙහි හසුව සැඩ පහරට ගසාගෙන ගොස් ගං පතුලේ සැඟව යනු ඇත මෙපවත එතෙකුදු වුවත් අත්හළ නොහේ දිරිය, ‍කුමන සැඩ පහරකිනුත් මැඩලිය නොහැකියෙන් සෙනෙහස

පලමුවතාවට 4G Apps මුදාහල වගයි...

ඊලග පරම්පරව (next-generation) සම්පුර්ණයෙන්ම wireless වෙන බවට ඉගි බොහෝමයක් අපි අවටින්ම හොය ගන්න පුලුවන්..ඉස්සර දත්ත හුවමරුවට රෑහෑන් ඕන වුනා එත් දෑන් ඊටවඩා ලෙහෙසියෙන් වඩා වේගයකින් අපට නවින තාක්ෂණය උදව්වෙන් අපේ වෑඩ කටයුතු කරගන්න අවස්ථාව උදාවෙල තියනවා.3G , 4G සහ WiMax කියන්නේ දෑනට තියන වෙලද වශයෙන්…

දෙසක් රියේ චාරිකාව 4 - කඳු මුදුනේ ප්‍රෞඩත්වය

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප? ඔන්න අදත් දෙසක් රියේ චාරිකාවක් අරගෙන එන්නයි ලෑස්තිය. මේ ට්‍රිප් එකත් ටික දවසකට කලින් ගිය එකක් ඕන්. හරියටස කිව්වොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 වෙනිදා. බ්ලොගීයි මායි ටිකක් හුරුපුරුදු දිහාවක යන්න ලෑස්ති වුනා. අපි එතැනට “කඳුමුදුනේ ප්‍රෞඩත්වය”…

ඇඩිෂම් මන්දීරය - කඳු මුදුනේ ප්‍රෞඩත්වය

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප? ඔන්න අදත් දෙසක් රියේ චාරිකාවක් අරගෙන එන්නයි ලෑස්තිය. මේ ට්‍රිප් එකත් ටික දවසකට කලින් ගිය එකක් ඕන්. හරියටස කිව්වොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 වෙනිදා. බ්ලොගීයි මායි ටිකක් හුරුපුරුදු දිහාවක යන්න ලෑස්ති වුනා. අපි එතැනට “කඳුමුදුනේ ප්‍රෞඩත්වය”…

මහ අනඳ හිමි

"මහ අනඳ හිමි" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි. "මහ අනඳ හිමි" කෘතිය මගින් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ ජීවිත කතාව විස්තර කර ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.