Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Visual Basic.Net ඉගෙන ගනිමු-06

සඳහන් කිරීමට බැරිවුන යමක්. පහත රූපයේ පේන පරිදි ඔබට කේත Window ව විවෘත කර ගත් පසුව Combo Boxයන් දෙකක් පෙනේ. මෙහි පළමු එකේ ඔබගේ Form යේ ඇති පාලකයන් දැක්වෙන අතර ඔබ ඒවායෙන් එකක් තෝරා ගත හොත් එයට අදාල ලෙස අනික් Combo Box යේ එම පාලකයට අදාල Events එහි දිස් වේවි. උදාහරණයක් ලෙස Form යේ ඇති බොත්තමක් තෝරා…

කවුද යකෝ ඔය බෝතලේ.....

මේක ඇවිල්ලා මම දැනට Training ඉන්න තැන workshop එකේ වෙච්ච සිද්ධියක්.. අපේ මිකැනික්ලාගේ ෆෝමන් තමා සුසිල් අයියා.. අයියා කිව්වට මට වගේ දෙගුණයක් විතර වයස :D ඒ උනාට අංකල් කියලා තරහා කරගන්න බෑනෙ.. අයියා කියලා තමයි කතා කරන්නේ.. එක විදිහක මනුස්සයා.. වැඩිය සද්ද බද්ද නැ.. කරන්න තියෙන වැඩ කරගෙන ඉන්නවා.. ඒ අතරේ…

ඩෝකින්ස් ,වෙන්ටර් කවුද හරි? කවුද වැරදි ?

අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි. ----- මුලින්ම පැවසීමට දෙයක් තිබේ ,එනම් එකම ආදිතමයෙක්ගෙන් අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස (Evolutionary Tree or Phylogenetic tree or Tree of life) මගින් පෙන්වා දෙයි. ----- ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටික දිනකට කලින් ජිවය යනු…

දුන්හිඳ දියඇල්ල

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම්…

anjaana anjaani ජිවත් වෙන්න එක් හේතුවක් ඇති

අද මම දෙන්න හිතුවා හින්දි ෆිල්ම් එකක්. ගොඩක් අය ඉතින් හින්දි ෆිල්ම් බලන්න ආසයිනේ. මෙක Bachna Ae Haseeno,Ta Ra Rum Pum , Salaam Namaste වගේ ගොඩක් ලස්සන ෆ්ලිම් අධ්‍යක්ෂණය කරපු Siddharth Anand ගේ තවත් ලස්සන චිත්‍රපටයක් . මෙකට රoගනයෙන් දායක වෙලා තියෙන්නේ කවුරුත් හොදින් හදුනන ප්‍රියන්කා චොප් රා සහ…

කොටුවෙන් ගත් වැල සීඩී

අද කියන්න යන්නේ ටිකක් +18 කතාවක් ඔන්න පොඩි එවුන් ඉන්නවනම් දැන්ම පල.(මං ඉතින් පල කිව්වට උඹල නොකියව ඉදිවී.හික් හික්) ඔන්න මේ සිද්දිය වෙන්නේ 2008 අවුරුද්දේ මැද විතර මගේ ගෙවල් පැත්තේ ඉන්න යාළුවො සෙට් එකක් එක්ක අපි පොඩි රස්තියාදුවක් ගහන්න කොළඹ ගියපු දවසක. ඒ කාලේ අපේ සෙට් එකම සෙට් උනේ A/L කරලා ඉවර වෙලා.ඒ…

Web browsers සඳහා Flash Player ගැන කරදරවුනු කාලය ඉවරයි.

ඉතින් හැමදෙනාටම සුබ දවසක්.මම ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ.මේ දවස් වල මම හොඳටම busy.මොකද මම දැන් SLIIT එකේ 4 වෙනි අවුරුද්ද යන නිසා මේ දවස් වල වැඩ වැඩියි.තව 4th year project එක කරන නිසා හැමදාම documents ලියන්නයි presentation වලට ලැහැස්තිවෙන්නයි තව Lectures යන්නයි ගියහම blog ලියන්න වෙලාවක්…

Firefox 4.0 වලට පරන Addones වැඩ නැද්ද?මෙන්න විසදුම

කොහොමද යාලුවනේ......මම මේ දවස්වල දිගටම ටොරන්ට් ගැන ලිව්ව නිසා ඒකට පොඩි කොමාවක් තියල අද පොඩි ටෙක් වැඩක් කියල දෙන්නයි යන්නේ.........මේක ගිනිනරියා පාවිච්චි කරන අයටනම් ඉතාමත්ම වැදගත් දෙයක් වේවි........ දැන් ටික දවසකට කලින් Firefox 4.0 ආවනේ.........ඉතින් හැමෝම වගේ මාත් ඒක බාගත්තා.......මල කෙලියයි මේකේ…

රස්තියාදුව 01

අපි උසස් පෙල කරන කාලේ ඔය හැමොම කරනවා වගේ පන්ති කට් කිරිල්ලත් අඩු පාඩුවක් නැතුවම කලා ඒ කාලේ මම සෙට් වෙලා හිටියේ වෙනම සෙට් එකක් එක්ක උනුත් පොඩි කාලේ ඉදලම දන්න, එකම ඉස්කොලේ අය උනත් වැඩි භජනයක් තිබුනේ නෑ උසස් පෙල කරන තුරු.ඒ සෙට් එකේ දහයක් විතර හිටියා එක එක මොඩ්ල් එකේ එවුන් ඉතින් ඉරිදා සෙනසුරදා මුලු…

අවසානයෙදී ජපානය දිට්ට ධම්ම වෙදනිය කර්මයද ප්‍රසිද්දියේ අත් හදා බෑලිය.

ටික දිනකට පෙර ඉතිහාස ගතවන අත් හදා බෑලිමක් කිරිමට ජපානය සමත් විය. එනම් අප බුදු දහමේ කියවන දිට්ට ධම්ම වෙදනිය කර්මය ද ප්‍රසිද්දියේ අත් හදා බෑලිමෙනි මෙම අත් හදා බෑලිම සදහා ජපානයට ඉතා දිගු කාලයක් තිස්සේ කරන ලද පරික්ෂන වල මහගු ප්‍රතිපලයක් බව ජපානය පවසයි.ජපානයේ ආණ්ඩු ප්‍රධානින් පවසන පරිදි මෙම පරික්ෂන…