ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා සියල් සිරිත් හැර උඩුගං බලාගෙන උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන ලකල් නුඹත් උන්නා හිත හදාගෙන සුපුන් සඳේ තරු පිරිවර හා රැඳුන ඉතින් නැවත මා…

මේදමය පටකය (Dense connective tissue) : මේ තමා අපි හැමෝම කැමති නැති එක. අපි මහත් වෙන කොට වෙන්නේ මේ පටකයේ තව තවත් මේදය නැත්නම් තෙල් එකතු වෙන එක. මේ පටකේ තන්තු වර්ග නැහැ. තිබ්බත් ඉතාමත් සුළු වශයෙන්. මුළු පටකය පුරාම … දිගටම කියවන්න →
මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින.. රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන.. සැබෑ පියෙකි දරු දහසකි..මුලු රටේම ලේ නෑයෙකි.. අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි.. යව්වනයේ මේ සගයා.. අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා.. දුරකථනය නාද වුණා. " මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට…
ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් පවා සිංහල වර්ගවාදියා උත්සාහ කරන්නේ අහිංසක සුළු ජනතාවට පහර දීමටය. ඉතින් ඒ ගැන අකුරු වැලක් ගෙතීමට මට සිතුණි. මෙහිදී ජාතික කොඩියට කිසිදු අපහාසයක් කිරීමට ලේඛකයා අදහස් නොකරන අතර පවත්නා නීතිමය රාමුවේ සිට මාගේ අදහස් දක්වමි. මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා…
අපිට නොපෙනෙන/ නොදැනෙන අඳුරු ලොවක් උරුම කරගත් මිනිසුන් මේ ලොව අපේ කාලයේම වසන බව මොහොතකටවත් ඔබ නොසිතන්නට ඇති. දකුණු අප්‍රිකාවෙන් උදාහරණ ගෙනහැර පාමින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන දරිද්‍රතාවය ලොව කොතැනත් පැවතීමට හැකි බව අපට බොහෝ විට නොහැඟේ. දරිද්‍රතාවය කවදාවත් නිවාඩු ගන්නේ නැත.නමුත් ඉන් මිදී සිටින බොහෝ…

පින්නවල අලි අනාථාගාරය කෑගල්ලේ සිට 10Km පමණ දුරින් පිහිටා ඇත. 1975 වර්ෂයේදී හෙක්ටයාර් නමයක භුමිභාගයක මෙය ආරම්භ කරන ලදී. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අලිරංචුව මහඔයේ දිය නෑමේ යෙදී සිටින ආකාරයයි.

ක්ෂිතිජ උදේ හවා යන බස් එකේ ක්ෂිතිජට මීටර් වෙච්ච සිද්ධි කීපයක් තියෙනවා.මොකෝ එකම වෙලාවට එකම බස් එකේ යන හින්දා නගින් බහින සෙට් එක බොහොම වෙලාවට එකම අය. ක්ෂිතිජ ඒ කට්ටියට එක එක නම් දාල තියෙනවා හදුන ගන්න.මුලින්ම නගින්නේ චූටි අක්කා.චූටි අක්කා චූටි අක්කා ලස්සන සුදු අක්කා කෙනෙක් අදින්නේ සාරිය.හැබැයි ඉතින් ඒ…
ජීවිතය යම්තම් හඳුනාගත් දා සිට, තරුණ විය බොහෝ කටුක දෑ උරුම කර දෙන තෙක්, ආදරය කුමක්දැයි ,සැබෑ තෘප්තිය කුමක්දැයි, වෙහෙස වී සෙවූ මරියාට කාලාන්තරයක් පුරාවට ලැබුනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීම්. ඈ සැබෑ ආලය සොයා මේ යන ගමන'තරතුර එක් නැවතුම් පොලක නතර වෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ඒත් එහිදී ඈට…

මෙම පාඩමෙන් තවත් පාලකයක් යොදාගෙන කරන සරල වැඩසටහනක් ඉගෙන ගනිමු. මෙහියොදා ගන්නේ Combo Box පාලකයයි. මෙය නව Form යක ආරම්භ කරන්න. මෙම පාඩම් මාලාවේ සෑම නව පාලකයන් හඳුන්වාදෙන සෑම සරල පාඩමක්ම නව Form යකින් අරඹන්න. ඔබගේ Project යට නව Form යක් එකතු කර ගන්න අන්දම පෙර පාඩමකදී මම කියාදී ඇත්තෙමි එය කියවූයේ…

දොස්තර මාමාට වැඩ කටයුතු ගොඩක් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. බ්ලොග් එක ලියන බාසාවේ පොඩි වෙනසකුත් කරන්න හිතුවා. මොකද කලින් ලියපු විදිහ කියවන අයට එච්චර රුචියක් ඇති කරන්නේ නැහැ කියල හිතුනු නිසා. ඔන්න එහෙනම් වැඩ පටන් … දිගටම කියවන්න →