මම මේ සටහන මුලින්ම දානකොට කියන්නේ කලින් ඇනොනිමොස් කුණු හරුප ආතල් ගත්ත වුණට මගේ කලින් සටහනක පිස්සු නැවුවා වගේ මේ සටහනේ පිස්සු නටන්න ලැස්ති වෙන්න එපා.මෙකේ ලියලා තියෙන්නේ මගේ අත්දැකීම් මිසක් ප්රබන්ධ කරපු ඒවා නෙවේ.දිරවන්නේ නැත්නම් කටපියාගෙන හිටු. මගේ කලින් සටහන් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින්…
හොඳයි අපි පටන් ගනිමු... බ්ලොගින්! ලියන එක පුංචි කාලෙ ඉඳං ම මගෙ පුරුද්දක්. මේ වෙනකොට මං නවකතා ම තුනක් ලියන්න පටන් අරං මග නවත්තල තියෙනවා. බලමු මේකවත් දිගටම කරං යන්න පුළුවන් වෙයිද කියල.... -සකුස්
කොහොමද ඉතින් හුග කාලෙකින් තමයි ලියන්නේ. මොකද අලුත් ජොබ් එකත් එක්ක ෆ්රී වෙලාවක් ලබෙන්නේ නෑ ලියන්න තරම්. එත් කොහොමහරි මොනවහරි ලියන්න ඕන කියලා හිතුවා.ඉතින් මම දැක්කා මගෙ බ්ලොග් එක ගොඩක් දෙනෙක් බලලා තියෙනවා මට හරිම සතුටුයි. එහෙනම් පූලුවන් ඉක්මනින් අලුත් දෙයක් අරගෙන එන්නම් ඔයාලට. එතකල් ඔයලා හැමෝටම සුභ…
Royal Challengers Bangalore skipper Daniel Vettori thinks his side will struggle to replace Tillakaratne Dilshan when he is on international duty. Dilshan, who was the top run-scorer at the 2011 ICC Cricket World Cup after amassing 500 runs in nine innings, will exit the side's Indian Premier…
ඉස්සර කොස්ගහේ ඉඳලා කෑ ගහන කොහා මෙදා පාර ටීවී එකෙං කෑ ගැහුවෝය. ලංකාවේ ටීම් එකේ අයියලා කුසලානේ ගේන්න බැරි උන හින්දා කොහා ඇඬුවේ දුකින් වගේය. මැච් එක පැරදුන හන්දා මේ පාර මොන අවුරුදුදැයි අයියා කීවෝය. මොකාට එපා උනත් අක්කා නංගී දෙන්නාටම අලුත් ඇඳුම් ඕනෑ කියා දෙන්නාම කෑ ගැසුවාය. ඒ නිසා අම්මා ටවුමේ පොලෙන්…
ඔන්න එහෙනම් අදත් මම අළුත් දෙයක් ගෙනාව ඔයාලට. මේක නිකන් SMS යවන්න පුලුවන් ක්රමයක්. ඉතාමත් ඉක්මනින් sms එක Deliver වෙනවත් එක්ක. මෙක ඔයලත් අත්හදා බලල ගුණ දොස් ලියල යන්න. මෙතන Click කරන්න මෙන්න මේ විදියට යවන්නකො උදාහරණ : From : 071 xxxxxxx (ඔබේ අංකය) Nimber: 71xxxxxxx (ලබන්නාගේ අංකය) පසුව ලියමි කිහිප…
සිංහල දමිල අලුත් අවුරුද්ද.. සමහරු සිංහල හින්දු අලුත් අවුරුද්ද කියනවා. නමුත් මගේ පෞද්ගලික මතයට අනුව නම් සිංහල දමිල අලුත් අවුරුද්ද කියලා කියන එක වඩාත් සුදුසුයි. අද ඇත්තටම අපි කොයි තරම් ආසාවෙන් බලන් හිටපු දවසක්ද.. නමුත් අවුරුදු දවසේ උනත් කතා කල යුතු මාතෘකාවක් තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු…
ආදරණීය ඔබටත්, ඔබේ පවුලේ සෑම සියළු දෙනාටමත් සාමය - සතුට - සම්පත - සෞභාග්යය සපිරි ඉසුරුබර සුභ නව වසරක් වේවා..! මීට ගෝතයා
"අඩෙ අෆ්ෆා මේ කවුද මේ????" කියලාද බලන්නේ. හි හී... " ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද හැම දෙනාටම සතුට සෞභාග්ය පිරි සුභම සුභ නව වසරක් වේවා " කියලා ප්රාර්ථනා කරගෙන ඔන්න ඉතින් කාලෙක ඉදන් හිතේ තදකරගෙන උන්නු ආසාවක් ඉස්ට කොරගන්නයි කියලා තමා හදන්නේ. අන්තර්ජාල පහසුකම් අත්විදින්න ලැබුනා විතරයි මටත් හිතුනා…
ඔන්න ඉතින් සිංහල දෙමල ශ්රී ලාංකික අපි හැමෝටම අලුත්ම අලුත් නව වසරක් උදා උනා කියහන්කෝ.... සුර්යය සංක්රාන්තිය මීන රාශියෙන් මේෂ රාශියට සිද්ද වෙනවත් එක්කම සිංහල හින්දු අපි හැමෝටම නවම නව වසරක් උදා වෙනවනේ.. ඉතින් ලංකාවේ හිටියා නැතා කියලා එව්වා අපි හැමෝටම ප්රශ්න නෙමෙයිනේ.මොන දිපන්කරයක හිටියත්, දුප්පත්…