ම්...හැමදාමත් වගේ උදේම ගෙදරින් එළියට බැස්සා.හෙමින් හෙමින් ටවුමට කිට්ටු කළා....උදේම නිසා කඩවල් සේරම වගේ වහලා. ම්ම්..... කවුද මේ කඩේ දොරකඩ සීතලට ගුලි වෙලා නිදාගෙන ඉන්නේ, මම යන ගමන්ම ඇහැ දාගෙන ගියා. පව් අහිංසක ගෑණු කෙනෙකුයි පොඩි ළමයෙකුයි කඩේ ඉස්සරහා වැටිලා නිදි. හුඟාක් අසරණ වෙලා. තමන්ට කියලා ගෙයක්,…
When we log in to Linux we have to mount partitions manually. In some earlier distributions of Ubuntu we had to enter the root password too. This is troublesome and I’m going to give you few easy steps to mount these partitions on start up or rather as we call it to auto mount these […]
අපටත් අවුරුද්දක් පිරෙන මේ කාලෙ අද කතා කරන්න හිතුවේ 50 වෙනි සංවත්සරය සමරන කට්ටියක් ගැන කියන්න. ඒ කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න හඳුනන Disney සමාගම. ඒගොල්ල 50ස් වෙනි සංවත්සරය සැමරුවෙ අවුරුදු වලින් නම් නෙවෙයි, එයාලගෙ 50ස් වෙනි සජීවිකරණ සැකිලි රූ චිත්රපටය නිර්මාණය කරලා. මේ වෙනකොට එයාලා ඉතාමත් අනර්ඝ…
හන්තාන ලිනක්ස් යනු ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය මත ගොඩ නැගූ සමීශ්රණ මෙහෙයුම් පද්ධතියකි. එනම් මෙහිදි ෆෙඩෝරා රෙපොසිටරි සහ වෙනත් බාහිර රෙපොසිටරි හරහා පැකේජ ලබා ගනි. එලෙසින් අදාල නිකුතුව සඳහා අවශ්ය මූලික පැකේජ මෙන්ම යාවත් කිරීම්ද නිසි තත්ත්ව පරීක්ෂණයන් හරහා ඔබවෙත ලැබේ. නිදහස් සහ විවෘත මෘදුකාංග වල කේතය…
stLight.options({ publisher:'18355ba4-a04c-4a33-a76f-847aadfc0f80', onhover:false }); stLight.options({ publisher:'18355ba4-a04c-4a33-a76f-847aadfc0f80', onhover:false });
ඒ දවස් වල අපි මෙහෙමයි... මේ අලුත් අවුරුද්දේ අපේ අඩවියට අවුරුද්දකුත් ලැබුවා. පසුගිය අප්රේල් 14 වෙනිදා, අපේ අඩවියේ ආරම්භයේ සිටන් මේතාක් අපිත් එක්ක එකතු වෙලා හිට්ය සියලුම ඩේව්වරුන්ට අපගේ ස්තූතිය මේ මොහොතේ පිරිනමනවා. ඒ වගේම අපිත් එක්ක අත්වැල් බැඳන් ඉන්න ඩේව්වරු 17 දෙනාටත් අපගේ ස්තූතිය හිමිවෙනවා. ඒක…
හොඳම යෙහෙලියකගේ ආරාධනාවෙන් ලියූ කවියක්........ මම අකමැතිම මාතෘකාවක් විරහව...ඒත් ආදරය ගැන ලියනකොට විරහව ගැනත් ලියන්නම ඕන. හුඟක් අය කියන්නෙ ආදරය ගැන ලියවෙන ඒවට වඩා විරහව ගැන ලියවෙන දේවල් ලස්සනයි කියලා.. විරහව ගැන මම ලියපු පලවෙනි කවිය මේක.ඔයාලා කියවලා කොපමණ දුරට සාර්ථකද කියලා ඔයාලම මට කියන්න........
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි..... ඇසින් නොදුටුවත් කිසිදා, දුටු ලෙසිනි තුටින් මෙහි ඇවිත් ගුණ දොස් පෙන්වමිනි විටින් විට මතක මං පෙත් අහුරමිනි ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි, නොවී පමා අනුදත් කව් ගී මතුර තැවී නොතැවෙමින් කල් යල් බැලු අතර සෙවීමට අළුත් දෑ තිබුනෙන් නිතර ගෙවී ගිය වසර, දින ගනනක් විතර රන්දා…
මට වයස 23 කි. මා දන්නා කාලයේ පටන් ඉස්සර අවුරුද්දේ රඟ මාද්ය වලින් පට්ට ගැසෙයි, පුදුමය නම් අද "ඉස්සර" මීට අවුරුදු 20 කට කලින් තිබූ "ඉස්සර" මය.එරබොදු මල්, කජු පුහුලන්,කොහා විතරද අවුරුදු කියන්නේ? ඇයි අපිට බැරි යථාර්ථයට මූන දෙන්න?"ඉස්සර අවුරුදු" කාමයෙන් අපි මිදිය යුතු වෙමු,අන්තිමට දැන් අවුරුද්ද පත්ව…