අද මිනිසාට වගේම මිහිකතටත් විශේෂ දවසක්. ඒ අද (22 වෙනිදා) මිහිකත දිනය වන නිසායි. ලෝකයම අද මිහිකත වෙනුවෙන් සමරනවා. (මට නම් ලංකාවේ ඒ බවක් පෙනුනේ නෑ. පෙනුනනම් අදහස් තීරුවේ දක්වන්න) මුලින්ම බලමු මෙම මිහිකත දිනයේ ඉතිහාසය. ලෝක මිහිකත දිනය පිලිබද මුල්ම අදහස එක් කලේ ඇමරිකානු සෙනෙට් සභික ගේලොඩ් නෙල්සන් විසින්…
මේක මං පත්තරේක තිබිලා අහපු කතන්දරයක්.....කව්රු හරි කෙනෙක් මට කලින් මේ කතාව ලියලා තියෙනවා නම් ඉතින් කියවන ඈයෝ මට සමාවෙන්ට ඕනේ.පරණ කතාවක් ආපහු කිව්වට... ලෝකේ තියෙන ඕනෙම විශ්ව විද්යාලකෙ වාරාවසාන හෝ වසරාවසාන විභාග පැවැත්වෙනවනේ...සමහරු නම් ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් පාඩම් කරලා විභාගෙ ලියන්න යනවා...තවත්…
යාළුවෝ හැමෝටම සුභ අළුත් අවුරුද්දක්.. ඔන්න අලුත් අවුරැද්දේ අලුත්වෙච්ච ජිවිතෙත් (ඔය කිව්වට පරණ පුරුදු විදියම තමා.. ) එක්ක හුග දෙනෙක්ට වටින දෙයක් දෙන්න හිතුවා.. සමහරු මේ ගැන දන්නවත් ඇති ඕං..මේක java supported (MIDP-2.1,CLDC 1.1) ජංගම දුරකතන වල භාවිතා කල හැකි english to Sinhala dictionaryයක්. සිංහල…
රාහුල විද්යාලය රාහුල විද්යාලය යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පාසලකි. එය ශ්රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්රික්කය වන මාතර දිස්ත්රික්කයේ පිහිටා ඇත. 1923 මැයි මස 1 වැනි දින ශ්රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංගයන්ගේ මෙහෙයුමෙන් “මාතර බෞද්ධ සංගමය” විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස “පරාක්රමබාහු…
සර්වදයාබරවූ ජේසුනී පාපීවූ අපට දයාවෙනවා සොඳේ දයාවෙනවා සොඳේ ස්වාමී දයාවෙනවා සොඳේ අප නීච මනුෂ්යයින්ට කරුණා කර නීච මනුෂ්ය කය දරා පොළවේ උපන්නේ මගේ දයාබරවූ ජේසුනී ඉගැන්වූ ගෝලයා සදිකරමින් ගැතිවූ ජුදයෝ සතුරුවෙමින් දිව්යා කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ මගේ දයාබරවූ ජේසුනී අපරාධ අයමෙන් සිරවෙමින් ශ්රී…
ජීවිතේබොහෝ හැල හැප්පීම් මැද, තනිවෙලා ඉන්න වෙලාවේ ඔබේ එක වචනයක් පවා මගේ හිත සනසනවා, මම දන්නවා ඕයා තරම් මට කිසිකෙනෙක් ආදරේ කරලවත් ආදරේ කරන්නේවත් නැහැ කියලා
මේ දවස්වල යුනිවර්සිටියෙ විභාගෙ නිසා බ්ලොග් එක පැත්තේ එවෙන්නෙත් නෑ. ඉතින් ඊ-ලිපි අතරින් හොද ඒවා තමයි මේ දවස්වල දාන්නෙ. අදත් ඔයාලට දෙන්න යන්නෙ මට ආපු ඊ-ලිපියකින් උපුටා ගත්ත එකක්.ඔය හැමෝම දන්නවනේ මේ දවස් වල අපි ICC world cup එකත් පැරදිලා හිතේ දුකෙන් ඉන්න බව. ඉතින් අපිට එහෙම නම් අපේ cricket team එකේ…
ගණ අදුරේ.... සීත රැයේ.... ඔබයි මමයි ගුලිවී සැතෙපුනෙමු.... ඔබේ වත මගේ තුරුලේ.... මා සීත දෙරණේ.... ලොවින් පිහිටක් නොලැබ.... සිතින් හඩනා අපි.... මවු සරණ ද අහිමි වූ.... අසරණ පූස් පැටවු වම්හ.... පෝස්ට් එක කොහොමද ?
Take nothing but memories… Leave nothing but footprints… By Pathum Punchihewa Life reveals its true form to us, humans in such mystique ways. One day, out of the blue, life unveils its intriguing, miraculous and resplendent panorama in front of your naked eyes, and it might be the very moment…