මේක ටක් ගාල කරන්න පුලුවන් පුංචි වැඩක්. ඔන්න මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්කෝ. Start Button එක Click කරල Character Map එක Search කරන්න. දැන් character Map එක Open කරල එහි blank Column එක double click කරන්න. (රෑපය බලන්න) දැන් Copy button එක Click කරන්න. ඉන් පසුව අලුතින් folder එකක් සාදා එය rename…
ඔයලා Google එකෙන් පිංතුර හොයනකොට ලැබෙන ඒ පිංතුර වලට අමුතුම ගතියක් දෙන්න පුලුවන් එක කරන විදිය මම ඔයලට කියලා දෙන්නම්...පහල ක්රමය බලන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයලා කැමති දෙයක් ගැන ගුගල් එකේ Browser එකේ ටයිප් කරන්න..දැන් ඔයාලට ලැබෙන පිංතුර වලට මම පහල දිලා තියෙන කොඩ් එක කොපි කරගෙන ඔයාලගේ Browser එකේ URL…
Microsoft Operating Systems වල Windows 2000 professional version එකේ වගේ ඉදන් Disk clean up කියලා utility එකක් දක්නට ලැබෙනවා.ඒකට යන්නෙ මෙහෙමයි. All programs ->Accessories -> System tools -> Disk clean up Select කරන්න ඒක උඩ double click කලාම system එක scan වෙලා clean up කරන්න යෝජනා කරන system…
නිර්මාණය: ගරු මර්සිලීන් ජයකොඩි පියතුමා සඳ පහනේ පිපි වැටකෙයි මල සේ සුවඳ දිදී තිබිලා සඳ පහනේ පිපි මානෙල් මල සේ රුවට රුවේ තිබිලා සඳ පහනේ කිරි මුහුද වගේ අහො සුදට සුදේ තිබිලා ජේසු අනේ මේ කිමද වුණේ ඔබෙ මුහුණ ලෙයින් වැසිලා හිරු පහනේ පිපි රත් මල් වාගේ රතට රතේ තැලිලා හිරු පහනේ පිපි කටරොලු වාගේ නිලට නිලේ…
නිර්මාණය: ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා සුර ලොවිනේ බැස මෙදිනේ මවු කුසිනේ බිහි වෙමිනේ කුඹු දෙතනේ කිරි බොමිනේ මිණි ලෙසිනේ වැඩුණු තැනේ අයියයියෝ අප උදෙසා දේව පුත්රයා විඳි දුක්ෂා දිලෙන රනේ රුව ලෙසිනේ මල් උයනේ සිටිය දිනේ මෙම මරණේ ඔබට වුණේ කිමද අනේ සුර රජුනේ රන් කෙදි සේ වරළ දිසේ රන් රඹ සේ ගහණ රැසේ නිල්…
Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4
ඔයාලට පුදුම හිතෙයි මං කීවොත් අපි ජීවත් වෙන පරිසරය අපිව ගොදුරු කරගන්නට බලා සිටින සතුරන්ගෙන් පිරී තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත! අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – … දිගටම කියවන්න →
ඔයාලා හැමොම දන්නවානේ මුහුණු පොතේ අලුත් අලුත් වැඩ කැලි එනවා කියලා...ඒ වැඩ කැලි අතරින් ආවා අලුත් Photo Viewer එකක්... මම වගේම ගොඩ දෙනෙක් ඒකට කැමති නැහැ. ඉස්සෙල්ලා මාත් කලේ right click කරලා ෆොටෝ එක new tab එකක ඔපෙන් කරපු එක. එකෙන් තමා පරණ Photo Viewer එකෙන් ෆොටෝ එක බැලුවේ. එත් මේක අයින් කර ගන්න…
ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය සහ සින්ඩිකේටරය ආරම්භ කර වසරක් ඉක්ම ගිය තැන, ලාංකීය සිතුවිලි කණ්ඩායම සමග නවක මුහුණු කිහිපයක් අත්වැල් බැඳගෙන තිබෙනවා. කණ්ඩායමට නවකයින් වුවත්, මොවුන් ලාංකීය බ්ලොග් අවකාශයට නම් නුහුරු නුපුරුදු අය නොවෙයි. හඳුනාගන්න අපේ අළුත් සාමාජිකයින්, 1. යොහාන් කණිෂ්ක 2. හෂි හෙට්ටිගේ 3.…
ෆ්ලොක් ලොගෝව ලොව පළමු සමාජ ජාල වෙබ් පිරික්සනය වූ "ෆ්ලොක්" වෙබ් බ්රව්සරය අද දින තම සේවා සැපයීම 2011 අප්රේල් මස 26 වනදා සිට නවත්වන බව ප්රකාශයට පත් කලේය. ඒ අතර ඔවුන්ගේ පරිශීලකයන්ට ඒ මගින් සිදුවන අතපසුතාව ගැන පසුතැවිලි වන බවත් ඒ වෙනුවට ගූගල් ක්රෝම් හෝ ෆයර් ෆොක්ස් වෙබ් බ්රව්සරය පාවිච්චි කරන මෙන්…