ඔයාලගේ බ්ලොග් අඩවියේ Comment Form එකට Skype emoticons දාගන්න කැමතිනම් මෙන්න ක්රමය කරල බලන්නකෝ. මම කෙටියෙන් ම කියන්නම්. මෙන්න මේ විදියට කරන්නකෝ Go to Blogger > Layout > Edit HTML Check the “Expand Widget Templates” box දැන් මෙන්න මේ code එක හොයන්කෝ. දන්නවනේ හොයන විදිය (ctrl + f ගහල ඒකෙ මේ code එක…
මෙන්න mkv Movies නොමිලේ Direct Download කරගන්න මෙන්න වෙබ් අඩවි දෙකක්. මෙහි විශේෂත්වය වන්නේ විඩියෝ format එක mkv වීමයි. එවිට capacity එක අඩු නිසා ඉක්මනින් බා ගැනීමට පුලුවන්. Quality එකත් හොදයි. මෙන්න වෙබ් අඩවි දෙක. බලන්නකෝ. http://www.mkvmoviez.com/ http://mediafiremoviez.com/ තව ඔයගොල්ලෝ දන්න අඩවි…
මම පළමු පොස්ට් එක දාන්න දෙයක් නැතිව ඉන්න වෙලාවේ තමා මාරයා අයියගේ කවි මඩුවට එකතු උනේ. එදින මම කවි ලියන්න පුරුදු නැතිව උනත් අනික් අය කියන විට මමත් කිවි ලීවා. දන්නෙම නැතිව කවි ලියවිලා. පුංචිපවුල රත්තරන්ද නැද්ද? අනේ මම දන්නෙත් නෑ කවි කියන්න ගියාට. ඒත් ඒවියින් කීපයක් මම අද දාන්නම්. හැබැයි මේවා මම…
Etisalat 3G ක්රියාත්මක කිරීම පසුගිය 5 වෙනි දා සිට.
හිරූ නම් මේ දවස්වල ඉන්නේ හරිම අප්සෙට් එකෙන්.....මොකද කිව්වොත් ජීවිතයේ ගොඩාක් ආදරේ කරපු මයෙ චූටි අය්යා...(මගේ ආදරේ) තව මොහොතකින් මගෙන් ඈත්වෙනව සඳහටම....අයේ කවම දාකවත් නොඑන්න.....මම දාරාගෙන හිටිය ඒ දුක ඔන්න දැන් උච්ච තත්වයට ඇවිත් තියෙන්නේ......ඒක වචනයට පෙරලන්නයි මගේ සූදානම.....මේ දුක සය්බර් අවකාශයට…
ඉතින් හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරිඋනා. කතාව ලියන්නත් බැරි උනා. හුඟක් අය මගෙන් ඇහුවා ඇයි දැන් බ්ලොග් එකේ ලියන්නැත්තෙ කියලා. එහෙම අහනකොට හිතට පුංචි සතුටකුත් දැනෙනවා මගෙ බ්ලොග් එක කියවන්න ආසාවෙන් ඉන්න අයත් ඉන්නවනෙ කියලා. ඉතින් eසිංහලයා කියවන නොකියවන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලයක් බ්ලොග්…
පේරාදෙණියේ රාජකීය උද්භිද උද්යානය 1821 දී ආරම්භ කරන ලදී. මෙහි විශාලත්වය අක්කර 147 කි.
Sri Lanka are set to have their own Sri Lanka Premier League. The league will be launched in December, according to Sandeep Bhammer who has bought the rights to the league. Bhammer said that unlike IPL, SLPL will have all three formats. source : http://www.youtube.com/watch?v=qV8tEvj1VRQ
මේ වන විට SLPL තරඟාවලියේ තරඟ වැදීමට නියමිත කණ්ඩායම් ප්රකාශයට පත් කර අවසානයි. තවද මේවායේ නායකයින්ද ප්රකාශයට පත් කෙරී අවසානයි. මේ අනුව ශ්රි ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි ක්රීඩකයන් තිදෙනුකුම මෙම කණ්ඩායම් වලට නායකත්වය දෙනු ඇත. මේ අතර කාලයක් තිස්සෙ ශ්රී ලාංකීය ක්රීඩා ලෝලීන්ගේ ඇසට කඳුළු නංවන…
හම්භන්තොට වාණිජ නගරයට කි.මී.8 ක් දුරින් පිහිටා ඇති සූරියවැව ජාත්ත්යන්තර ක්රීඩා පිටිය 2011 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කරන ලද්දේය. මෙම ක්රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු අදියර දෙකකින් නිම කිරීමට බලාපොරොත්තු වන අතර මුල් අදියර ශ්රී ලංකා යුධ හමුදාවේ සහය ඇතිව නිම කෙරුනු අතර දෙවන අදියර ශ්රී ලංකාව…