මගේ බස් පැදිල්ලට උන වැඩේ දන්නවානේ මීට ටික දවසකට උදදි කවුරු හරි පොඩි එකෙක් මගේ ගූගල් ප්‍රොෆයිල් එක රපෝර්තු කරලා ගූගල්ලා ඒක සස්පෙන්ඩ් කොරලා තිබ්බා නේ ඉතින් කමෙන්ට් කරන්නත් බෑ, හැබැයි යන බස් දිහා බලන් ඉන්න පුලුවන් ඉතින් දවසකින් දෙකකින් හරි යයි කිව්ව හින්දා මගේ වැඩේම සැරින් සැරේ ප්‍රොෆයිල් එකට ගිහින්…

කලින් දන්න කතාව රෝමියෝ ජුලියට් නේ. මේ තමයි අළුත්ම කතාව ගොනෝමියෝ සහ ජුලියට්. ගොනොමියොත් ජුලියටුත් දෙන්නමා භහිරවයෝ කොටසක්. ඔවුන් ජීවත් වන්නෙ එකම උයනේ කොටස් 2කක. ගොනෝමියෝ අයිති නිල්පාටින් සැරසුන මැක්වොයි කණ්ඩායමට. ජුලියට් කියන්නෙ බලන්ට් කියන කාණ්ඩායමට අණ දෙන්නාගේ දුව. මේ දෙගොල්ල අතර හැම දාම ගැටුම්.…

Drive Angry 3D :: තරහෙන්ද පදවන්නෙ අපායේ සිට පැමිණි පියෙක් තම දියණිය මරා මිණිබිරිය පැහැරගන්නා මිනීමරුවන් පසුපස හඹා ගොස් පළිගැනීම වට ගෙතුන කතාවයි Drive Angry විස්තර තව ඉතිරිටිකත් කියවන්න LEOENT PRODUCTIONS

නව දෙනාම මැරිලා කතාව මුහුණ ආවරණය කරගත් අවිකරුවෙක් විසින් අමුත්තන් 9 දෙනෙක් පැහැර ගන්නා අතර ඔවුන් අතර සන්නිවේදනය ඔවුන්ට බේරීමට එකම මාර්ගය ලෙස පවසනවා.ඔවුන් එකිනෙකාට තියෙන සම්බන්ධය සොයාගන්නා තුරු සෑම විනාඩි 10කට වරක් එක් අයෙක් බැගින් ඝාතනය කරනවා. ඒ අය ඒ උගුලෙන් ගැලවෙයිද? කී දෙනෙක් වෙඩි පහරට ගොදුරු…

" ආ ....ඌ එහෙනම් බඳිනව....හොඳයි...අපිට මොකෝ...ඔයවගේ එකෙකුට අපේ දුව දෙනවට වැඩිය................. " තාත්ති තව ගොඩාක් දේවල් කිව්වත්..."ඌ බඳිනව.." කිව්ව ඇහුනාම කනේ අඟුල් වැටුන.....පෑන අල්ල ගන්න පවා වාරු නැති වුනා....මේ වගේ දෙයක් මම මගේ චූටි අයියගෙන් බලාපොරොත්තු වුනේ නෑ කවමදාකවත්..... පියල් අංකල් මේ…

මහ නුවර නගරයට කි.මි 8ක් පමණ දුරින් පිහිටා ඇති දර්ශණීය කඳු පංතියකින් වට වූ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලොව ඇති අලංකාරම ක්‍රීඩාංගන අතුරින් එකකි..2009 වසරේ නොවැම්බර් මස 27 වනදා මුලින්ම දේශීය තරඟ සඳහා විවර කෙරුනු මෙම ක්‍රීඩාංගනයේ මුල්ම ජාත්‍යන්තර ටෙස්ට් තරඟය 2010 වසරේ දෙසැම්බර් මස 1…

විවර කර පියන් පත් නිදි දෙව් දූ සොයා මා දිග ඇදුනි යහන මත සුමුඳු සුදු සඳ එලිය වැටුනි ලය පුරාවට ඇඳුනි ඔබෙ රුව මඩල මගේ සිත පුරාවට සිහි වුනෙමි සිහි කලෙමි ඔබ සමග අතීතය තව රැයක් පමනි මෙය නිදි දෙව් දූ පළා ගිය... - සිත් Image Source:…

අඳුරු වැහි වලාවන් නුබ අරණ වසා ගෙන නංවමින් සිසිලසක් හමා යයි පවන් රැල් මහ හඬින් ගොරවමින් විදුලි එළි නංවමින් සැරසෙන්නෙ නුඹ යලිත් දවන්න ද සිත් රැසක් -සිත් Image Source: http://www.rocbike.com/wp-content/uploads/2008/08/rain.jpg සිත් වෙරළ © copyright 2013 – All rights reserved

වල් වල් වල් :/ කව්ද යකෝ වල්? අනේ ඔයා නෙමේ මේ බ්ලෝගියෙ වල් (හුදෙක් ඇඩ් එක සදහා පමණී) මේක වැඩිපුර කට්ටිය කියවන්නැති නිසා මේකෙත් වල් පැල හැදිල පොල් පැළ වගේ.... මොනව කොරන්නද අනේ. අද මම කියන්න යන්නෙ අපේ චූටි අයිය කියපු කතාවක්.... මම මේ ලග එන සම් බුද් ධත් ව ජය න්තිය (අකුරු හරිද මංද) ට මොනවද කරන්නෙ කියල…

සපත්තු ගත්තට හැමදාම දාන්නේ ගැණු ගැටනේ. ඔන්න මම පිරිමි ගැට ටිකක් ගෙනවා. හොදයි කියල හිතෙනවා නම් සහෝ comment එකක් දාන්න. මගේ සතුට එච්චරයිනේ ඉතින් ... ජය වේවා ...!
