Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

white marble coffee table

white marble coffee table white marble coffee table Shop for Furniture Classics White Marble Coffee Table, 20116, and other Living Room Coffee Tables at Woodchucks Fine Furniture & Decor in Jacksonville, FL..Transform your living space with The Fabrizio Modern White Marble Coffee Table. Features a…

ඩබල් එස් | SS

ඔන්න මේ කතාව වෙන්නේ අපේ පන්තියට පන්ති දෙකක් එහායින්. අට වෙනි වසරේ විතර වෙන්න ඕන. කතා නායකයා ට "ඩබල් එස්" කියමු. ඩබල් එස් කියන්නේ ගෙදර අම්බානකටයි තව ටිකකටයි තද විනයක් යටතේ හැදිලා, ඉස්කෝලේ පිස්සු කෙලලා ඒ පීඩනය පිට කර ගන්න බුවෙක්. ඩබල් එස් මොකක් හරි එකකට පත කුණුහරුපයක් දෙසා බානවා. උගේ කරුමෙට මේක එහා…

සඳ කවි කියනා වෙලේ මා හඬවන්නේ කවුරුදෝ ...

ඈත වන පෙතින් දුර සීත කඳු මතින් ඉරබට තරුවේ සිනාසී දුක හිතෙනා හැන්දෑවක කවුරුද මට සිහිවෙන්නේ ගහම් තරු නදී තලයේ පහන් වළා ගිර සැඟවී සඳ කවි කියනා වෙලේ මා හඬවන්නේ කවුරුදෝ අහිංසක හදින් නොකැළැල් මියුරු ප්‍රිය වදන් මට කී යුවතියකගෙ අතීතයේ මා ගොළුවන්නේ කුමටදෝ

බෛයනායක

අවදිව බලන විට වටපිට ඇසක කොනේ කාලය විසින් යටකල ඇටසැකිළි ඇනේ අමුතුම හැඩැති ආයුධයක් අතක පෙනේ ගුලියක් වෙතත් එහි බලයක් තිබෙනු දැනේ ග්‍රහයා කවුරුමුත් එළඹෙන දවස් වල හැම නිවෙසකම එක එළියකි සවස් කල “කොම්බුව” දිගේ කරකා හැඩ වෙනස් කල රස්නෙන් රෑ “ඉරේ” තැම්බේ තවත් මොළ තැන තැන දැවෙනවිට ගිනි වැද වියරු මත තව තව…

කැලේ තටාකය

සිලි සිලි ගගා වැහි පීදෙන කොට්ටවදී නාගත්තොත් යසයි තව සීතලත් මදී සීතම සීත නිල් කැටයක් බැද්දෙ නිදී තුරුලට ඔබව ගන්නට ඇය බලා සිටී පින්නදුවෙන් බැහැල උඩුගම පාරේ යනකොට කොට්ටව කැලේ මැද්දේ සීතම සීත නාන තටාකයේ නාන්න දවසක් දමා ගන්න නැවුම් වතුර ටිකක් සුන්දර අලුත් අත්දැකිමක් ලැබේවි..

පාඩම් 5 ම එක ඇප් එකෙන් MATHS LAB

ලඝුගණක, වර්ගජ ප්‍රස්තාර , වර්ගපූරණ සූත්‍රය , හීනවන ශේෂය , මධ්‍යන්‍යය යන ගණිත පාඩම් වලට මීට කලින් මම ඔයාලට දුන්න ඇප් පහේම එකතුවක් තමයි MATHS LAB ඇප් එක.මේ නිසා ඔයාලට තවත් භාවිතය පහසු වේවි. වර්ගජ ප්‍රස්තාර වලට දුන්න QGraph ඇප් එක ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් විතරක් තිබුන නිසා එයට අලුතින් සින්හල මාධ්‍යයත්…

Windows 10 වල Programs Uninstall කරන්න දෙන්නෙ නැද්ද? පරණ පුරුදු තැනින්ම uninstall කරමු

Kaspersky license expire වෙලා නිසා ආයෙ ගන්නකල් AVG free දාගන්න ගියා... වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall or change program ගියාට Kaspersky වලට uninstall option එක active වෙන්නෙ නෑ. හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි. ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා Control Panel…

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද කියල පෙන්නුවනෙ. බැලුවම මේවයින් ගොඩක් ඒව ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බ ඒව. ටිකක් හොයල බලන්න හිතුන ඉතිං. පුරුදු විදියටම සමහර ඒවා ගූගල් එකෙන් අවුරුදු ගානකට කලින් දීපු ඒවාම වගේ. Home Screen Widgets අන්තිමට ඇපල්…

ඝන වස්තු පාඩමට ගේම් එකක් Solids Puzzle

7 - 8 ශ්‍රේණි වල ඉගෙන ගන්න ඝන වස්තු පාඩම හොඳින් මතක තියාගන්න වගේම බුද්ධි වර්ධනය වන ගේම් එකක් තමයි Solids Puzzle .මේ ගේම සරලයි වගේ පෙනුනට දිනන්න ටිකක් වෙලා යයි. සෙල්ලම් කරලාම බලන්නකො. පහල ලින්ක් එකෙන් ඉන්ස්ට්‍රොල් කරගන්න. අඩුම කාලයකින් puzzle විසඳපු කෙනා තමයි දක්ෂයා. එක එක ලෙවල් විසඳන්න ඔයාලාට ගිය…