Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ව්‍යවස්ථාව විහිළුවක් වීම

රටේ නීති හදන තැන නැතහොත් ව්‍යවස්ථාදායකය වන අපේ පාර්ලිමේන්තුවට පත්වන සෑම මන්ත්‍රීවරයෙක්ම සිදුකළ යුතු අනිවාර්ය දිවුරුම නැතහොත් ප්‍රතිඥාව වන්නේ මෙරට උත්‍තරීතර නීතිය වූ ද සියළු නීතීන්ගේ මූලය වන්නාවූ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරනා බවට යැයි එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාව…

ගංදිය

I ගඟ හරහා වැටුණු මේ තුරු කඳන් අබියස මා ඔරුව නවතන තුරුම පා විණිමි ගංදිය දිගේ මම. බිඳෙනසුළු තුරුපත්, පන්ගස් මෙන්ම වර්ණ විරහිත ජලතලය හා පාට වියැකෙන දුඹුරු කඳු මත ගලා යයි මෙහි මිහිදුම. පාවෙන තුරුපතක් වූ ඇය පැමිණ ඇත තුරුවියන යට සිට සරමින් මිහිදුම් පටල මැද. II අහෝ, සැඳෑවෙහි නීල වර්ණැති කුසුම රජතවන් ඔබ…

මතකය

මගේ සිත අමතක කර දමයි බොහෝ දේ සංග්‍රාමවල දින, රජවරුන් මැරුණු දින වැනි, එනමුදු, එපිට ගම්මානයේ හෝරා කණුවේ මද්දහන සනිටුහන් කළ, මැයි මහේ අන්තිම නීලවන් මද්දහන් පැය සිහියට නඟා ගත හැක මට හරියටම: රැළි නංවමින් මඟ පසෙක ඇති දියකඳුර මත, සුළඟක් හමා ආයේය යුහුසුළුව මෙදෙසට, ඉක්බිති මෙතැන නතරව, බිම තබා සිය…

යන්න හිම කවුළුව වසා

සීත හිම මත වතාවක් නිම උනා පෙම් කතාවක් අරුත සඟවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක් නින්ද නැති මැදියම පුරා හැඬූවත් දෙතැනට වෙලා නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන් වනා අතීතය මා ලඟ තියා හිතේ තරහක් නෑ කියා ළඟින් ළඟ එන වසන්තය වෙත යන්න හිම කවුළුව වසා

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That EC2 belongs to protected subnets. These subnets don't have an internet gateway. When it links with Internet Gateway it becomes public subnets. These private…

ඉන්ටනෙට්

කාලයක් තිබ්බා කිලෝබයිට් විස්ස තිහ ඩවුන්ලෝඩ් වෙද්දි තප්පරේට ප්‍රීතියෙන් පිනාගිය ඩවුන්ලෝඩ් උනත් දැං මෙගාබයිට්වලින් තප්පරේට නෑ කිසිම සතුටක් "මොන රෙද්දක්ද මේ මගුල හරිම ස්ලෝ" හිතෙන දෙයක් ලියල ගියාට අවුලක් නැහැ හොඳේ....

ඒක තමයි මේක

රතුලූනු කැපුවාම හැදෙයි හෙම්බිරිස්සාව හෙම්බිරිස්සාවට රතුලූනු තමයි සුවඔසුව විලෝපොතු බිවාම හැදෙනවා අපට උන උන බහින්නට නම් විලෝපොතු බොන්න සර්පයෙක් ගැහුවාම හැදෙනවා සර්ප විශ සර්පවිශ බහින්න දෙන්නේත් සර්ප විශ උත්තරය වැරදි නම් ලැබෙන්නේ කතිරයක් කතිරයක් ගැහුවාම වෙන්නේම වැරැද්දක්

ඉවර නැති කතාවක්

“723” ටීවී එකේ එහෙම කිව්වා. ඒ මං ඉන්න වික්ටෝරියා ප්‍රාන්තේ ඊයේ දවස ඇතුළත කොවිඩ් පොසිටිව් වෙච්චි ගාන.. මැච් එකක රිසල්ට් බලනවා වගේ හැමදාම උදේට ඇ ඳෙන් නැගිටින්නේ මේ අංක ටික චෙක් කරගෙන. දැන් මාස පහක වෙලේ ඉඳන් හැමදාම උදේට මේ වගේ අංක අප්ඩේට් එකක් එනවා. සීතලට බ්ලැන්කට් එක අස්සෙම ගුලි වෙලා ෆෝන් එක අතට…

white shelving unit

white shelving unit white shelving unit KALLAX Shelf unit, white, 57 7/8x57 7/8". See more ideas about Cube storage, Cube organizer, Cube shelves. 8" H Black 4. Best Match. do NOT contact me with .The Reid Shelving Unit + Media Stand in White is a stylish, functional, versatile design. This modern…