Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මෛථුන්‍ය කැටයමින් සුසැදූ නාලන්දය

මෛථුන්‍ය කැටයමින් සුසැදූ නාලන්දය මාතලේ සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ නාලන්ද ඔයට දකුණු දෙසින් නාලන්ද ග් ‍ රාමය පිහිටා ඇති අතර එහි ගෙඩිගේ සම්ප් ‍ රදායට අයත් විහාර නටබුන් දක්නට ලැබේ. මාතලේ දඹුල්ල ප් ‍ රධාන මාර්ගයේ 48 වන කි.මී. කණුව ආසන්නයෙන් දකුණු දෙසට හැරී කි.මී. එකහමාරක පමණ දුරක් ගමන් ගත් විට මෙම…

නටබුන් මැද වැජඹෙන මැණික්දෙණ අරම

නටබුන් මැද වැජඹෙන මැණික්දෙණ අරම මාතලේ දිස්ත් ‍ රික්කයේ කන්දපල්ල කෝරලයේ වග පනහ පල්ලේසිය පත්තුවෙහි 39 වෙනි සැතපුම් කණුව අසල පන්නම්පිටිය මංසන්ධියේ සිට මැණික්දෙණ පබ්බත විහාරය සැතපුම් එකක පමණ දුරින් පිහිටා ඇත. පුරාවිද් ‍ යාත්මක සාක්ෂි හා වංශකථා තොරතුරු අනුව ක් ‍ රි.ව. 5 වන සියවසේ දි පමණ මෙම සංඝාරාමය…

සංවේදනා

ගිම්හානයේ නිල්වන් සැඳෑවල, පය තබා කදිම තණපත් මත ඇනෙන තුත්තිරිවලින් පීඩිතව අඩිපාරවල පිය නඟමි මම. තණපත්වල සිසිල, දැනෙනු ඇත මා දෙපයට, සිහිනයකදි බඳුව. හමන සුළඟට, හිස්වැසුම් විරහිත මහිස නහවන්නට ඉඩ හරිමි මම. කිසිත් නොදොඩමි මම නොනැඟෙනු ඇත කිසිදු සිතිවිල්ලක් මසිත‍: එනමුදු පිරී යනු ඇත ආත්මය ආදරයෙන් අපරිමිත.…

cheese cutting board

cheese cutting board cheese cutting board Souto Boards offers this multihardwood cutting board that can be used as a serving cheese cutting board, cutting vegetables, and/or cutting fruit. It is perfect for .Veggies, bread, cheese, and fruit are better candidates. Do: Keep wooden boards dry and…

ceramic water dispenser

ceramic water dispenser ceramic water dispenser Primo®'s Ceramic Water Dispenser offers instant access to fresh room temperature water. The ceramic tabletop water dispenser's simple design enhances its .Dispensers. Kombucha Kit. Ceramic Crock 8″ Wood Counter Stand. Products. New Reusable Water…

चन्ना मेरेया मेरेया | ඉතින් සමුගැනීමට කාලය එළඹ ඇත.

ඉතින් සමුගැනීමට කාලය එළඹ ඇත. ඔබේ ප්‍රර්ථනා වල කොනක මගේ නමත් මතක් කරන්න. මගේ ගැන මතකය හදවතේ නිතර මතක් නොවන තැනක කෙළවරකට දමන්න. නිහඩ මැදියම් රෑ අහසක, විසිරුණු පුංචි තරුකැට, මගේ ප්‍රාර්ථනා ඔබ වෙත ගෙන ඒවි. මා ඔබ හදවතින් අන්ධකාරය ඉවත් කලෙමි. ඔබ දැන් රැයේ දිදුලන තරුවකි. මගේම තරුවයි. සඳයි. අහසයි. මා ඔබ…

ඔබට පෙම් කරමි මම

ලුණුවල තවරා පාන් බුදිනා කලෙක මෙන් දැඩි උණෙන් පෙලෙමින් මහ රෑ අවදිව කරාමයට මුව තබා දිය බොන කලෙක මෙන් තැපැල්කරු ගෙන ආ බරැති පෙට්ටිය කුමක් වේදැයි එතුළ හාංකවිසියකුදු නොම දැන කලබලව, සතුටින්, සැකසංකා ඇතිව වැහුම් අරිනා කලෙක මෙන් ඔබට පෙම් කරමි මම ගුවන් යානයක නැඟ, පළමුවැනි වතාවට මුහුදට උඩින් පියාඹා යන කලෙක…

අළුත් කථාවක්

අතන මෙතන කොතන වුනත් හොදයි කියලා හිතෙන ගොඩක් තැන අතරෙ, අන්තියමේදි හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි, අපේ කියලා හිතෙන තැන. ගොඩක් ලොකු කාලයකට පස්සේ මං බ්ලොග් එකේ .ඒක සිද්ධ වෙන්නේ අර මම කලින් කියපු විදිහට , හිත නතර වෙන්නේ හොදම තැන නෙවෙයි තමන්ගේ කියලා දැනෙන තැන. බ්ලොග් ලෝකෙට මං ආපු නැති පහුගිය අවුරුදු…