Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආන්දෝලනයට තුඩු දුන් මුහුදු මහා විහාරයේ ඉතිහාස කතාව

නැගෙනෙහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත් ‍ රික්කයේ පානම ප් ‍ රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවිල් ප් ‍ රදේශයේ පොතුවිල් නගරයට නැගෙනහිර මුහුදු වෙරළේ මෙම ඓතිහාසික සිද්ධස්ථානය පිහිටා තිබේ. කොළඹ සිට කි.මී. 350 ක් පමණ දුරින් පොතුවිල් සිට දිවෙන පානම මාර්ගයේ මීටර් 800 ක් පමණ ගමන් කිරීමේදී මුහුදු මහාවිහාරයට…

black stainless trash can

black stainless trash can black stainless steel appliances What is Black Stainless Steel? Like stainless steel, black stainless steel is composed of iron, chromium, silicon, nickel, and carbon. It's also just as .“Black stainless steel appliances have a modern, neutral tone. This means they mix and…

නස්රුදීන්ගේ කතා II

විශ්වාස කිරීම නස්රුදීන් වැඩිය කැමැති නැති අසල්වැසියෙක් දවසක් ඔහුගේ ගෙදරට ආවා. නස්රුදීන්ගේ බූරුවා ටිකකට ඉල්ලා ගන්න පුළුවන්ද කියලා අසල්වැසියා නස්රුදීන්ගෙන් ඇහුවා. තමන් අකමැති අසල්වැසියාට බූරුවා දෙන්න අකමැති වෙච්ච නස්රුදීන් මෙහෙම කියුවා: “මගේ බූරුවාව ඔහේට දෙන්න මගේ කිසිම අකමැත්තක් නෑ. ඒත් අල්ලපු නගරෙ…

පොඩි හතියක්......

.හතිය එහෙම නැතිනම් ඇදුම බහුල ශ්වසන රෝගයක්. ඒ වගේම හතිය කියන්නෙ දීර්ඝකාලීනව ප්‍රතිකාර ගත යුුතු, දීර්ඝකාලීනව ශරීරයට බලපාන නිධන්ගත රෝගයක්. ජීවිතයේ ඕනෑම වයස් කාණ්ඩයකදීම මේ රෝගය ඇතිවිය හැකි වුවත් බහුලව දකින්න පුළුවන් කුඩා දරුවන් අතර. මේ රෝගය නිසා දරුවන්ගේ ක්‍රියාකාරකම් අඩු වීමටත්, අධ්‍යාපන කටයුතුවලට…

සමාන්තර රේඛාව

අවුරුදු ගානක් තිස්සේ,එකම දුරින් ඉදන්,ගොඩක් දුර ඇවිදින්,එක පාරටම නවතින්න හදන,සමාන්තර රේඛාවට… කවමදාවත් අපේ රේඛා දෙකසමපාත වෙන්නේ නම් නැතිවෙයි.ඒ වුනාට මෙතුවක් කල්,අපි ගියේ එකම දිශාවට. ඔයා නැවතිච්චදාට,මමත් නිකම්ම නිකන් රේඛාවක්,ඔයත් නිකන්ම් නිකන් රේඛාවක් බවතාම නොතේරෙන හැටි. නැත්නං,හොදට තේරිලා,මුකුත්…

මිනිස්සු කරන, මට නොතේරෙන දේවල්

ජීවත් වෙන්න එහෙමත් නැත්නම් Survive වෙන්න නම් ජීවි‍තේට එන අභියෝගවලට මුහුණ දෙන්න ඕන. ඒ වුණාට කරුමේ කියන්නේ ඔය මිනිස්සු කරන සමහර දේවල් මට තේරෙන්නේම නැත. බලන්න මේ දේවල් ඔහෙලා‍ටත් එහෙමද කියලා? අතින් කරන සංඥාවල් පාර එහා පැත්තේ ඉඳගෙන හූවක් කිව්වත් ඇහෙන්නෙ නැති තරම් දුර ඉඳන් ළඟට එන්න කම්මැලිකමට අත එහාට…

දියවැඩියාව ගැන කෙටියෙන්

දියවැඩියාව කියන්නේ අග්න්‍යාශයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වුණාම හෝ නිපදවෙන ඉන්සියුලින් ශරීරයේ නිසි ලෙස පාවිච්චි කරන්න නොහැකි වුණාම ඇතිවන නිදන්ගත රෝගයක්. ඉන්සියුලින් කියන්නේ අග්න්‍යාශය තුළ නිපදවෙන හෝමෝනයක්. එය කාබෝහයිඩ්‍රේටමය ආහාරවල තිබෙන ග්ලූකෝස්; ශක්තිය බවට පත් කරගන්නට උදව් වෙනවා. අපි…

ඔබ පුන්සඳ වේද නැතහොත් හිරු මඬලම වේද

ඔබ පසළොස්වක පුන්සඳ වේද නැතහොත් හිරු මඬලම වේද ඒ කවරක් වුවද, දිවුරමි නැත අන් කිසිවකු ඔබට සම වළාවක් වැනිය ඔබ වරල වැටුණු උර මත ඔබ දෙනයන සදිසිය මදිරා පිරි කුසලාන ප්‍රේමයේ මත්බව රැඳුණු ඒ සුරාව ඔබමය විලෙහි හිනැහෙන කමල මෙන් වේය ඔබ වුවන නැතහොත් දිවි වෙණ මත වැයෙන පෙම් ගීය සොඳුර, ඔබ කිසි කවියකුගෙ හිස රැඳි…

[118] රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අයට

ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා..අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්...මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න...මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ..හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා...අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්...ඉතින් මට මොකද...අසරණ මීයා ඌරා ලගට යනවා..ඌරෝ ගමයා මී…