පාචීනපස්ස හා උත්තරපස්ස ලෙස අරුත් ගැන්වෙන නැගෙනහිර හා උතුරු පළාතට අම්පාර, මඩකලපුව, ත්රිකුණාමලය, වව්නියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්රික්ක අයත්ය. මහවැලි ගඟ, මෙම ප්රදේශ දෙක වෙන් කරන සීමාව වූ අතර එය අවසානයේ දී නැගෙනහිරට ගලා ගොස් මිණිපේ පෙදෙස හරහා ත්රිකුණාමලයේ ගෝකණ්ණතිත්ථ නමින්…

spice racks for cabinets spice racks for cabinets Take space saving kitchen organization to new heights. Cleverly designed 3tier spice rack helps you store your spices on 3 levels making finding just the right .Discover Spice Racks on Amazon.com at a great price. 3 Tier Expandable Cabinet Spice…

ෂානකගෙ කතාව ඇහැරුනේම ඔළුවෙ කැක්කුමක් එක්ක. ඊයෙ රෑට බොන්න ගත්තු ජින් බෝතලෙන් පුංචි කොටයක් විතරක් ඇඳ ගාව තිබුනා. ෂානකට මතක එතනින් බාගයක් වෙනකං ඉවර වෙන විත්තිය විතරයි. සිගරට් පැකට් එකත් සැළකිය යුතු තරමක් ඉවර වෙලා තිබුනෙ. තරින්දි උයලා ගිය කිසිම දෙයක් කෑවෙත් නැති නිසා ෂානකට තවත් අමාරුයි. තාමත් ඇඳ එහා…

shabby chic king bedding shabby chic king bedding BAMBOO WISPER DUVET COVER SET. The best and finest cotton is the quintessential fabric for bedding. Now you can sleep comfortably with .Set Includes King Duvet Cover plus 2 Pillowcases, Available in all sizes, Complete the look with matching…

අලිමංකඩ පටු තීරුවට මායිම් වු වෙනම ප්රදේශයක් ලෙස උතුරු පළාතට අයත්ව පිහිටි යාපනය දිස්ත්රික්කයේ නියෝජිත භූමිය අර්ධද්වීපයක් ලෙස හඳුනාගත හැකිය. උතුරු මුහුදු තීරය සිසාරා පැතිරුණ යාපනය, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම යන දිස්ත්රික්ක වලින් යාපනය අර්ධද්වීපය සමන්විතය. වර්ග කිලෝමීටර් 1025 ක් පුරා ව්යාප්ත…

knowing impermanent knowing not worthy but the paper boat floats as far as it can rain is merciless wind is uncaring but the paper boat floats as far as it can It's paper can be torn, or swamped by the rain but the paper boat floats as far as it can Anushka 30/09/2020

කාලයක් මේ බ්ලොග්එක ලියලිය ඉඳලා වැඩ වැඩිකමත් එක්කම ලියවිල්ල අතපසු වෙලාම ගියා. එත් වෙලාව ලැබෙන විදියට සිංහල බ්ලොග් කියවන එක නම් කරා. ඩ්රැකීගේ අඩවියේ මීඩියම් ගැන දාල තිබුන නිසා ගිහින් බලන්න හිතුනා “දැනට ඒකෙ සිංහල කන්ටෙන්ට් එකට තියෙන ඉඩ ඉතාම අඩුයි. අපි උත්සාහ කරනව ඒක තව තවත් වැඩි කරලා, සිංහල රචකයන්ට…

පුරාවිද්යාත්මක, ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන දෙවනගල රජමහා විහාරය සතු ඉඩකඩම් හා පුරාවස්තු කලක පටන් බාහිර පුද්ගලයින්ගේ මංකොල්ල කෑමට ගොදුරු වී තිබේ. මේ සම්බන්ධව ජනමාධ්ය තුළ බොහෝ කතිකාවට ලක්ව ඇති අතර ඊට පිළියම් ලෙස රජය මැදිහත්වීම කාලීන අවශ්යතාවකි. සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්රික්කයේ…

පිදුරු පියැසි මත ඇදෙන මිදිවැල් පලෙන් පුරවා අසිරි ගන්වන්නට, ගෙවතුවල ඇති පාසි වැකි තුරු ඇපල් පලයෙන් බරකර නවන්නට, සියලු පලවැල මදය දක්වා ඉමිහිරි රසයෙන් පුරවාලන්නට, පුසුල් පල විසල් කර, මිහිරි මදැති හේසල් පල තර කරන්නට, ඇලෙනසුළු මීවද පුරවා ඇති හෙයින් ගිම්හානය මධුවලින් උතුරා යන, උණුසුමෙන් පිරි දවස් සදහටම…

මහාවංශයේ 13 වෙනි පරිච්ඡේදයේ (18-20 ගාථා) සඳහන් පරිදි මහින්දාගමනය සිදුවූයේ පොසොන් පොහෝ දිනකදීය. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 ක් වූ පසුව (ක් රි.පූ. 250) ධර්මාශෝක අධිරාජ් යයාගේ 18 වන රාජ් ය වර්ෂයේදීය. එම කාලය ලක්දිව පාලනය කළ දෙවනපෑතිස් රජුගේ පළමු රාජ් ය වර්ෂය ලෙස සැලකේ. මහින්දාගමනය…
