Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අතීත මානව සමා­ජය පිළි­බිඹු කරන ඉබ්බ­න්ක­ටුව සුසා­නය

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශ­යට අයත් ඉබ්බ­න්ක­ටුව, කලා ඔයේ පෝෂක ශාඛා­වක් වූ දඹුලු ඔයේ වම් ඉවුර කේන්ද්‍ර­ග­ත­කොට ගෙන කුරු­ණෑ­ගල ත්‍රිකු­ණා­ම­ලය පාරේ දඹු­ල්ලට සමී­පව පිහිටා ඇත. ඉබ්බ­න්ක­ටුව ජලා­ශයේ ඉහ­ත්තාවේ ස්වභා­වික ගොඩැ­ල්ලක හෙක්ට­යාර් 13 ක භූමිය වසා පැතිරී…

The pandemic saved my life

More precisely, the resulting lockdown and how it changed my perspective. I’m trying to recall what got me here 11 years ago; the things that motivated me to create this space on the internet for the things that oozed from my mind. I remember there was no nervousness about what I wrote. The anxiety…

දාලිත්

කෑලි කපාගෙන කළුවර ගින්න විකාරෙන් කිල්ල මකාලයි සුදු දෝතියට නිගාවෙන් නින්දෙ වැදී ඇයි අහසේ අන්ධ විලාසෙන් වැස්ස වෙලා මේ සෑයේ ගින්න නිවාපන් මලක් සේ අකුලෙ මා හද තුරුලේ හිනාවෙන් උන්නු ඈ දැවේ මියැදී මටද මුවාවෙන් දැවෙන ඈ මුරට රැකවල් නොවී පමාවෙන් ඉන්න නෑ වරම් තනියට දුවේ කමාවෙන් පින්න වැටීලා අලුයම ගින්න…

නැගෙනහිර සුළග අපට කියාදෙන ෂර්ලොක් හෝම්ස්ගේ නොකී කතාව (වෛද්‍ය සුසිත රුවන් ගේ හයේ පහර )

මම කුඩා කල සිටම ෂර්ලොක් හෝම්ස්ගේ කතා පිස්සෙක්මි. සමහර දින වලට පුස්තකාලයෙන් පොත් දෙකක් රැගෙන විත් දවසින් නොනිදා කියවීමට තරම් පිස්සුවක් ඒ දිනවල සෑදී තිබිණි. ඒ අප රස කර කර කියවූයේ චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරන ලද ආතර් කොනන් ඩොයිල් මහතා විසින් රචනා කරන ලද පොත්‍ ය. නමුත් නැගෙනහිර සුළග නම් ඒ…

කොරෝනා ආසාදනය වූ මිනුවන්ගොඩ ඇගලූම් සේවිකාවන් ගණන 80 දක්වා ඉහළට

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවිකාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ඇගලූම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 80 දෙනෙකුට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. අද හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතර කුරුණෑගල…

කටුවන ඕලන්ද කොටුව සඟවා ගත් ඉතිහාසය

මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ, මිද්දෙනිය නගරය පසුකර වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහළවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය හැකිය. කටුවන යනු අනාදිමත් කාලයක පටන් ඓතිහාසික භූමියක් බව මහාවංශය අනුව සනාථ වේ. 12 වන සියවසෙහි දි පරාක් ‍ රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු…

කොරෝනා ආසාධිත පාසල් සිසුවියක් දිවුලපිටියේ - ඇය ඇසුරු කළ පාසල් සිසු සිසුවියන් හඳුනා ගැනේ.

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවගේ, ආසාදිත දියණිය ඇසුරු කළ ඇයගේ පාසලේ සිසුන් ද මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේවනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා…

ඔබත් නම ගහ ගැනීමේ දුබල මානසිකත්වයෙන් පෙළෙන්නෙක්ද?

මේ සිදුවීම සිදු වූයේ 2012-12-16 දින උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහිදීය. ජයශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා දිනපතා සිදු කරන ආලෝක පූජාව සඳහා මුදල් භාරගන්නා කුටියක් එම පරිශ්‍රයේ පහල මළුවේ පිහිටුවා ඇත. එකවරම උස් හඬින් "නම් ලියන්නේ සල්ලි දුන්නු අයගේ පිළිවෙලට, කලින් අනිත් අය දීලා තියෙන නිසා…

මකුළු දැල

ටිකෙන් ටික වියන්නට කැප කෙරූ කාලය කොනෙන් කොන අල්ලා එක් කරන්න දැරු වෙහෙස අමතක කර දැමු තැන සංකේතෙයි මකුළු දැල දළබුවා'නමය