මේ වතාවෙ ඔයාලට දෙන ඇප් එක තමයි Mean Calculator.මේ ඇප් එකෙන් පුලුවන් සමූහිත සන්ඛ්යාත ව්යාප්තියක සැබෑ මධ්යන්යය මධ්ය අගය හා උපකල්පිත මධ්යන්යය ඇසුරෙන් ගණනය කරගන්න. ඉතින් 10 - 11 ශ්රේණි වල වගෙම සාමාන්ය පෙළ විභාගෙට් අනිවාර්යෙන් එන ප්රශ්න වලට සූදානම් වන හැමොටම ඒ ප්රශ්නවලට පිලිතුරු තනිවම සපයලා…

මේ කොරෝනා කාලේ ලොක් ඩවුන් නිසා මුලු පවුලම ඉතින් ගෙදර. පොඩි උන්ට ඔන්ලයින් ඉස්කෝලේ, මම ගෙදර ඉඳන් වැඩ. හාමිනේ ඉතින් උදේ පාන්දර කොල්ලවයි පොඩි කෙල්ලවයි ඇහරවලා, මොනා හරි දඩි බිඩියේ හදලා ඉවර වෙලා පොඩි කෙල්ලත් එක්ක ඔන්ලයින් ක්ලාස් එකට වාඩි වෙන්න ඕනේ. නැත්නම් අර අපි පොඩි කාලේ ඉස්කෝලේ යනවයි කියලා කැලේ පැන්නා…

ඇමරිකාව ගිණි අරං. කල්ලො දෙන්නෙක් පොලීසියෙන් මරලා. එංගලන්තෙත් කට්ටියක් ගහගෙන. කලු ජීවිත වැදගත්ලු. එතකොට අනිත් ජීවිත වැදගත් නැද්ද? සුද්දො අපේ රටට ඇවිල්ලා අපිට පෙන්නලා දුන්නා අපි හරි අශිෂ්ටයි, දුෂ්ටයි, මෝඩයි කියලා. අපිත් ඉහ උඩින් ඒක පිළිගත්තා. සුද්දා අපිට උංගේ ඇඳුම් දුන්නා. රෙදි සරං ඇදපු අපි සුද්දගෙ…

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු…

ගණිතය 11 ශ්රේණිය සමීකරණ පාඩමේ වර්ගපූර්ණ සූත්රයෙන් වර්ගජ සමීකරණ විසඳීම කොටස ඉතා වැදගත් කොටසක්. ඒ සා.පෙළ විභාගයේ අනිවාර්ය ලකුණු 10 ක ප්රශ්නයක් මේ කොටසෙන් ලැබෙන නිසයි.ඉතින් ඒකට උදව්වක් විදියට මම දෙන ඇප් එක තමයි, QFormula. මේකෙන් ඔයාට පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් වගෙම වර්ගජ සමීකරණයක් සූත්රය…

වියෝවු පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම් වියෝවු පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්... ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි, දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි, චන්ඩයි... වියෝවු පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ…

මුදු මුහුණේ සුව දැනුනේ ප්රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද මුදු මුහුණේ සුව දැනුනේ ප්රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද…

කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මා දැන සිටියෙමි ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල මෙන් මා සැලුනේ නැත ඔබ…

11- ශ්රේණිය ගණිතය පාඩමක් වන හීන වන ශේෂය යටතේ මාසික වාරිකය හා පොළී අනුපාතිකය ගණනය කර පිලිතුරු පරීක්ෂා කරගන්න පුලුවන් ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් තමයි මේ ලබා දෙන්නෙ. සිංහල හා ඉංග්රීසි භාෂා දෙකෙන්ම පිළිතුරු ලබා ගන්න පුලුවන්. පහල ලින්ක් එක ක්ලික් කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Along the grassy footpath Running atop the wide bunk That walled the brook from Piyadasa ’s paddy-fields, We shuffled on through the dense sedge, Peppered with Nidhikumba bushes. Lining the huddle of king coconut trees Over the brook, Like old sentinels, Stood a row of Frangipani trees, Bearing…
