"සංස්කෘතිය සන්නිවේදනය හා නිර්මාණය" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්ර" මහතා විසින් ලියන ලද කෘතියකි. මහාචාර්ය සුනන්ද මහේන්ද්ර මහතා විසින් විව්ධ අවස්ථාවලදී කරන ලද දේශන ඇසුරෙන් මෙම ග්රන්ථය සකස් කර ඇත. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
"මෙත්තෙය්ය තෙර වත" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්ර" මහතා විසින් ලියන ලද කෘතියකි. චාල්ස් හෙන්රි ඇලන් බෙනට් නමැති ගිහි නාමයෙන් පෙනී සිට ආනන්ද මෙත්තෙය්ය නමින් පැවදි බිමට වට බ්රිතාන්ය ජාතිකයාගේ ජීවිතය හා දර්ශනය අළලා ලියවුනකි, මෙම කෘතිය. මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්රකාශිත කෘතියකි.
ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්රශ්නයට විසඳුම හරිම සරලයි. දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න.... එවිට ප්රශ්නය විසඳේවි
For issue of Skype's stopping work. Solution is Simple: You have to Uninstall and Re-Install Skype by using new(Latest) Skype Setup file. 2011 © TechTubeWikia
ගොඩ කලෙකින් තමයි මෙ පෑත්තෙ අවේ.අද කියල දේන්නේ ගුගල් එකෙ කට්ටියව ඈදල ගන්න හෑටියි.මෙක සාමාන්යයෙන් ෆෙස්බුක් ගුගල් සහ බොහො web අඩවි කරන දෙයක්.හිතනව මේක ගොඩක් ප්රයොජනවත් වේ කියලා. අපි ගුගල් එකෙ පින්තුරයක් එහෙම හොයනකොට පෙන්නන්නෙ එයලගේ ෆ්රෙම් එකක් අතුලෙනේ. ඉතින් මෙහෙම පෙන්නනකොට පින්තුරෙ ගන්න ආපු කෙනා…
තප්පරයෙන් තප්පරය මොහොතින් මොහත ගතවී මැදියම් රැය උදා විය. මා දෙසවන් බලාපොරොත්තු වූ ජලතලය කැලතෙන හඬ ඈතක සිට වැව් ඉවුර දෙසට ළං වන හඬ මාගේ සවන් වැකුණි. මම සෙමින් ජනේලය කරා ඇදුනෙමි. තිර රෙද්ද යන්තමට මෑත් කල මා හට පෙරදා රැයේ දුටු පරිදිම මත්ස්යන් රංචුවක් ජලතලයේ එහා මෙහ පිහිනන අයුරු දැක ගත හැකි විය.…
අද නම් ශ්රී ලංකා ටෙලිකොම් එපාම උනා, ඒකට හේතුව උනේ ඒකේ කස්ටමර් කෙයා කියලා හදුන්වන එක, හේතුව උනේ යාලුවෙක් ජන්ජාල කැෆේ එකක් දානවා කියලා එතන රව්ටර් එකයි නෙට්වර්ක් එකයි හදන්න කියලා මට කතා කලා, ඉතින් මමත් ගියා ගිහිල්ලා වැඩේ පටන් ගත්තා උදේ 10ට විතර පටන් ගත්තු ගමන් වැඩේ අව්ල්, රව්ටර් එක කනෙක්ට් කරන්න…
ආදරණිය යොවුන් දුවේ , පුතේ …ඔබේ යොවුන් විය හරිම සුන්දරයි , කෙළිලොල් , දගකාර හිතුවිලි වලින් හිත පිරීලා……එක වෙලාවකට හිතෙනව ඇති තවත් වයසට යන්නේ නැතිව මේ සොදුරු ජීවිතයම විදින්නට ඇත්නම් කියළ නේද …. ඔව් ….ඒත් ඔබ දන්නවාද අද ඔබේ වයසේ ඉන්න මිතුරන් , මිතුරියන් කී දෙනෙක් තමන්ගේ යව්වනය කදුලු පුරවගෙන ගෙවා දමනවාද…
* Sample included in the torrent! ** Click here to view the NFO Screens Thumbnails Chapter Screen * KM Player : Right click > Bookmarks/Chapters * Media Player Classic : Navigate > Jump to.. * VLC Player : Playback > Chapters Download Torrent!…
ඔබත් නිතර අන්තර්ජාලෙ සැරිසරන කෙනෙක් නම් කුකීස් (cookies) ගැන අහල නැති වෙන්න බෑ. එක එක සයිට් වලට යනකොට ඒවා අපේ කම්පියුටර්වල කුකීස් හදනව. ගොඩක් වෙලාවට මේව හදන්නෙ ඒ සයිට් එකට අපේ user preferences මතක තියාගන්න.මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි බ්රව්සර් එකේ වෙබ් ලිපිනයක් ගැහුවම ඒ වෙබ් පිටුව තියෙන වෙබ් සර්වර්…