20 Handy Gadgets For Your Windows 7 Desktop
Download password : itclass9

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
Download password : itclass9

/* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in;…
කොල්ලෙක්ගේ ජීවිතයට කෙල්ලෙක් ආවම ඌට ආයෙ ඒ කෙල්ලගෙන් තොර ලොවක් නෑ....... "මචං මේ මගේ wife.." ඌ යාළුවන්ට කියන්නේ එහෙමයි.. කොල්ලෙක් ජිවිතය - ජිවත් වෙන විදිහ ඉගෙනගන්නේ අන්න එතනින් පස්සෙයි.. පිස්සු කෙලින කොල්ලෙක්ගේ ජීවිතය හැඩ කරන්න කෙල්ලෙක්ට පුළුවන්.. ඌ හැදෙනවා.. වෙනදට වඩා පිළිවෙලයි.. හැමදේම බලන්නේ අලුත්…

ජීවිතයට සිසිලස දෙන නුඹ මං ලඟ නැති වුනාම ඉඩෝරයේ රලු පරලුව වියලී ගිය කතරක් සේ නුඹ නැති මේ ජීවිතයම ඉරි තැලිලා ගියාවේ... ලඟින් ඉඳන් හුරතල් වෙන නුඹ මං ලඟ නැති වුනාම ලොවම පතන සැනසුම් සුව සතුටු සිනහා සිතිවිලි බිඳි හිරු දුටු පිනි වියලෙන සේ මගෙන් දුරුව ගියාවේ... නුඹ නැති කල මගේ ලොවට සිනහා මල් දම් කුමටද…

මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්. දහඅට වංගුව මාර්ගය වැටී ඇත්තේ ඈතින් පෙනෙන කඳුපෙළ හරහාය.
අපේ සමහර අයට එපා වෙන වැඩ සෙට් වෙන වෙලාවල් තියෙනව.ඒ ජාතියෙ එකක් තමයි මොකක් හරි බලාගෙන ටයිප් කරන්න සිද්ධ වෙන එක.(වචනයක් 2ක් නම් කමක් නෑ,ඒත් දිග හෑලි ගහන්න හම්බුනොත්!) ඒ වගේ වෙලාවට ඔබට Scanner 1ක් තියෙනවනම් මේ කියන්න යන දේ ගොඩක් වැදගත් වේවි.සමහර අයට images වල තියෙන texts මොනව හරි වැඩකට යොදා ගන්න…
"ස" ප්රසංගය කියූ සැනින් ඔබ අප කාගේත් මතකයට පැමිණෙන්නේ ශ්රී ලාංකීය සුභාවිත ගීත කළාවට වින්දනීය මෙහෙවරක් ඉටුකළ වික්ටර් රත්නායක නම් වූ ඒ සොඳුරු ගාන්ධර්වයාගේ නාමයයි.මෙය ඔහුගේ ඒකපුද්ගල ප්රසංග මාලාවයි.මෙසේ වික්ටර් රත්නායකයන් හා ස ප්රසංගය ගැන සටහනක් තැබීමට සිතුනේ පසුගිය ඉරුදින ජිවිතයේ පළමු වතාවට මටද…

අපේ කාර්යාලයේ 90% විතර වැඩ සිද්ධ වෙන්නේ Skype හරහා ඉතිං Skype නැතිවුනොත් කාර්යාලයේ වැඩ ඔක්කොම කණපිට, ඒකම වෙන වචන වලින් කිව්වොත් අපිට ෆුල් අයිස් පාරක් සෙට් වෙනවා. අද මේ පෝස්ට් එක ලියන මොහොතේ Skype වැඩ නැතුව කාර්යාලය ඛණඵිඨ ගැහිලා තියෙන්නේ.. ඉතින් කරන්න වැඩක් නැති නිසා මේ පෝස්ට් එක ලියන්න ගත්තා.…

windows dreamscene or video wallpaper is a utility that allows videos to be used as a desktop wallpapers. if you want to use nice video as your wallpapers you shoud need to activatedreamscence on your windows 7 OS. To do this have small applications you can download it using following url…
මං ආසයි ඇයට ඊටත් වඩා ඇගේ Party frock එකට සාදයේ නියොන් එළි වලට ඇස් නිළංකාර කර දිස්නේ දෙන... මං ආසයි ඇගෙ ලිලී මල් සුවද කවපු Party frock එකට ඉන් ඇගේ පිරුණු ළැම මතු කරන හැටියට මං ආසයි ඇගෙ Party frock එකට එය මගේ අතට දැනෙන විදිහට මගේ ඇගිලි අතරින් කඩා හැළෙන හැටියට මං ආසයි ඇගෙ Party frock එකට එහි බද වටා යන…
