Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පීට්සා කෑම..

අපි ඉස්කෝලෙ යන කාලේ ගැන අලුතෙන් කියන්න ඔනේ නෑනේ ඉතිං ඒ කාලෙදි අපිට වැඩිය සල්ලි තිබ්බෙත් නෑනේ. කොහොම හරි කට්ට කාලා කම්පියුටර් කෝස් එකක් කරන්න සෙට් උනා මේක තිබ්බේ හැව්ලොක් ටවුන් වල. අපේ ක්ලාස් එක ලගම තමා පීට්සා හට් එක තිබ්බේ. ඉතිං මේ ක්ලාස් එකෙත් බැච් එකේ ඉගෙන ගත්ත හොදම එවුන් ටික වැඩට ගත්ත. අන්න ඉතිං…

මගෙ මුළු ලොවම ඇයයි ! . . .

ඈ මට ආදරෙයි, මාත් ඈ ට ආදරෙයි මගෙ මුළු ලොවම ඇයයි!.. ඈ මට ලෙංගතුයි, මාත් ඇයට ලෙංගතුයි මගෙ මුළු ලොවම ඇයයි!.. මාව ඈ ට පොඩි එකෙක් වගේලු, මටත් ඈ ව එහෙමයි මගෙ මුළු ලොවම ඇයයි!.. ඈ ට මං නැතුව ඉන්න බෑහැලු, මටත් බෑ මගෙ මුළු ලොවම ඇයයි!.. ඈ මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා ලු, මමත් කරනවා මගෙ මුළු ලොවම ඇයයි!.. ඈ…

කින්නර අඩවිය … 4

මුළුතැන් ගෙයි රැජින මාර්තාගේ ගී හඬින් අවදි වූ මා දෙනෙත් කරකවමින් අවට බැලීමි. “ගුඩ් මෝනින් ඇකේෂියා ඩියර්, හියර්ස් යුඅ ටී“ “තැන්කිව් මාර්තා“ ඇය ගිය පසු මම තේ කෝප්පයද ගෙන කාමරයේ විවෘතව තිබූ ජනේලය දෙසට පියනැඟීමි. එය සුන්දර උදෑසනකි.. ජනෙල් පඩියට මාගේ සිරුර වාරු කර ගත් මා වැව දෙස බලාගත් වනම තේ පානය කරන්න…

ලිනක්ස් install කලාට පස්සෙ windows default OS එක විදියට තියාගන්නෙ ‍කොහොමද?

බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්. නමුත් පිළිතුර නම් හරිම සරලයි. ඔබේ gnome desktop එකේ System->Administration->Bootloader තෝරන්න. ඊට පස්සේ එන වින්ඩෝවෙදි ඔබේ root password එක ලබා දෙන්න. ඉන්පසුව ලැබෙන Boot Configuration කියන වින්ඩෝවෙ Please select the default boot entry for the system යටතේ එන other කියන එක…

රුවන්වැලි සෑයේ දේවතා එළි! (ද??)

පහුගිය සිකුරාදා (2011 ජූනි 3) අපි අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ ගිහින් බෝධියට නොවැඳ යන කෙනෙක් නෑනෙ. ඉතින් අපිත් එදා හවස රුවන්වැලි මහා සෑයයි ජය ශ්‍රී මහා බෝධියයි වඳින්න ගියා. මෙන්න එදා සෑය ලඟ ලොකු පින්කමක්. පිරිකර 10 000 ක් (ඊටත් වැඩි ඇති) පූජ කරනවා. ඉතින් ඒකත් බල බල අපි සෑය වටේ යන ගමන් මං පොටෝ ගත්තා.…

How to get a PC name to your C# application

Step 01 : Open Visual Studio 2008 and start WindowsFormApplication Step 02 : Design following Form Step 03 : Double click on the Form and add following code segment in side the form load event private void Form1_Load(object sender, EventArgs e) { label2.Text =…

"නෙතු...."

නුඹේ ඔය හිනැහෙන නෙතු සිනහවට සිනාසී කියාදෙන්නේ, සිනහවට සිනාසෙන අයුරුද.... - රස්තියාදුකාරයා - http://rasthiya.blogspot.com

අවුරුදු 4කට අත පාලනය කර ගනිමි....

සික් අද මහ මෙලෝ රහක් නැති දවසක්නෙ ඊයෙ උන හැදුනා තාමත් ඇගට අමාරුයි.. මොනවා කරන්නද අද දවසත් හරිගියේ නෑ.... චාටර්ම දවසක්..... මට මේ ටිකේ ගොඩක් (ගොඩක් කිව්වට දෙතුන් දෙනෙක් කාරනේ හැටියට මට ඒකත් ගොඩක්වගේ තමා) කිව්වා මගේ කතාබහ අල්ලන් නෑ කියලා ඒ කිව්වෙ මගේ භාෂා විලාසය, මම කතා කරන දේවල් නිසා වෙන කෙනෙක්ගෙ…

මේව තමයි කතා කළයුතු ප්‍රශ්න

මිහිතලය තුල පරිසර දූෂණය වැඩි වීමත් සමග හරිත පැහැය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මිනිසා විසින් කරන ලද අයහපත් ක්‍රියාවන් නිසා නොයෙකුත් අකාරයේ පරිසර විනාශයන් අපට දැන් අත්දකින්නට ලැබී ඇත. දේශගුණික විපර්යාස , වන විනාශය , සත්ව විශේෂයන් වඳ වීම හා ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීම , පරිසරය දූෂණය වීම අද අප…

පළමු සොදුරු සුසුම

වෙලාව 9.30ට විතර ඇති , දේශනය දෙන අතරේ මම නිකමට කාර්යාලය පැත්තට ආවා , මා දැක්ක ගමන් අපේ ලිපිකාර දියණිය මා ළගට ආව “සර් , හරිම වැඩක් වුවානේ දැන් “ , මට කොල් එකක් ආව ……….(අපේ සිසුවියකගෙ නම) ගේ අයියගෙන් කියල , එයා කියනව නංගි අද Training එකට ආවද කියල බලන්නලු , ඒ ළමය ඊයේ […]