Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මඟ බලමි . . .

ජිවිතේ මල් සිනා ආදරෙන් ලංකලා සැම විට ලඟින් හිද මා තුටින් සැනසුවා සුරලොවක සිරි ගෙනා අපේ පොඩි කැදැල්ලේ දෙදුන්නේ පාට ගෙන හැඩ දැමු සිරි ඇතේ කිරි සුවඳ විඳ ගන්න අපේ ලොව රජ වන්න මල් සිනා නැඟ දෙන්න හිදිමි මඟ බලමින්න

බ්ලොගර්හි Settings සාදා ගන්නා අයුරු

අද අපි කතා කරමු බ්ලොගර් වල Settings වලින් මොනවද කරන්න පුලුවන් කියලා.මුලින්ම ඔයාලගෙ බ්ලොගර් ඩෑශ් බෝඩ් එකේ Settings ටැබ් එකට යන්න. Basic Blog Tools Import blog : මේ පහසුකම අපිට ඕන වෙන්නෙ බ්ලොග් එකක් ට්‍රාන්ස්ෆර් කරන විටයි. අපිට xml ෆයිල් එකක් විදිටයට තවත් බ්ලොග් එකක් පොස්ට් සහ ක්මෙන්ට් ටික මේ හරහා…

මෙන්න තවත් Broadband කථාවක්

ටික කලෙකින් ලිපියක් ලින්න බැරි වුනා. දන්නවනේ ඉතින් ලංකාවේ ඉන්ටනෙට් එක. කොට කොට තැපෑලෙන් යන් ඉන්‍ටනෙට් එකත් එක පාරටම නැවතුනා. ඔන්න කලින්ම මම mobitel 8GB එක භාවිත කලේ. ඒකත් මාරම ස්ලෝ... ඊමේල් යවන්න වෙන මහන්සියෙන් පයින් ගිහින් මැසේජ් එක දීල එන්න පුලුවන්. පට්ටම ස්ලෝ.. හැමදාම 8GB වලින් 3GB වත් භාවිතා…

පුංචි වුණත් මට පුළුවන්............

සිනා සපිරි වත කමලයි සු‍දෝ සුදට සුදු ගවුමයි දි‍යෙන් පිරුණු පුන් කලසයි දසුන සැමට කිරි උතුරයි ‍ගෙදර සියළු වැඩ කරලා අලස ‍නොවී අකුරු කළා එමගින් උග‍‍තෙකු වීලා හැකිය ඉන්ට සිනා ‍වෙලා ඡායාරූපය : unknown අදහස : සී.වනිග‍සේකර 2011.06.13

තුවාලයක්

අහෝ! ඇයිද මට මෙහෙම වුනෙ....... මානම් නැතය පතුවේ මෙහෙම දෙයක් මානම් නැතය තැවෙන්නේ ........ ඒත් මට නම් රිදෙයි හුඟක් මට මේ සිදුවීම උණේ මෙහෙමයි.මට චෙස් ක්‍රීඩා කරන්න පුළුවන්.මම චෙස් තරඟ කරලා සම ප්‍රථම ස්ථාන දිනාගෙන තියෙනවා.මම තවත් තරඟාවලියකට ගිහින් තරඟ කරලා ලකුණු 6න් 4ක් ලබා ගෙන all island යන්න තේරුණා.…

කින්නර අඩවිය… 6

මාගේ සිතේ ඇතිවි ඇති සතුටට නිමක් නොමැත. දෙපතුල් පොළවේ නොවැද පාවී යන්නාක් මෙන් මට දැනේ. සිනාවෙන් පිරී ඇති මුව වැසීමට අමතක වී ඇති සෙයකි. සුරංගනා කතා වලට අපමණ ප්‍රිය කල මාහට අද එවැනිම සුරංගනා කතාවක කොටස්කාරියක් වීමට ඉරණම් වී ඇත. අඩිපාර දිගේ මා දිවගියේ නැවත ඔහු දැකීමේ නොඉවසිල්ලෙනි. සැනෙකින් මා අඩි පාර…

ඉංග්‍රිසියට සිරෝ(Zero) ආවේ කොහෙන්ද?

මිට පෙර සිතන්නට යමක්... නම් සටහනේ මා බුද්ධාගමේ ආභාශයෙන් නාගාර්ජුන ස්වාමින් වහන්සේ නිර්මාණයකල ශුනයතාවාදය හිතුකොටගෙන භාරතියයන් නිර්මාණයකල ශුනය හෙවත් බින්දුව යන සංකල්පය යුරෝපයට ගිය ආකාරයත් සදහන් කලා. මෙම ලිපියේ අරමුණ ශුනය නැමති සංඛ‍යාව ඉංග්‍රිසියෙන් "Zero" වුයේ කෙසේද යන්න දැක්විමයි. ඉංග්‍රිසි භාෂාව…

windows පරම්පරාවේ 8 වැනි සංස්කරනය.... Windows 8

Microsoft සමාගමේ මීලග මේහෙයුම් පද්දතිය (os) වන්නේ windows 8 ය . windows පරම්පරාවේ 8 වැනි සංස්කරනයි .මෙය 2012 වසරේ නිකුත් කිරීමට ඇති Microsoft සමාගමේ මීලග මේහෙයුම් පද්දතිය වේ . වින්ඩෝස් 7 මේහෙයුම් පද්දතිය වඩා මොන ගුණාංග වින්ඩෝස් 8 හි තිබෙද කියා තාම නිශ්චිත නැත ..මේවා නිල නොවන ආරංචිය මේවාට අනුව…

සරසවි අර්බුධයේ සරණාගතයෝ..

පහු ගිය දවස් වල කට්ටිය අතින් බ්ලොග් ලිය වෙන්න පටන් ගත්තේ අම්බානකට.හදිස්සියේම ඒ සේරටම නැවතීමේ තිත වැටිලා වගේ.මේ චෝදනාවට වෙන කව්රු නමුත් මමත් ලොකු වැරදි කාරයෙක්. limitless එකේ වගේ පෙත්තක් තිබ්බ නම් මටත් මෙලහකට බ්ලොග් දෙතුන් සීයක් ලියන්න තිබ්බා.කොහෙද ඉතින් අච්චර chemistry degree කාරයෝ හිටියත් එහෙම…