Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔරලෝසු ජංගම දුරකතනය..

අද ගැජමැටික්ස් තුලින් ත්‍රිෆ්ටි ඔරලෝසු ජංගම දුරකතනය හෙවත් Thrifty Watch Phone..... දැක්කාම ආස හිතෙනවා නේ.... මෙන්න විස්තරේ... ජංගම දුරකතනය ඔරලෝසුවකට පරිවර්ථනය කරන්න දරපු අපූර්ව උත්සාහයක් මේක.. Unlock ජංගම දුරකතනයක් වන මේක ඕනම රටක පාවිච්චි කරන්න පුලුවන් විදියටයි හදල තියෙන්නේ. ස්පර්ශ සංවේදී 1.3 LCD…

බ්ලොග් පිළිබද කෙටි හැදින්වීමක් සහ නිර්මානය කරගන්නා අයුරු

සයිබර් අවකාශය තුල බ්ලොග් නිර්මානය වර්තමානයේ ඉතාම ජනප්‍රියවී තිබෙන අතර සෑම දිනකදීම අතිවිශාල බ්ලොග් සංක්‍යාවක් අලුතෙන් අන්තර්ජාලයට එකතුවෙනවා. ලංකාවේත් දැන් බ්ලොග් නිර්මානය කිරීමේ නව ප්‍රවනතාවයක් ඇතිවී තිබෙන නමුත් සිංහල බසින් බ්ලොග් නිර්මානය ගැන ලියවුනු වෙබ් අඩවි නම් ඇත්තේ අල්පයක් පමනයි. එම නිසා සරල…

ලයිසන් එක

“මගේ සටහන” අන්තිමට ලියල දැන් අවුරුද්දකටත් වැඩී. හිතෙන දේ ලියෙන යන්තරයක් වත් තිබ්බ නම් අඩුම ගානෙ තව ලිපි දෙක තුනක් වත් ලියවිලා තියෙන්න තිබුනා. ඒ කොහොම වුනත් අවුරුද්දක් තිස්සෙ හිතුවත් පනස් වෙනි ලිපිය දාගන්න තවම බැරි වුනා. ඉස්සර වගේම සුපුරුදු කම්මැලි කම ලෙඩේ හැදිලා නිසා ගොඩක් වෙලාවට ලියන්න හිත හදා…

බූරුවාගේ සුන්දර සිහිනය.... (උදව් අවශ්‍යවී තිබේ....)

හුම් ඔන්න අදත් තවත් දේශපාලන පෝස්ටුවක් (ද මන්දා...) දාන්නයි යන්නේ.... දැන් කියපල්ලා මේ පොඩි එකාට මොන දේශපාලන පෝස්ට්ද තාම ඡන්ද අයිතියවත් නෑ කියලා... පොඩි එකා නිසා දේශපාලන පෝස්ට් දැමීම මෙතනින් නතර කරන්න හිතුවා ඒත් ඉතින් මේ පෝස්ට් එක දෙනවයි කියලා පොරොන්දු වුනු එකක්නෙ.... මටත් හි‍තෙනවා මේ වගේ දෙයක්…

තිඹිරිගෙය වූ සඳ....

නොදුටු මුත් නුඹව, ඇත ලෙංගතු කමක් බොහොම...... නොවුණි නම් ඒ අහඹු හමුව.... නොවේ පබදින්නට මේ සිත් අරණ.... හිමි අහිමි වූ දිවිය, ගෙතූවෙමී පද දහසක් එක් කර, තිඹිරිගෙය වූ සඳ බොහොම තුති ඉතින් නුඹට.....

මෙතැනින් මාරු වෙනු - මාරු වෙන්න ගිහින් මාරු වෙන්න වෙයිද?

ඊතලය මාරු වෙන්න ගිහින් බෙල්ල කඩාගත්තු අය හැම තැනම ඉන්නවනේ. මේකත් එහෙම එකක් තමයි. හ්ම් සෑහෙන්න වැඩ අධික කාල යක් ඉදිරියට එන්නෙ. හුචස් අධ්‍යාපනේ අවසාන කාල පරිච්චේදය නොවැ. හුස්මක් කටක් ගන්නවත් ඉවරයක් නැහැ. :) හුඟ කාලෙකින් මගේ අනික් බොලොග්ග දෙකට සලකන්න බැරි වුණා. හැමදාම කෝච්චි විතරද කියල හැමෝම අහනවා :D…

Digital ලොව තුල ඔබගේ ඇස් ආරක්ෂාවට ප්‍රධාන කරුණු 5 ක්

තාක්ෂනය දියුණු වීමත් සමග ලෙඩ රෝග වැඩි වෙන්න පටන් ගෙන තියෙනවා. මේ ගෝලීය කරණය හරහා හැමෝම පරිගණකයට ජංගම දුරකතනයට ඇබ්බැහිවීමක් දකින්න පුළුවන්. ඉතින් ඔබගේ ඇස් දෙකට වෙන හානිය ගැන පොඩ්ඩක්වත් සිතුවද. නිදහසක් නැතුව නිතරම පරිගණකයේ එල්බ ගෙන සිටින උදවියට තම මෙම කරුණු 5 වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ . මෙන්න මේවා…

බලන් සකි සද – අපේ මහ රජ

රජ මිදුලේ මාලිගයේ බලු කපුටෝ සැරිසරති ඉදුල් කකා අත් ලෙව කා තඩි බඩවල් පිරිමදිති එහෙයි හිමියෙනි එහෙමයි දෙකට නැමි හිස නමති අනේ සාදු අනේ සාදු මෙ සිරිලක සවි සිරිනි පර දෙමළා නැසු එකා ආං අපේ මාර රජා තව එක මාරුවක් තකා සා වසරක් හිදිති පතා මා වැනි බිළින්දා පිට පාරෙන් කැන්දා හීන දුන් හින්දා මෙවැනි [&hellip

ඔබ නිසා මම කවියෙකු වූ අරුමය... | I became an artist because of you

ආදරය... තමන් ආදරය කරන්න යන කෙනා ලුහුඩු දැන්වීමක් කියවලා තෝරාගන්න පුලුවන්ද? හ්ම්ම්... එහෙනම් එක ආදරයක් නෙවෙයි.. එකට කියන්නේ වෙන එකක්... ආදරයක් කවදාවත් "කරවන්න" බෑ.... ඒක ඇති වෙන්න ඕන..... අපි ආදරය කරන හදවත දවසක අපට හමුවෙනවා... අපි කවමදාකවත් දැකල නැති, හමුවෙලා නැති, වචනයක් හරි කතා කරලා නැති, දුප්පත්,…