ඉස්කෝලේ A/L Science කරන හැමෝටම මූණ දෙන්න වෙන එක කඩඉමක් තමයි Science Exhibition එක කියන්නේ. මේකට මුළු ඉස්කෝලෙම ළමයි එකතුවෙලා මොනව හරි හදනව. හැමෝම ආසයි තමන්ගේ දැනුම හැමෝටම පෙන්වන්න පුළුවන් නිසා. මේක බලන්න අහල පහල ඉස්කෝල වල කෙල්ලො සෙට් එකත් එන නිසා දෙන්න පුළුවන් උපරිමෙන් අපේ එවුන් වැඩේට සෙට් වෙනවා. මේ…

මිහින්තලා පුදබිමේ පිහිටා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සේල චෛත්‍ය මිස්සක පව්ව

සෛල තිරිහන් කිරීම නිසා සදාකාලික යෞවනත්වය මිනිස් දිවියට උදාවේද? ජාන පිළිබඳ පවත්වන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල වලින් පසුව බොහෝ නිරීක්ෂකයෝ බලාපොරොත්තු සහගතව එසේ ඇසූහ. ඉතිහාසයේ ප්‍රථම වරට සොබාවික රසායනයක් පාවිච්චි කළ විද්‍යාඥයෝ එමඟින් විද්‍යාගාරයක් තුළදී මනුෂ්‍ය සෛලයක ආයුෂ පුදුම සහගත ලෙස වැඩි කළහ.මේ…

ජීවිතේ මටත් හීන තිබුණා මාත් හීන මැව්වා ඒ උඹේ අම්මත් එක්ක...... පුංචි කුඩුවක් හැදුවා ලස්සනට හිටියා ඒ උඹේ අම්මත් එක්ක...... මම චිත්‍රකාරයෙක් මහා ලොකු සල්ලි නොතිබුණාට උඹේ අම්මව සතුටින් තිව්වා එත්.. එකිට තිබ්බේ මගේ වගේ පුංචි පුංචි හීන නෙමෙයි එකිට උඹව හොඳ මදි වුණා මාව හොඳ මදි වුණා මගේ හිතේ හීන මැව්ව උඹේ…

ලෝකේ මෙතෙක් කැමරා කාචයට හසු උන ලස්සන, දුක් බර, පුදුම පින්තූර ටිකක් ගැන තමයි මේ කාලෙකින් දාන පෝස්ට් එක... මුලින්ම මේ ටික දුන්න කොට්ටාව පැත්තෙ හිත හොද කොල්ලට ස්තූති පාරක් දෙන්න ඕනි.. 1) දැක්ක ගමන් අදුරගන්න පුලුවන් කියල හිතනවා.. "ගරිල්ලා වීරයෙක්" විදියට හදුන් වන චේ ගුවේරා තමයි මේ.. ඔහුගේ කුඩා හිස්…

මට දැන්නම් හිතෙනවා ගොඩාකොල්ලෝ කෙල්ලන්ට බනින එක සාධාරණයි කියලා ඒ මොකද කිව්වොත් අද සහ මීට සති දෙකකට විතර කලින් වෙච්ච සිද්ධි දෙකක් නිසා මම මේ වගේ දෙයක් ගැන ලියලා තියෙන පූසා මල්ලිගේ මේ පෝස්ට් එක කියවන කොට තමා මටත් මේ ගැන ලියන්න ඕනි කියලා හිතුනේ. දැන් මම සති දෙකකට විතර කලින් හවස වැඩ ඇරිලා ගෙදර යනකොට මම…

මම මේ ආපහු බ්ලොග් එක ලියන්ට කියලා.. ඉතින් අපිට පුකද කියලා කියන්ට එපා.. මම පවුනේ... :) මාස හයක් හතක් විතර බ්ලොගේ මොනවත් වැටුනේ නෑ.. කාරණේ මමතුමා පරණ රස්සාවට යන්ට කියලා අලුත් රස්සාවක් කරන්ට හිත හදා ගත්තා.. අන්තිමට ඩුබායි වලට බායි කියලා සියරට ඇවිත් මුළ සිට සරලව අළුත් රස්සාවක් කරන්ට ඉගෙන ගනිමින්…

අතු අඟ පිපි නුඹ දෙස බලා කදුලැල් සලා හඬනු හැර වෙන කුමක් කරමිද මම්