හදිසියේම ඇස ගැටුනු පුංචි සිදුවීමක්...... මේ පහු වුණු කාලේ හුඟාක් වැඩ තිබුණු කාලයක් අනේ....අද තමා ගෙදර ආවේ. මේ වැඩ අතරේ පුංචි හදිසි වැඩකට අපේ කැම්පස් එකට යන පාරේ දුවගෙන යන ගමන් මගේ යාළුවෙක්ව මුණගැහුණා එයාගේ බොයියා එක්ක :) දෙන්නා එක්කම හිනාවක් දැම්මා මම, කෙල්ල හිනා වුණා කොල්ලත් හිනා වෙනවා ලාවට ඒත්…

18 වැනි ව්‍යවස්ථාව කියවල තියෙනවද? "නෑ කියවල නෑ" "එහෙනම් ඒක හොඳයි කියල කිව්වෙ කොහොමද?" " ඔය කවුරුත් ඒක හොඳයි කිව්වනෙ ඉතින්" එතකොට දරුස්මාන් වාර්තාව දැකල හරි කියවල තියෙනවද? "ම්ම්ම් නෑ" එහෙනම් ඒකෙ තියෙන්නෙ බොරු කියල කියන්නෙ කොහොමද? "ඒක කොටින්ගෙ වැඩක්" කියවන්නෙ නැතිව එහෙම කියන්නෙ කොහොමද? "කියවපු කට්ටිය…

අපේ ශවේන්ද්‍ර මහත්තයගෙ වැඩේ ගැන ලියාපු ලියුමට බුවාකොලුව දාල තිබුණ ප්රතිචාරවගයක්. මට සිද්ද උණා ඒකට උත්තර වසයෙං අලුතෙං ලොග් එකක් ලියන්න. මොකද පිංතූර දාන්නෙ නැතුව අමාරුයි මේ කාරණේ මතු කරන්න. මේක නං වෙනදට ලියන එව්වටත් වඩා මෙලෝම රහක් නැති එකක් වෙන්න තමා ඉඩ තියෙන්නෙ. මොකද තියෙන්නෙත් අර හතරෙ ඇලේ උන්ගෙ…

ගොඩ කලෙකින් නේ මේ පෑත්තේ අවේ.ඉතින් අද නම් දේන්න යන්නේ ජාවා ස්ක්‍රිප්ට් එකක් නම් නෙමෙයි.ගොඩක් අය කිව්වා පාවෙනලොකය නම වෙනස් කරන්න මොකද මෙකේ ගොඩක් තියෙන්නේ ජාවා ස්ක්‍රිප්ට් නිසා.කොහොම උනත් එක වෙනස් කරන්නනම් හිතක් නෑ යලුවනේ මොකද මම එක ටිකක් හිතල දාපු එකක්. මෙහේම්යි දෑන් ඉතින් කියන්න යන්නේ.කියනවට වඩා…

ගොඩාක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.විභාගෙත් අත ලග ඉතින් මම හිතුවා මේපාර උසස් පෙළ තොරතුරු තාක්ෂණය කරන කට්ටියට වැදගත් වෙයි කියල හිතන දෙයක කොටසක් කියන්න.ඒ තමයි "network" මේක මමත් ලගදි ඉගෙන ගත්තෙ.අනික මේක නෙට්වර්ක් කිවුවට උසස් පෙළට අදාල කාරණා විතරයි තියෙන්නේ.ඒක නිසා මේ සම්බන්ධව දැනුම තියෙන අය මට…
සුළං දිය රැල් බදා ගෙනත් ගොඩ බිම කරා ගල් බැම්මේ අත අරියි කඳුළු පෙණ විසුරුවා .. නුඹත් ඒ සුළඟමයි මතක දිය රැල් ගෙනැත් හද ඉවුරෙ හප්පවා දෙනෙත් කඳුලින් තෙමයි ..

වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට හැරුණු ලෝකය පසුගිය ශතවර්ෂය පුරාම ක්‍රමයෙන් පරිණාමය වෙමින් මේ වන විට ධනවාදයේ ගෝලීයකරණ අවධියේ පසුවෙයි. යුරෝපයේ ධනේශ්වර විප්ලව අවුළුවා ලූ කාර්මික විප්ලවය ධනවාදී ආර්ථික ගමන වේගවත් කළේය. කාර්මික විප්ලවයත් සමග ලහි ලහියේ කර්මාන්ත මහා පරිමාණයෙන් වර්ධනය වීමත් සමග බටහිර යුරෝපය පුරා…

ඔබ නිදා ගත යුතු කාලය අන් අයගෙන් වෙනස් වේ. එබැවින් අන් අය හා සැසඳීමෙන් තමාට ප්‍රමාණවත් නින්දක් නොලැබේයැයි තීරණය කළ නොහැක.නිදා ගන්නා කාලය තුළ ඉඳහිට අවදිවීමද සාමාන්‍ය දෙයක් බව අවබෝධ කරගත යුතුය. එලෙස අවදි වූ විට නින්ද යන තුරු ‘ඇඟිලි ගනිමින්’ සිටීම මෙන්ම නින්ද නොයෑම ගැන කනස්සලු වීමද එම තත්වය උග්‍ර…
