Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නුඹ ලඟින් . . .

හිරු සඳුද පොඩි තරුද මම වෙමිය නුඹ ලොවට ආදරයේ මල් වැහිද ගෙන එමිය නුඹ වෙතට ජිවිතයේ දුක සතුට එක ලෙසට විද ගන්න නුඹ ලඟින් මම ඉමිය සැමදාම මේ විලස ෴෴෴

සර්වලෝකපූට්‍ටුවෙන් ෆෝන්ස් පාස් කරපු හැටි!!!!

ම යියගෙ 13E පන්තිය කියන්නෙ ආතල් වලින් පිරිච්ච පට්ට පන්තියක්, එක එක දවසට අමුතු ආතල් වැඩ උනේ! මේකත් ඒවගේම සිද්ධියක් තමා! මයියලාගේ පන්තිය තිබුනෙ L-Block පන්තිකාමර කොටසෙ මුල්ලෙමයි(එල් අකුර් ලියනකොට හැරෙන තැන),ඒකට L-Block කිව්වෙ කාමර පේලිය එල් අකුර හැඩයට පිහිටල තියන නිසා! අනික පන්තිය පන්ති තුනකට…

නින්ද

අපට නින්ද අවශ්‍යම දෙයක් හරියට ඇතුවත් නැතුවත් බැරි දෙයක් වගේ. නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි. නින්දට ගොස් යලි අවදිවීම යනු දැල්වූ බල්බයක් නිවා දමා යලි දැල්වීම වැනි සරල ක්‍රියාවක් නොව, අවධි ගණනාවකින් සමන්විත…

මේ පාර...

කලින් ආපු හැමෝම අපි ව රැවැට්ටුවා. ඔක්කොම එක යි. ඒත්, මේ පාර එහෙම වෙන එකක් නෑ...

ලෝක ආක්‍රමණය - Battle Los Angeles (2011)

සංකපාලයා අද ටිකක් පරණ එත් දාන්න හිතාගෙනම හිටපු චිත්‍රපටියක් ගෙනවා.මේක ඩවුන්ලොඩ් කරපු නැති කට්ටිය අදම මේක ඩවුන්ලෝඩ් කරල බලන්න.කතාව මේකයි, විශ්‍රම යන්න ඉන්න ඉස්ටාෆ් සාජන්ට් කෙනක් හදිසියේම මාහා මිශන් එකකට දානවා.මිශන් එක තමයි ලොස් ඇන්ජලිස් වලට පිටසක්වල අක්‍රමනයක් වෙලා.මෙක නවත්වන්න තමයි මේ ඉස්ටාෆ්…

HTC Cha Cha

HTC Cha Cha HTC have teamed up with social networking behemoths Facebook to bring us the HTC ChaCha, the first smartphone with full Facebook-integration. A dedicated Facebook button takes you to your profile in an instant and glows to alert you of any developments within your social network such as…

ඔබේ දායකත්වය හැකි අයුරින් මැය වෙත ලබා දෙන්න..

මේ නන්ගි ජීව්ත් වෙන්නේ පිලියන්දල දැල්තර. මෙයා මෑතකදි එක පාරටම ලියුකේමියා රෝගයට ගොදුරු වෙලා. මෙ නංගියගෙ අම්මයි තාත්තයි හරිම අමරුවෙන් තමයි මෙයාලව ජීවත් කරවන්නේ. මෙයාට අවුරුදු 13 වෙනවලු. මේ නංගිය සනීප කරන්න රුපියල් 4500,000ක් වියදම් කරන්න ඔනා කියල දොස්තරල කියනවලු. මේ අය එදා වේල හම්බකරගෙන ජීවත් වෙන…

යකා‍ගේ බංගලාව 10

තානායමෙහි ඉදිරිපස වු ආරුක්කු ‍පෙළ ‍වර්ෂාව ට දි‍යසෙවල බැදී පැරණි පෙනුමක් ලැබී තිබුණි.එහි කලක ට ඉහතදී කල සායම් ද ගොස් තිබිණි.ඈත සිට බලනනෙකු ට නම් එය පෙනෙන්නේ අත- -හැර දමා තිබු ගොඩනැගිල්ල ක් ලෙසිනි.මිදුලෙහි වූ ඕක් ගස මත පෙර දින රැයේ ‍නවාතැන් ගත් බකමූණා‍ගේ හඩ තරමක් බොල් එකකි. ‍ ''කෝ මේ තානායමේ…

නිමා නොවෙනා ආදරේ... 01

ස්ථානය:-_ _ _ _ ආපන ශාලාව දිනය:-09/02/2008 මා තුල වූ චංචල ස්භාවයක් වූ මාගේ ප්‍රථම පෙම් හැගේම පිළිබදව මෙසේ අකුරු කරමි. නමුත් අද දින වන විට මා විසින් මා සතුව තිබූ හැගීම් යටපත් කර ගනිමින් අසීරුවෙන් හෝ ඇය පිළිබදව මා සතුවන මතකයන් අමතක කරමින් සිටින අවදියක් වන මෙම අවදිය වන විට යම්තාක් දුරට ඇය පිළිබද මා…