Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සංගා කියු දේ තේරුම් ගනිමු | Let's Understand Sanga's Speech

ශ්‍රි ලාංකිකයෙකුට ආඩම්බරයෙන් සිහිපත් කල හැකි අවස්ථාවක් ලද සංගා සිදු කල කථාවද ශ්‍රි ලාංකීය ක්‍රිඩා ලෝලීන් ගෙ හදවත් තුල පමණක් නොව ලොව පුරා ක්‍රිඩා ලෝලීන් දහස් ගණනකගේද සිත් තුල දිගු කලක් රැව් පිලි රැව් දෙනු ඇත . සොඳුරු ක්‍රිඩාවක් දේශාපාලනීකරණය වීමේ විපාක අත්විඳිනා පලමු දේශය අප නොවූවත් , අප මේ වන විට…

භාෂා 100 කට වඩා වැඩියෙන් තමන්ගේ අහවලාට ආදරෙයි කියල කියන විදිහ 1

i love you in chinese (wo ai ni) ඔයා භාෂා කීයකින් තමන්ගේ ආදරවන්තියට ආදරවන්තයට ආදරෙයි කියන්න දන්නවද?? සිංහලෙන් අපි කොහොමත් දන්නවනේ.ඉංග්‍රීසියෙනුත් දන්නවා (I love you) දෙමළෙනුත් දන්නවනේ (නාන් උනෙයි කාතලිකිරන්) මම ඉගෙනගන්න මැන්ඩරින් වලින් කියන්නේ(wo ai ni) ....ඒ උනාට ඔයාට කවද හරි වෙන රටක අහවලෙක් හම්බ…

අම්මේ . . .

දැනුනත් සුවඳ පෙර ලෙසටම සිතට මගේ තනිකම පාලුවත් පොදි බැඳ සිතෙහි මගේ දුවලා එන්න හිත කියනවා ලගට නුඹේ එන්නද අම්මේ පෙරදා සේ තුරුලටම නුඹේ අතගා මගේ හිස හොදහැටි දුක විමසා අනලා කවනවද බත් පිඬ පෙර ලෙසටා දිනලා මගේ ලොව ජය ගෙන එන දවසා සිටිනවා නේද අම්මේ පෙර මඟට වෙලා

හදවතට දැනෙන දේ හඬගා කියන්නට අවසරයි !

හදවතට දැනෙන දේ හඬගා කීමේ පලමු පියවර තමයි මේ. අවට ලෝකයේ සිදුවීම් ගැන වගේම මගේ අත්දැකීම් ආදියත් බෙදා හදාගන්නයි මේ බ්ලොග් අඩවිය හරහා සූදානම් වෙන්නෙ . මේ බ්ලොග් අඩවියට එකතු කරන්න බලාපොරොත්තු වෙන ලිපි වල වර්ගීකරණයක් බ්ලොගයේ ඉහලින් සටහන් කරල තියනව . ඒ ඒ කාණ්ඩයට අදාල ලිපියක් ලියවුනාම ඒ පිටු වල අදාල ලිපිය…

..:: අනාගතය ජයගන්වන්න වෙරදරන බටුහේන වෘත්තීය පුහුණු අධිකාරිය ::..

අද 2011 . ජූනි . 05. VTA බටුහේන බ්ලොග් අඩවිය සයිබර් යාය සිපගන්න සුභ මොහොතයිමේ.සබරගමු පලාතේ කුරුවිට නගරයට නොදුරින් පිහිටි බටුහේන නම් වූ සොඳුරු පාරිසරික වටපිටාවකින්හෙබි ගම් පියසක එක් මායිමක් ආරම්භවන මනරම් ස්ථානයක VTA ආයතනයේ එක් ශාකාවක් වන බටුහේන VTA ආයතනය පිහිටා ඇත. කොළඹ - රත්නපුර මාර්ගයේ බටුහේන…

යකා‍ගේ බංගලාව 11

ලුසියා ගජධීර නිවස ට පැමිණ වසර ගණනාවකි.එඩ්වඩ් ගජධීරය න් තම බිරිද ට සහය වීම සදහා ඇය ව තෝරා ගනු ලැබුවේ ඈ හට කාත් කවුරුවුත් නැති වීම නිසා ම නොව ඈ කළකට ඉහතදී සාත්තු සේවිකාවක් ලෙස නගරයේ හෙද විදුහලේ දී ලත් පරිචය නිසාම ය.කාලායාගේ ඇවෑමෙන් ඈ ඇල්පඩ් ගජධීර ගේ අවංක සේවිකාව බව ට පත් වූවාය.‍ '' හරි....හරි....දැන්…

Sanga’s speaks truth about SL cricket board

Kumar Sangakkara delivered an fluent and impressive speech at MCC Spirit of Cricket at Lord’s. In an hour-long speech that earned him a standing ovation, Sangakkara charted the unique history of cricket in his country, and called on SLC to root out its corrupt practices and recognize the huge role…

විඳින්න තව සිය වසරක්….

පිතු සෙනෙහේ නිවී යන්න ගණඳුර ලොව ගිලී උන්න සසර පුරා පුතුනට බැඳි සෙනෙහේ බැම්මේ කියන්න තව එක සැරයක් නුඹෙ හිතේ සවිය අම්මේ … සඳ සිහිලේ වෙලී ඉන්න නිදන්න කවි ගී අහන්න මතක පුරා ‍රැජිණිය මුදු සෙවනේ දම්මේ සිඹින්න තව තව වරයක් නුඹෙ හිතේ සුවඳ අම්මේ … නෙතු විහිදා බලා ඉන්න මිහිලිය ඔබ සිනාසෙන්න දිනෙක අමා සිහිලස…

මල් කැකුළී

සිත කියයි මඟහරිනු. නමුත් එක සිතක් නොමැතිව ආත්මාර්ථකාමීව කෙසේ අත්හරිම්ද? මල් කැකුලිය ඔබව තවත් එකියක හදවතට ආ පලියට

මෙන්න මැක්සා Hacking Film එකක්...

කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ blog එක පැත්තේ ආවේ මං අද කියන්න යන්නේ මැක්සා Film එකක් ගැන කස්ටියනම් බලලත් ඇති. ඔය Hacking වලට ආස කස්ට්ය බලන්නම වටින Film එකක් ( Live Free Or Die Hard ) මේකේ කතාවනම් මං කියන්න යන්නේ නැ මේන්න මේ Link එකෙන් Trailer එක බලන්නකෝ හොදනම් බා ගන්න මෙතන කොටන්න. කොහොමද කියලා…