
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Sex Magic සහ අපි
මේක මට ආපු මේල් එකක්... මේකේ හැම කරුණක්ම පිළිගන්න බැරි උනාට සමහර දේවල් අපිට හිතන්න යමක ඉතුරු කරල තියනවා... ඇත්තටම අපි හිරවෙලා ඉන්නේ වික්ටෝරියානු සදාචාරය ඇතුලේද? (පිටිස්තරයා මේකට දාපු කොමෙන්ට් එකකින් තමයි ඔරිජිනල් කතෘ හොයා ගත්තේ.. සමාවෙන්න ඕන මට ආපු මේල් එකේ කතෘ සදහන් වෙලා තිබ්බේ නෑ මේකේ ඔරිජිනල්…

මොනාලිසා හා මං
මොනාලිසා ඇයි ඔයා හැම තිස්සෙම ඔහොම බලන් ඉන්නේ................?

ඔහු
ysñÈßfha Tyq wjÈ jqfhah' W±ikska wjÈùu Tyqg wuq;= fohla fkdjqks' l=vd ld,fha mgkau WoEikska wjÈ ùug Tyq yqreù isáfhah' merKs mqreoao ±ka w;ayereug Tyq iqodkï jqjo Tyqf.a .; thg bv fokafka ke;' wi, ksjil wdOdr j,g ,enqKq Trf,daiqjla kdofõ' ksfjia ysñhd nek nekú;a th ksjd ±uqfõh' l=re,a,ka lsysm…

කිචි බිචියේ අරුත....
තෙරක් නොපෙනෙන නිල්වන් වූ ගුවන සුදු වළාකුළු පුළුන් රොදවල් සේ පාවී යන සිසිල් සුළං පොදෙන් කුල්මත් වන සියොළ ඟ ම ඇසෙන්නේ ගී නාදේ සහෘදයන් අ ඬගසන සිතන්නේ කවදාද සලන්නට පියාපත් එ දවසැ නුදුරුවැමැයි ලබා ගත් උනුහුමෙන් තව කැදැලි තනන්නට.....

අපේ ගමට පානීය ජලය ලබා දීම......
ලංකාවේ දැනට පානීය ජලය එහෙමත් නැත්තම් ගෘහස්ථ පරිභෝජනය සඳහා ජලය බෙදාහරිනු ලබන්නේ ශ්රී ලංකා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන්.මෙහෙම දිව උලුක් වෙන වචන නැතුව සිංහලෙන් කිව්වොත් වෝටර් බෝඩ් එකෙන්. දැන් හැමෝටම තේරුණානේ. අපේ ගම තමයි ගංතිරියාගම.කැකිරාව නගරයේ ඉඳන් එනව නම් B 213 මාර්ගයේ(ඔය උලවු ඉලක්කම…
සීයේ සීයේ !!! සීය කොච්චර වයසද ??
ඔන්න ඉතින අදත් මම හිතුවා ඔයාලට වටින කියන ඒවගේම හිතට වදින ලිපියක් දේන්න ඕන ලියලා. ඉතින් අදත් මම තොරගත්තා මට යාලුවෙක් එවපු පට්ට ඊ-ලිපියක්. මේක ඉන්ගිරීසියෙන් නොවැ එවල තියෙන්නේ. ඉතින් ඔන්න මම පුලු පුලුවන් හැටියට සිංහලට හරවන්ටයි ලෑස්තිය. ඔන්න දවසක් සීයාකෙනෙකුයි මුනුබුරෙකුයි ඉස්තෝප්පුවට වෙලා කතාකර කර…

පුංචි පළඟැටියෝ,.....
පුංචි පළඟැටියෝ, දන්නවද? මගේ එළියෙන් දිළෙන නුඹෙ නෙතු යුග දෙස බලන් මා මවන කප්පරක් මිණි මුතු මාළිග... මට බයයි නුඹට රිදෙයි දැනුනොත් මා දැවෙන උණුසුම ළං උනොත් මගෙ ළඟට... නුඹට රිද්දන මටත් දුක් දෙන ඒ එළියෙන්, සඳ තරු සොයන උන්ගේ අඳුර දුරලනු කිම මම... නිවී යමි, අඳුරු තනිකමට හුරු වෙන්නම් මම... විශ්වාසයි,…
ADK කොලුවා උපාධි තොප්පිය දැමූ වගයි..
හැමදාම පොස්ට් එකක් දාපු, කොමෙන්ට් වරද්දන්නෙ නැතුව දාපු මම කොලුවට එකපාරටම උනේ මොකද්ද කියල ඔයාල බලනවා ඇති. ඇත්තටම දවස 4 කින් විතර මේ පැත්තේ එන්න බැරි උනා. ටයිටලේ කියෙව්වම හේතුව මොකද්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒත් නොකිය බැරි නිසා මම කියන්නම්. මම කොලුවත් දැන් උපාධි ධාරියෙක් බවට පත්වෙලා…

ඇඩෝබි ඉලස්ට්රේටර් පිලිබද ඉගෙනගනිමු (ආරම්භක පාඩම)
හයිස්, යලුවනේ කොහොමද? කස්ටිය හොදින් ඉන්නවද මම හිතනවා හොදින් ඇති කියලා ගොඩ කාලෙකින් ලිපියක් දාන්න බැරි උනේ කාර්යබහුලත්වය නිසයි ඉතින් මම අද ඔයගොල්ලන්ට වටින කියන මෘදුකාංගයක් පිලිබද කියාදෙන පාඩම් මාලවේ අරම්භක පාඩම ලෙස හදුන්වන්න පුලුවන් ඉතින් මේ මම ඉලස්ට්රේටර් මෘදුකාංගය පිලිබද සැම දෙයයක්ම මම පාඩම්…
