ඔය ගොඩක් ජංජාලයේ facebook hacker , gmail hacker , yahoo hacker කියලා තියන මෘදුකාංග තනිකරම scam / virus මෘදුකාංග . අපිට ඔය කියන facebook , gmail , yahoo වැනි වෙබ් අඩවි හිතුමතේට හැක් කරන්න බෑ , එම වෙබ් අඩවි වල සිටින Security experts ලා එහි ඇති Vulnerabilities (දෝෂ) අදුනාගෙන ඒවාට නිසි patch යොදා…

කොහොමද ඉතින් යාලුවනේ........සෑහෙන්න කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ..........අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ සිංහලෙන් ටයිප් කරන ක්රමටික ගැන.........හැමවෙලේම අපේ යාලුවො අහනව කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල........ඉතින් මම හිතුව මම දන්න ඔක්කොම ක්රම ටික ලියන්න.......මේ ක්රම වලින් පහසු ක්රමයක්…

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:1; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:variable; mso-font-signature:0 0 0 0 0 0;} @font-face {font-family:Calibri; panose-1:2 15 5 2 2 2 4 3 2 4;…

විශ්වවිද්යාල ජීවිතය මොන තරම් සුන්දරද ? සැහැල්ලුද ? ආවර්ජනය කරන වාරයක් වාරයක් පාසා නොදැනීම මුවගට නැඟෙන සිහින් සිනහව , ඒ ලයාන්විත අතීත මිහිරියාවෙන් සිත පිරී යන තරම මොනවට කියා පානව. මම වර්ථමානයට වඩා අතීතයට ආදරය කරන මිනිහෙක්ද ? වෙලාවකට එහෙමත් හිතෙනව , ගොඩක් මිනිස්සු එහෙම තමා , එක්කො අතීතය විඳිමින් හෝ…

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
1776 ජුලි 4 අමෙරිකාව මහා බ්රිතාන්යයෙන් නිදහස ලබයි. "Nothing important happened today" තෙවන ජෝර්ජ් ගේ දිනපොත පවසයි....!

මාස ගානකට පස්සෙ මේ පැත්තෙ එන්න හිතුන. සින්හල ටයිප් කරන එක නම් මර කට්ටක්. ෆයර් ෆොක්ස් අලුත් වර්ශන් එකට කිසිම ප්ලග්-ඉන් එකක් තාම නෑ නෙ :( ඒත් ඉතින් මේක කාටත් වටින ලිපියක් වෙයි කියල හිතුන නිසා කොහොම හරි කොටන්න ඕන කියල හිතුන. ගූගල් කියන්නේ අපිට හැමදාම අලුත් දෙයක් දෙන කස්ටියක් නේ. මේකත් එයාලගේ අලුත්ම…

නූ තන මානවසමාජයේ අබි Normal 0 false false false EN-GB X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

වලට එන්න උන්නු කාපිරි වැස්ස හන්ද බශා යනවලු! නිහ ඬ මාවතත් අද පාලුයි.... මල් පාරේ කවුරුත් නැතුව පීචං හන්දියත් පීචං වෙලා.....! තෙල් බැම්මක ඈඳී ගෙන කොක්ක එක්ක කදයක් දාතැහැකි ට්රැපික් හන්දියත් අද පාලු නිසා. අද නම් මේ වයේ බල්ලො තමා ලගින්නෙ.... වෙනදත් බල්ලොනං ලැග්ගට 1 st years ලට මේවා අකැපනේ... බොගෙන්…

අවුරුදු 5 ට අඩු ළමුන් ශාරීරික ව්යායාම සඳහා යොමුකරන ලෙස බ්රිතාන්ය සෞඛ්ය විශේෂඥයින් ප්රථම වතාවට උපදෙස් දී තිබේ. අවම වශයෙන් සිඟිත්තන් දිනකට පැය තුනක්වත් ශාරීරික ව්යායාමවල නිරත කර විය යුතු බව ඔවුන් පවසයි. එංගලන්තය ස්කොට්ලන්තය වේල්ස්ය හා උතුරු අයර්ලන්තයේ ප්රධාන වෛද්ය නිලධාරින් එක්ව මේ උපදෙස්…
