බ්ලොග් ලියන වෙද මහත්තයගෙ ආහාර උපදෙස් කියවං යද්දි මට මතක් උණා කාලෙකට කලිං කියවපු රුවන් ඒකනායක දොස්තර මහත්තයගෙ පොතක්. මේ පොතේ නම තමා "සෞඛ්‍යදායී පෝෂණය හෙවත් සමපෝෂණ විධිය". මම ඉතින් ඕක අහම්බෙන් කියෙව්වාට පෝෂණේ ගැන බ්ලොග් ලියන මිනිහෙක් නෙවෙයි කියන එක කවුරුත් දන්නවා. මේකෙ තිබුණ කාරණා එකක් දෙකක් මතක…
ප්‍රසන්න. දැනට ලංකාවේ ප්‍රසිද්ධ පෙලේ ආයතනයක ඉහල පෙලේ තනතුරක් දරන කෙනෙක්.එත් මේ ආපු ගමන ගොඩක් දුෂ්කර එකක්.ජීවිතය මේ තරම් ඉහලට ගොඩ නගා ගන්න ප්‍රසන්නට ගොඩක් මහන්සි වෙන්න උනා. ඉතින් මෙන්න ප්‍රසන්නගේ කතාව.......... ප්‍රසන්න හද්දා පටිසර ගමක හැදුන කොල්ලෙක්.ගමේ ඉස්කෝලේ ගියපු ඔහුට ශිෂ්‍යයත්ව විභාගය ඉහළින්…
ආසනික්.... ආසනික්..... උඹ කොහෙද බං.....? මං මෙහේ....... කො......කොහෙද.........? මං ලංකාවේ..... මොනවා උඹ ලංකාවේ....? නැතුව මං වෙන කොහේ ඉන්නද? බොට විරුද්දෙන් සෑහෙන උද්ගෝසන බං මෙහේ ඒ මොකො අර...? උඹ හු ඟ ක් විසයිලු..... උඹ ඇ ඟ ට හො ඳ නෑලූ....! හ්ම් ඇත්තද...! මට වැඩක්යැ බොට මුසා බහක් කියන්ට දැන් ඔය…

නිමිත්ත අකූ : රෑ බදුල්ලෝ හරි දැන් උඹ කියන්නෙ රෑට රෑට උඹ ල හම්බුනේ ලව් කරන්න කියල ද? උඹ එච්චරට ම මෝඩ ද මිනිහෝ...? ඒ ගෑනි උඹ ට ආදරේ කළා කියල ද උඹ හිතන්නෙ? ඒකි අපේ හැතිරිය ක් උන් අපේ එවුන් කී දාහක් නම් මැරුව ද? උඹ ට ඇත්තට ම පිස්සු ද? ඒකි උඹ ව රැවැට්ටුවා වෙලාව ආව නං ඒකි උඹ ව මරන්න දෙපාරක් හිතන්නෙ නෑ…

මෙවර තරු හා සාකච්චාවට එක් වූයේ ප්‍රවීන ගායිකාවක් වන රූපා ඉන්දුමතී මහත්මියයි. ඇය අප හා දැක්වූ අදහස් දැනගන්නට රැදී සිටින්න තරු සමගින්

Google + කියන වචනෙ අහල නම් ටිකක් කල්. ඒත් ඒක ගැන එච්චර මීටරයක් මට තිබ්බෙ නෑ. මම ඉතින් දැහැමින් සෙමින් FB එකේ චැටක් දාගෙන හිටිය. ඔහොම ඉන්නකොට තමා අහන්න ලැබෙන්නෙ G+ කියන්නෙ FB වගේම සීන් එකක් කියල.(වගේ කිව්වට වගේම නෙමෙයි තමා...ඒත් සමාන්‍ය මිනිහෙක්ට ඔය දෙකේ වැඩි වෙනසක් දැන්ම තේරෙන්නෙ නෑ නෙ.) FB කිව්වම…
දයාබර ලියනාඩෝ ඔයා TITANIC එකේදි මැරිල මූදේ ගිලිල ගියාට INCEPTION එකේදි ගොඩගහන කොට පණ තියෙනවනේ.... (මූණූ පොතෙන් අහුලා ගත් කෑල්ලක්)

මමත් ආසයි ඔයාගෙ අත අල්ලගෙන උජාරුවෙන් ව්ගේ පාරේ ඇවිදන් යන්න.... අතර මගදි හම්බෙන අයට බලෙන් වගේ හායි කියන්න! කේ.එෆ්.සී එකට වෙලා ඔයා එක්ක සබ්මැරීන් කාලා පෙප්සී බොන්න! ලස්සන හැන්දෑවක මුහුදු වෙරළේ ඔයා එක්ක දොඩමලු වෙන්න! මේ ඔක්කොම මට පුලුවන්! සතියකට පන්සියයක් කුඩු කරගන්න. නමුත් මට බෑ........ ඔයා මගේ වෙලා…
1. ලක්ෂය අර්ථ දැක්වීම :- රේඛාවක යාබද පෙදෙස් දෙකක් වෙන්කෙරෙන මායිම ලක්ෂ්යකි. ◌ ලක්ෂ්යයකට පිහිටිමක් ඇත. විශාලත්වයක් නැත. 2. රේඛාව අර්ථ දැක්වීම :- පෘෂ්ඨයක් කොටස් දෙකකට වෙන් කෙරෙන මායිම රේඛාවකි. ◌ රේඛාවකට දිගක් ඇත. පළලක් නැත. ◌ සරල රේඛා හා වක්‍ර රේඛා යනුවෙන් රේඛා දෙවැදෑරුම් වේ. › තල පෘෂ්ඨ දෙකක්…
කා ලෙකට පස්සෙ ආවෙ නේද?.... ඉස්සෙල්ල පෝස්ට් එක නං එච්චර හරි නැතුවැති ඒකනෙ කට්ටිය බලල නැත්තෙ. ඒකට කමක් නෑ. අද එක වත් බලන්ටකෝ. (බැලුවෙ නැත්තං මිනී 3යි , පෙස්ටි 2යි හරිය. මල් වඩං මගේ ගානෙ ගෙදෙට්ටම) මේ දවස් ටිකේ ප්‍රසන්ටේශන් එකකට කොටු වෙලා ඉදියෙ ඒකයි පෝස්ට් 1ක් දාන්න බැරි වුනේ.. දැං ඉතිං ඒකෙන් කමක් නෑ.…
