Normal 0 false false false MicrosoftInternetExplorer4 st1\:*{behavior:url(#ieooui) } /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
මම කියවපු ලස්සනම පොත ......මම නම මේක ඇතිවෙනකම් කියෙව්වා .සමහරවිට ඔයාලත් කියවල ඇති..එත් කමක් නැ..මේක pdf විදියට size එකත් තියෙන්නේ අඩුය්... බාගන්න මෙතන කොටන්න ... හොදයි comment නම එකක් දාලම යන්න. මේකට මම මනෝජ් අය්යට ගොඩාක් ස්තුතියි කරනවා. © 2011 - අයිතිය
කව්ද දන්නේ iphone ගැන?මම දන්නවා ගොඩක් අය දන්නවා.මේ කියන්නේ යන්නේ මගේ යාලුවෙක් ගාව තියෙන iphone දෙකක් ගැන.වෙන කව්රුත් නෙවයි සිඩි ගාව තම මේක තියෙන්නේ.මු මේ දෙකම විකුනනවලු ඉතින් මට කිව්වා පොඩ්ඩක් මේක දෙක විකුණා ගන්න පොඩි හෙල්ප් එක ඕනි කියල.ඉතින් මට දෙන්න පුළුවන් ලොකුම හෙල්ප් එක තමා මේ විදිහ.මම වැඩි…
ත් රාසයට පත් මුහුණින් යුතුව මා දෙසට දිව එන පන්ති නායකයා දුටු මගේ සිත එක් වරම කැළඹී ගියේය .. ඔහු පාසලේ බහුතරයක් ගුරුවරුන්ගේ සිත් දිනාගත් දීප්තිමත් ශිෂ් යයෙකු විය . පන්තියේ මෙන්ම පාසල තුලත් අංක එකේ අමාරුකාරයන්ගේ ගොඩට වර්ගීකරණය වී සිටි මා ඔහුගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකු බවට පත් ඌයේ කෙසේදැයි අදත් මට…
What is "Sinhala Epistle"? Sinhala Epistle is a SMS application developed to run on android 2.1 and above platforms.It can handle all your SMS messages in sinhala language including read inbox messages in Sinhala and Send messages in Sinhala. It has the access to your default inbox and display…
"මචං,මම ඒ කෙල්ලට ආදරේ කළේ හරියට අයියා කෙනෙක් වගේ.ඒකට ලොකුම හේතුව උනේ ඒකි මට වඩා අවුරුදු 4කට බාල වෙච්ච නිසා.මාස 6ක් අපි හොඳට ලව් කර කර හිටියා බන්..." රෝමියෝ, මා ඉදිරියේ තමන්ගේ ප්රේම ව්රෘතාන්තය දිග හැරීමට පටන් ගත්තේය.මා හට එය පවසන්නට හේතු වූ කාරණය මට හරියටම මතක නැත.ඒ කාරණාව කුමක් වුවත්,පැහැපත්…
පසුගිය දිනවල බස් සේවයේ ඇතිවූ සීඝ්ර කඩාවැටීම පිලිබද හේතු සෙවීම සදහා පත්කල කමිටුවේ අවසන් වාර්ථාව මේවනවිට අපි අතට ලැබී ඇත මේ ඒ පිලිබදව ගෙන එන වාර්ථාමය වැඩසටහනකි බස් වලට වුනේ මොකක්ද? පසුගිය කාලයේ ශ්රී ලංකාවේ බස් ඉතා සාර්ථක අන්දමින් ජනප්රිය වූ අතර එක්වරම එහි කඩාවැටීමක් දක්නට ලැබුනි මේ පිලිබද කල…
මල් සුවද පලා ගොස් ඇත, වසන්තය මියැදෙන්නට, පෙර......... සොමි බැස ගොසින් අඹරේ, රාත්රිය නිදි කිරන්නට, පෙර........... "නැගණිය" ඔබ නික්මුණා ඉක්මන් වැඩිය, මල් සමය අතවනන්නට, පෙර.
මම හිටියෙ දොරකඩට වෙලා පාර දිහා බලාගෙන.මේ පාර දිගෙ අපි දෙන්නා කොයිතරම් නම් දුවන්න ඇත්ද?අපි කෑම කෑවෙත් බෙදාගෙන.මට දෙන බත් එක ඉතුරු කරන් ඉඳලා ඔයා ආවම හිමීට ඔයාට ළං කරනවා.ඒත් ඇයි අද උඹ පරක්කු? ගේ ඇතුලෙ ලොකු කලබලයක් ද කොහෙද.පුංචි මහත්තයා හොඳටම තරහින් ඉන්නෙ.මම ගිහින් ඇඟෙ ඇතිල්ලුනාමත් ගිනි පුපුරු ඇස්…