Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපි අපිමද ?

නිකමට හිතලා බලන්න මේ දැන් ඉන්නේ අපිමද කියලා ඉස්සර ස්කෝලේ යන දවස් වල "Love" කියලා එකක් දැක්කොත් පට්ට ෆන් මට මතකයි එතකොට 3 වසරේ විතර ස්කෝලේ ගිය වෑන් එකේ එල්ලලා තිබ්බා එක පාරක් කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න යටින් "Love" සහ එකක් ඕක දැකපු වෙලාවේ ඉදලා කෙල්ලෝයි කොල්ලොයි හතර අතේ ඇබරෙනවා ( මමත් ඇතුලුව ) :P ඒ කාලේ…

1442 ලව් ස්ටොරි ඉන් මොල්දිව්ස්

ඔන්න චාලියා අදත් කියන්න යන්නේ මාලදිවයිනේදි ඇහුණ කතාවක්. මේකත් ඔය අනිත් ඒවා වගේම රජ කාලේ කතාවක් හැබැයි මේකේ පොඩි විශේෂයක් තියෙනවා මේක ඇවිල්ලා ආදර කතාවක්. ඔය අපි අහලා තියෙනවානේ රෝමියෝ ජුලියට් ඊට පස්සේ ලයිලා මජ්නු එහෙම නැත්තම් ලංකාවට ආවොත් සාලිය අශෝකමාලා වගේ ආදර පුරාවෘන්ත මේකත් ඒ ගණයට වැටෙන මාලදිවයිනේ…

Best Download Manager For Linux [Ubuntu]

I have been using Ubuntu for some time and I found it so handy and I could replace windows permanently, after few bitter experiences with windows I do change : ) how ever its a long story so back to point. Since I was with Ubuntu I was looking for a good solid download manager and I tried few of…

කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ

දවස් තුන හතරක් මාව කතරගමට කොටු උනා. ඒ දවස් වල එහෙ ඇසල උත්සවය. කදිර දෙවිඳු වෙනුවෙන් තමා රුහුණේ ඇසල උත්සවය පවත්වන්නෙ. ද්‍රවිඩ ජාතිකයින් මේ දෙවියන්ව හඳුන්වන්නේ මුරුගන් හැටියට. ස්කන්ධ කියලත් කියනව. සිංහල වන්දනාකරුවන් මොහු කදිර සුරිඳු, කතරගම දෙයියෝ, මහසෙන් දෙයියෝ ආදී නම් වලින් හඳුන්වනවා. මේ පුද බිමේ මා…

කොහොමද? වෙබ් බ්‍රව්සරයකින් අපි Courser Key Show කර ගන්නේ...

ඔන්න එහෙනම් අපි තවත් පොඩි වෙනසක් කොරන්න හිතුවා අද ඉදලා.. අපි පටන් ගත්ත අලුත් වෙනසක් තමයි මේ අද TIP එක කියන්නෙ. මේ මාතෘකාව යතතේ අපි පරිඝනක ක්ෂේත්‍රයේ හැම අන්ශකටම අදාල වෙන ටිප් කෙටියෙන් කියාදෙනවා.. එහෙනම් ඔන්න අද TIP එකෙන් ඔය හැම දෙනාටම අපි දෙන්නේ. කොහොමද ඕනැම වෙබ් බ්‍රව්සරයකින් අපි Courser Key Show…

පුළුවන්නම් කියහල්ලා!

ආ ඔක්කොටම කලින් කියන්න දෙයක් තියනවා.මන දැන්ජොබ්ස් එකක් කරනවනේ.Huawei-Airtel Project එකේ.ඒකෙන මට ලැපක් සහ ඩොන්ගල් එකක් දුන්නා.පුද්ගලික පරිගණකය අල වෙලා ගියාට පස්සේ ඔක්කොම කොම්පියුටර් කෙරුවාවල් අතැරලා තිබුනේ.ඒත් දැන් අයෙත් වැඩේට ඇත ගැහුවා. මේක මට පත්තරේක තිබිලා හම්බුනේ.මේක ලෙහලා කොමෙන්ට් දාන්න.විසඳපු…

ඔබට මතකද..? අතීතයට ගමනක්!

අද මම බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුවේ නෑ. ඒත් හදිසියෙන්ම මට ලියන්න සිදු වුනා. ප්‍රශ්ණයක් අහන්නං..? ඔබට (අපට) අතීතයට යන්න පුළුවන්ද? කවුරුත් කියන්නේ “බෑ“ කියලා නේද? ඒත් මට පුළුවන් වුනා අද අතීතයට යන්න. මාව අතීතයට ගෙනියන්න කෙනෙක්ට හැකි වුනා! ඒ ගැනයි මේ කියන්න ලෑස්තිය. තිස්සයියා , දුකා , වැම්පයර් නිතරම…

සැබෑ නිල් මහනෙල් මල

ienE u, jerÈ u, ^wd¾'tia' lSßhj;a;& §ma;s hlkaodj, lms, hlkaodj, 1986 jif¾ › ,xldfõ cd;sl mqIamh f,i ks,a udfk,a u, y÷kajd ÿkafkah' rcfha fjí wvúfha;a" mdie,a fm ksõ*shd iafg,dgd ^ Nymphaea Stellata & kñka úoHd;aul jYfhka tod tu ks,a udfk,a u, ye¢kajQ w;r wo th kjqp,S ^ Nouchali & kñka y÷kajhs'…

உரிமை மனு

தவண்டு தவண்டு முடியாமல் - மீண்டும் தொட்டில் தேடும் மழலையின் அவஸ்த்தை அடைந்து கொள்ள முடியாமல் அடங்கிப் போகும் என் கனவுகளுக்குள் º குயில் கூடு கட்டுமென்று காத்திருப்பார் எவரும் கூடு கட்டும் காகத்தை கண்டுகொள்ள விரும்பவில்லை º தாகமுள்ள ஜீவனுக்கு தண்ணீர் தர நாட்டமில்லை தாகமூட்டி சிலருக்கு ஏனோ பன்னீர்…

SEO Header and Bold Tags :On-Page SEO:

Although the internet has changed a great deal in the last ten years, one thing that has remained status quo is the way that webmasters designate topics and things of importance. Topics of a page are often set with header tags though , while important items are put in bold to make sure that the…