රජයේ - පෞද්ගලික විශ්ව විද්යාල ගැටුම දැන් සිරාවටම නැගල යන පාටක් පෙනෙන්නට තියනවාය.. ප්රයිවට් මෙඩිකල් ෆැකල්ටි වල අයට රජයේ රෝහල් ලබා නොදිය යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තියනවාය.. එයට ආසන්නම හේතුව වී ඇත්තේ මාලඹේ පිහිටා ඇති "දකුණු ආසියානු තාක්ෂන හා වෛද්ය ආයතනයේ" ශිෂ්යන්ට 6 මාසික…
Note - මෙම ලිපිය සිතුවිලි පවුර බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පලකරන ලද්දකි මාතෘකාව දැක්කාම කියවන අයට හිතෙන්න පුලුවන් මේ වෙලඳ දැන්වීමක් වගේ එකක් නේද කියල . මේ ලිපිය නිසා වෙලඳ නාම කිහිපයකට ප්රචාරණයක් ලැබුනත් ඒවා ප්රචාරණය කරන එක නම් නෙවෙයි මගේ අරමුණ (අයේ එහෙම කලා කියල මට කවුරුත් සල්ලි දෙන එකක් යැ )…
The 74th edition of the world’s second oldest regatta, renowned as the Madras-Colombo, will be kicked off on this Saturday (23rd July 2011) on the waters of Beire Lake, Colombo. This time the Colombo Rowing Club will be hosting this prestigious event as it was Madras Boat Club of India last year.…
මහනුවර මහ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රධානී සායනික මෝහන වෛද්ය එච්. දමිත් හෙට්ටිආරච්චි සතුට අපේ ජීවිතයට අත්යවශ්යම දෙයකි. එම සතුට යළි නොවෙනස්වන ආකාරයට ඇති කර ගැනීමට හැකි නම් කොතරම් අගනේද? නොවෙනස් වන සතුªªට තුළ සැනසීම ද තිබේ. එය ජීවිතය වඩා පහසු කරනවා පමණක් නොව අප නිරෝගීන් බවට ද පත්කරයි. සතුට සහ…
ඇ ත්තටම මොකද්ද මේ ධර්ම චක්රය ? අපිට නිතරම දකින්න ලැබෙන , බෞද්ධ ආගමට සම්බන්ධ ගොඩක් තැන්වල තියන මේ ධර්ම චක්රය මොකද්ද කියලා මට හොයලා බලන්න හිතුනා. ගිය සතියෙ ඇසළ පෝය දවසේ ස්වර්ණවාහිනියෙ Live @ 8 ප්රවෘත්ති විකාශයේ මේ ගැන අපූරු ප්රවෘත්තියක් තිබුනා. එහෙම කියන්නේ එදා ඒ ප්රවෘත්තිය යනකන්ම මාත් හිතාගෙන…
මාස තුනකට විතර පස්සෙ ලියන්නෙ… කෑම්ප් ගියා මැෂිම කැඩුණා ලෙඩ වුණා.. දැන් සේරම දෝස භංගයි. මං ආයෙත් ලියනවා…. -සකුස්
"සිසිරයේ" උපත ලද, ළඳ බොළඳ ළදැරිය. "සරත් කල" කෙළිදෙලින්, කවටකම් කළ මිතුරිය. "වසන්තය" උදා වූ සඳ, පෙමෙන් හද පුරාලූ පෙම්වතිය. "ගිම්හානයේ" එලබරව සෙනෙහෙ දෙන මියුලැසිය.
සුන්දර ගමකි බොරලන්දය නෙතු බදිනා... කදු හෙල් තැනිතලා අතරින් එය තිබුනා.. තෙසති පුහුණු කාලෙට අපි එහි යැවුනා... පොලීසිය නිසා තරමක් බිය තිබුනා... ගිය මුල් දිනයේ අපි සිව් පසකට බෙදුනා... ගජබා , ගැමුණු , කාශ්යප තිස්සත් තිබුනා බිලට් වලදි අපි සැම හදුනා ගැනුනා... රට වටේම මිතුරන් පිරිසක් ලැබුනා... උදේ 5 ට බැන…
එළඹෙන ඕස්ට්රේලියානු තරඟාවලිය සඳහා ශ්රී ලංකා පිලේ නව පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර ඇත. 1993 වර්ෂයේදී ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගත් රුමේෂ් රත්නායක ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 23 කට සහ එක් දින තරඟ 70 වකට ක්රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන්නෙකි. රුමේෂ් රත්නායක මහතා කලක් ශ්රී…
අද මම කතාකරන්න යන්නෙ euthanasia ගැන.මුලින්ම බලමු euthanasia කියන්නෙ මොකද්ද කියලා.Euthanasia යනු යම් ජීවියෙකු තම මරණය ඉල්ලා සිටීම ලෙස සරලව අර්ථ දක්වන්න පුඵවන්.නමුත් මේක තුන් ආකාරයකට වර්ගගකර දක්වන්න පුඵවන්. 1.voluntary euthanasia voluntary euthanasia වලදී රෝගියා තමාගේ මරණය තමාට ඇති සාධාරණ හේතූන් මත…