සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ තරු එලියෙන් රුදු රාත්රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම්......... දෙවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිනෙමි වියරුවේ පාඵවෙන් ප්රිය…

"ඔය දඟකාර හිත මගේ ලඟ නතර වෙච්ච දවසේ ජීවිතේට ආදරය එක් වුණා සත්තමයි... ආදර හීනයට නතුවෙලා රහස් කවි මුමුණද්දී සපථ වු ජීවයම භාවනවක් වුණා සත්තමයි... කඳුලු කැට බොඳව යන හීනයක තුන්යමේ දෙනෙත් පෙති රතු වෙද්දී කඳුලත් භාවනාවක් වුණා සත්තමයි... සදකල් උරුම වු තනිය ළඟ ඔය දඟකාර රුවම ජීවිතයට බාධාවක් වුණා…
මේක ඉතින් හෑමෝටම කරන්න පුලුවන් එකක් .මේකට ඕන වෙන්නේ Notepad එක විතරයි .ඉස්සෙල්ලම Notepad එක open කරගෙන .මේ කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ පේස්ට් කරගන්න . Welcome to my home ඊට පස්සේ එක සේව් කරගන්න කැමති තැනක .මතක ඇතුව සේව් කරනකොට .html කියල extension එකක් දෙන්න (Eg: myfile.html ). ඊට පස්සේ…

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

Normal 0 false false false MicrosoftInternetExplorer4 st1\:*{behavior:url(#ieooui) } /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;…

දාහක් දේ කියන්න දේවල් හිතේ තිබුනත්.. ඒ හැම එකක්ම කියන්නවත්.. ලියන්නවත්.. මට අකුරු ගලපගන්න අමාරුයි. .. යමක් හිතේ තියාගෙන.. ගිලගෙන.. කාටත් නොකියා... කියන්නත් බැරුව.. කියන්න කෙනෙකුත් නැතුව ඉදල තියනවද? හ්ම්ම්... ඒවා දන්නේ අපි වගේ පිස්සු... ඔයා කිවත් වගේ මෙන්ටල් පොරවල්ට විතරයි... මට අනුන්ට පේන්න ජිවත්…

Image From "thecampuscompanion.com" ඔන්න ඉතින් කාලෙකට කලින් මාර්ක් ලොක්කට මම ලියුමක් ලිව්වනේ ඔන්න ඉතින් අද නිකන් ඉන්න ගමන් සිංදුවක තාලෙකට පොඩි කවියකුත් මතක් උනා :D කට්ටිය අලුත් චැට් එක ගැන කියන දුක් ගැනවිලි හින්දයි හිතුනේ ඔන්න :D අපිට තෝව මතක් වෙනවා හැම මොහොතකම.... උබේ අලුත් චැට් වෙඩ්මත් අපලයි…
එළඹෙන ඕස්ට්රේලියානු ක්රිකට් තරඟාවලිය සඳහා විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්රමය(Decision Review System) යොදා ගන්නා බව ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි. ශ්රී ලංකා ක්රිකට් ආයතනය මුහුණ පා ඇති මූල්ය අර්බුදය හේතුවෙන් DRS ක්රමය ඕස්ට්රේලියානු සංචාරය සඳහා යොදා…

සි ත කියලා කිව්වහම හැමෝම දන්නවා මොකද්ද කියලා ඒත් විස්තර කරන්න හරි අමාරුයි නේද ? සිත ශරීරයේ අංගයක්ද ? ඒක පේන්න තියනවද ? අද අපි පොඩ්ඩක් බලමු මේ මිනිස් සිත කොහොමද බුදු දහමේ විස්තර කරලා තියෙන්නෙ කියලා. එහෙම කියද්දි කියවන එක නවත්තලා යන්න නේද හදන්නෙ ? නෑ බය වෙන්න එපා මේ සිත කියන එක ඉගෙන ගන්න හරිම ආස…

ටික කාලෙකින් තමා ලිපියක් ලියන්නේ. හේතුව කලින් කිව්වනේ. මගේ ලින්ක් එක ගෙදරට වැඩ කරන්නේ නැති වුනා. කොහොම හරි ඉතින් Dialog එක්ක මාසයකට වැඩි කාලයක් මරා ගත්ත. මේල් ගැහුව. complain දැම්ම. කොහොම හරි මාස එක හමාරක් විතර කට්ටක් කාල අද පරිගණකය ඔන් කරල සුපුරැදු පරිදි ලින්ක් එක connect කරල google.com ගියා.…
