Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ADK කොලුවා බ්ලොගයේ 50වෙනි පොස්ටුවත් දැමු වගයි...

ටොපික් එක දැක්කම අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පොස්ට් එක මොකක් ගැනද කියල. මේ මම කොටන්නේ මගේ බ්ලොග් එකේ 50වෙනි පෝස්ටුව. ඇත්තටම මට හරි සතුටුයි. මේ බ්ලොග් එක නිසා මට ගොඩක් අය අදුරගන්න ලැබුන. ඒ ගොඩක් අය නොසැහෙන්න දක්ෂතා තියන අය. තාම හොදක් අය පවුද්ගලිකව දැන හදුනා ගන්න වුනේ නැති එකට පොඩ්ඩක් දුකයි. නමුත්…

අපේ ලෙක්චර් මැඩම්ගේ රස කතා..!!

ආයෙත් ඉතින් කැම්පස් එක පටන් ගත්ත නිසා දැන් ටිකක් මේ පැත්තට එන්න වෙනවා අඩුයි.. ඒත් කට්ටියට සුපර් මාරියෝ අමතක වෙලා නෑ කියලනම් හිතනවා.. ඊයෙත් දේවා ගේ අඩවියේ දේවා අයියා මැසේජ් එකක් දාලා අහනවා මල්ලී මොකද දැන් බ්ලොග්ස් පැත්තෙ එන්නෙ නැද්ද කියලා... මේ බ්ලොග් ජීවිතය නිසා මට ගොඩක් දෙනෙක් අදුර ගන්න ලැබුණා…

Mama mava ganimi (Asanka Priyamantha)

මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව හදේ කොනක රඟ දෙන්න ඔහේ ඉඟිපපා සිනාවෙන විටයි අගේ සරසන්න එලෙස ජීවිතේ මගේ යුග ගනන් බැඳී ආ ලෙසට දැනේ අප ඇසුර වැඩූ ටික කලට මෙසේ බල බිඳිනු නොහැකි සිත් පවුර තනා ගමු සෙනෙහෙ නමින් අපි දෙසිත ඉමේ නැඟිටුවා දිරිය දෙන හැඟුම ඔබයි මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ සිරිකතක් ලෙසින් සිරි…

යුධ අපරාධ

වෙලාවට මෙහෙ නොවුනේ නැත්තං හතර වාහිනියේ මේකත් දාවි "ශ්‍රී ලංකා යූරීන් ෆිල්ඩ්ස්" කියලා මෙයාටත් ඉතිං මේක අස්සටම එන්න ඕන උනානේ තුවක්කුවත් අරං..........! මං පොඩ්ඩා or ලොක්කා ???????

Ready සහ ලංකාව

අමාරුවෙන් Ready film එක බලල ඉවර උනා විතරයි. අමාරුවෙන් බැලුව කිව්වෙ මුකුත් ඇඟේ පතේ අමාරුවක් තිබ්බෙ නෑ. පරණ අච්චුවෙම මෙලෝ රහක් නැති සාම්ප්‍රදායික හින්දි කතාවක් බලන් ඉන්නකොට නැති අමාරුත් ඇතිඋනා. මැදින් වැඩේ අතෑරල දාන්නෙ නැතුව ඔච්චර අමාරුවෙන් film එක බලාගෙන හිටියෙ වෙන මොකවත් නිසා නෙමේ. මේක ලංකාව කියන…

විශ්ව විද්‍යාල ජීවිතය තුල පලමු වතාවට මම Subject එකක් Repeat වුනා....

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

අවුරුදු දෙකකට පෙර මතකයක්......

ඇත්තටම මේ පෝස්ට් එක දාන්න හිටියේ ඊයේ... ඒත් දුප්පත් පරිගණකයේ තාක්ෂණික දෝෂයක් හින්දා ඒ දේ කරන්න බැරි වුණා. කාලෙකට පස්සේ දාන එකක් වුණත් බොහොම වැදගත් මතකයක් කෙටියෙන් සටහන් කරන්නයි හදන්නේ. දින වකවානු වලින් ගත්තොත්...... මීට අවුරුදු දෙකකට කලින්....: 2009 ජූලි 05 - ජීවිතයේ පළවෙනි වතාවට මගේ බිරිඳව ඇගේම…

පොඩි උදව්වක් ඕනි.(බ්ලොග් එක විකුණන් කන්නයි යන්නේ)

මම මගේ බ්ලොග් එක විකුණන් කන්න හදනවා නෙවෙයි.. එහෙම හිතනවානම් මට සමාව දෙන්න... එත් මේ ඉන්න තත්වය උඩ මට, අපිට මේ දේ කරන්න වෙනවා...අපි කොළඹ කස්ටිය ස්ටෙලා උනා.එක ගැනවත් ලියන්න වෙලා නැ.සමාවෙන්න.මට මඩ ගහල හෝ ගාල.තරහ නැ. මේකයි කාරණය.අපේ බෑන්ඩ් එකට ඩ්‍රම් එකක් ඕනි.ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න එකක් නැ අපිට.එක…