Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිතුවිලි නැති වු දා.........

වෙලාව දැන් හවස 6.30 ටත් ලගයි. අද දවස.....කම්මැලි කමෙන් පටන් ගෙන කම්මැලි කමෙන්ම අවසන් වන්නට ඇත්තේ තව හෝරා කිහිපයකි.දවස ගැන ආපස්සට සිතන්නට කිසිවක් නැත. එක හින්දා මොකක් වත් හිතෙන්නෙත් නෑ.නමුත් මේසා විසල් ලෝකය පිලිබද සිතන්නට මා හට අපමණ කරුනු ඇත.නමුත් මේ අවස්තාවේ මා සිතට එන කරුණු ඔබ හා බෙදා ගැනිමට…

ඩෙඩ් ලොක්... Dead Lock!!!....(ලොල් සහගතය)

මේකත් මට ආපු සුපිරි ඊයක්.. සුපුරුදු පරිදි මම පරිවර්තන ජොබ් ඒක ඔයාල වෙනුවෙන් කරාලු ඔන්න.. කොම්පුටර් කොරන අයනම් දන්නවා මේ ඩේඩ් ලොක්... Dead Lock!!! කියන වචනේ තේරුම. ඔයාල දැනට දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක කියවල ඉවර උනාම අනිවා දැනගනී. ඔන්න කොම්පුටර් ඉගෙන ගන්න කොලුවෙක් පන්තියේ සෑර් කාරයාගෙන්…

''නංගියේ-ඔබට නිවන් සුව...!!!''

ඇය-ඇයවම මරා දැමුවාය... පව්කාර ලෝකයාගේ වපරැසට බයේ ඇය-ඇගේ නෙත් සදහටම වසා දැමුවාය... පව්කාරයෝ ඇයට ගල් ගැසූහ, පියවී ගිය ඇගේ දෑසට ද සරදම් කෙරූහ... ඇගේ මිනියටද කුණු කතා හැදුවෝය... ඒ ඇගේ වරදකට නොව, හුදෙක් අපගේම පාහරකම නිසාය... ඈව පිළිකුල් කළ හැම තතු නොදත්තෝ වූහ... පාසලේදී ඔබ පෑනක් ළඟ තබා ගත යුතුමය එහෙත් ඈ…

පසු වදන...

දුක හිතෙන ඇස් අරන් මගේ හිත අද්දරින් සැරිසරන නුඹ ගැනම මහ හුඟක් දුකයි මට.... නුඹ වගේමයි මමත් අහිමි දුක හිත දරන් දෙනෙත් පෙති පියන් ඉමි නොපෙනෙන්න ඔය නුවන්.... කුරුටු ගෑවේ: අංජලී සූරියබණ්ඩාර

ටෙලි නිලියන්ගේ හෙලු වැල්ල..

මේ දවස් වල කගේත් උනන්දුව ටෙලි නිලියන්ගේ මේ ගනිකා කතාවට. ඇයි මිනිස්සු මෙවට උනන්දු..? කවුරුත් මෙහි සාදාරනත්වයක් දකිනවද? බොහොපිරිමි නම් හිතයි අනේ මේ එකෙක් එක්ක බුදියන්න තිබ්බනම් කියල.. ගැනු මොනාද හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැ ඒ අයත් අනේ මෙහෙමත් ගැනු කියලා බනිවි. ඉතින් මන් මොනාද මෙ කියන්න හදන්නේ.…

Free MMS යවන්න

මම හිතන විදියට මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා මොකද කස්ටිය නොමිලේ කිවොත් ඕනෑම දෙයක් ගන්නවනේ.මේකෙන් ලංකාවටම MMS යවන්න පුළුවන් මේ ගැජට් එක හැදුවේ මම නෙමෙයි.මේක shuja ගේ වැඩක් .මම Tab එකකුත් දැම්ම වැඩේ හොදද බලලම කියන්නකෝ.... මෙනන් මෙවගෙනුත් කරලා බලන්න ............…

ඔය හැලෙන්නෙ රම්පෙට පොරි පොකුරු පොකුරු

මම කලින් කිව්වානේ මම හරි කම්මැලියෙක් කියලා.බ්ලොග් එක පටන් ගත්තට පස්සේ එක වෙනස් වෙනවාද මන්දා. අලුත් දිනයක අලුත් ආරම්බයක්.දවස සෙනසුරාදා මම හිතන විදිහට හරිම කම්මැලි මරුමුස් දවසක්.එක අතකට බලනකොට ඒ දවසේ වැරැද්ද නෙමෙයි දවස ගතකරන විදිහේ වැරැද්ද කියලයි හිතෙන්නේ.මම කලින් කිව්වනෙ A/L මම කරනවා කියලා.පාඩම් වැඩ…

Mithuru Saroruha (Ranwala Balakaya)

මිතුරු සරෝරුහ ප්‍රභා විතත කර වඩිනෙම් දෝ මෙ සකී අඳුරු ගිලූණු රිවි යලි නොමවෙයි මතු එවදන නොකිය සකී තනම් දෙනත් තම් දෙනාත් තනම් දෙන තනම් දෙනත් තනෙනා රුදුරු සිවා මකුටාඝ්‍ර අලංකෘත පුන්සඳ දෝ මෙසකී අඳුරු නොවි මැඩ සස ලකුණෙන් ඉන් එක් නොමවේය සකී සින්දු ගැඹුරු ගුණ නින්දා කමළ දිසි ලන්දු කමළ දිසි බුජ සංකාරා…

මානෙල් කටු ~~~-

පිංකල බෙල්ලන්විල සීතල වගුරු හුළඟට තිරය පිටුපස තනා ඇත දිළිඳු පැලක්.... දෙහිවල ගල්කිස්ස බුල් ඩෝසරේ දැත්තට පුපුරුවා ගිය උණු කඳුළු නළයක් දෛවයේ නපුරු සිහිනයට අලෙවි කල මල් මිටෙත් සුදුපාට නෝනාට දුන්නම කටු ඇනිලා ඇගෙ අතෙත්