Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආදරෙයි මම..........

හිත හෙමිහිට අඬය්... දෙනෙත් කදුලින් බරවී... මුලු ලොවක් මැද තනිවී.. ඔබ එන මඟ දෙස බලමින්.... නුඹ මටත් හොරා පැහැරගත් මගේ සිත... අවනත නැතිය මට...... අහිංසකය් මා සිත... නොදනීද එය ඔබ???? නොපිදුවත් ඔබේ සෙනෙහස.... ආලය කරමි සිතින් මම නුඹට......

සැ‍රසෙන්න.. ඒ ඔබ වෙනුවෙන්මයි...

එක්තරා පාළු ගම්මානයක් තුලින් හමා යන මඳ නළක සිසිලසක් නොමැති උවත් පාව යන්නට අවැසි නිසාවෙන් ඔහේ පාව යමින් පැවතිණ.. පලු වීර ගස් තරමින් ඒකාකාරී නොවුවද අරමුණක් නොමැති අවසානයක් කරා ඇදී යමින් තිබුන සුළඟට මෙලෙස පනිවිඩයක් අසන්නට ලැබිණ.. සත්සමුදුර සිසාර කවි රැවුදෙන්නයි මහමෙර උසට ඇති සිතුවිලි ලියවෙන්නයි කවි…

Case වල අලුත්ම තත්වය.....

අපි දාගන්න Case වල හැටියට නිතරම අළුත්වන Case සම්ප්‍රදායක් තමයි අපිට තියෙන්නේ..... අහක යන Case අපිට වැටෙනවා,අපි ඉන්න බැරුවට Case දාගන්නවා,සමහරු අපිට Case දානවා,ඉතින් එන්න ඒ තමයි Case වල තත්වේ. අපි මොකක් හරි Case එකක් දාගන්නවනම් හරි බයයි. Full upset මාර Case එකක් තමයි ඒක ඒ වෙලාවට.හැබැයි Case එකක්…

ස් ස් නම නම......

අමේමෝ කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.... සතියට පෝස්ට් 3ක්වත් දානවා කිව්වට දැන්නං සති එකහමාරට පෝස්ට් එකක් වගේ තමා ලියවෙන්නේ කොහෙද ඉතින් සතියේ දවස් 2ක විතරයි හවස්වරු ‍ෆ්‍රී තියෙන්නේ අනිති හැම දවසෙම පන්ති ගෙදර එනකොට ඉතින් හොද ගනං පෝස්ට් එකක් ලියන්න හිත එකතැනකට ගන්න බෑ සදුදයි අගහරුවාදයි විතරයිටිකක්…

-= කවි ලියන්නට බැහැ නුඹ ගැන =-

නුඹෙ රුව මවා හද තුල සිතුවිලි සිරවී නුඹ ගැන ලියන්නට ගොස් පන්හිඳ නැවතී කලුවර පුරුදු ඇස් පියවෙන්නේද නැතී නුඹමය සොඳුරු කව, වෙන කවි වැඩක් නැතී හිනා නැතුව සැඟවී නුඹ උන් විටදී සෙනේ පිරුනු පපුවට මහ දුකක් දිදී දමා ගියොත් මා, නුඹ හට හෙනත් වදී පිදුව පෙමට නුඹ දුන් දුක බොහොම මදී කවක් ලියන පැන්සල් කොට උල් කරමී…

කඩා හැලෙන අළු සමග දැවී යන ජීවිතය

සිත සිතයි ලත උනේ කුමක් ගැන ලියනුයේ හදිසියේ මතක් උනේ හිසරදේ දුම් වැටියේ ගෝල්ඩ් ලිප්ද ඔබ බොන්නේ බෙන්සන්ද ඔබ බොන්නේ දෙකේ වෙනසක් නැත්තේ පෙනහළුය පිච්චෙන්නේ ගණිනු මැන දිනකට අවුරුද්දකට ගණිනු මැන බොන්නේ දහයක් සිතලා හැත්තෑ දෙදහක්ය එයම වෙයි සතියකට දැන් ඉතින් සිතනු මැන හැත්තෑවක්ම පැනලා පරව ගිය අතීතය දුම්වැටිම…

74th Madras-Colombo regatta

Colombo Rowing Club won all the men's events but the B4 race at the 74th Madras-Colombo regatta today(saturday-23rd july 2011). It was a memorable race to win the B4 race by the Madras crew, beating the most favorable and experienced Colombo crew. Regatta ended up with the score-board saying colmbo…

බ්‍රොකර්ලා

දවල් කෑමට මන් ගොඩක් දවස් වලට යන්නේ එකම කඩේකට. කඩේ කෑම වල විශේෂත්වයක් නිසා නම් නෙමෙයි වෙන යන්න තැනක් නැති නිසා. බොහෝ වෙලාවට මන් යැවෙන්නේ එකම වෙලාවක ඉතින් මේ මන් යන වෙලාවට මේ කඩේ ගොඩක් දවස් වලට ඉන්නේ එකම කට්ටියක්. මේ අතර ඉන්නවා මිනිසුන් තුන් දෙනෙක්. ඉතාම හොඳින් මාත් එක්ක කතාබහ කලත් මේ තුන් දෙනාව මට…

අමුතු ආදරේ ~~~-

ලොව ඇති නේක පැහැ සුවඳැති මල් මත්තේ අලු පැහැ බාඳුහිත ඇතිරාවය සිත අරගත්තේ හදවත ඇති බරට සබඳිය ඔබෙ අත්තේ . අග ඇති රිකිළි කොල පොලවට නැමි යුත්තේ නැසෙනා බව දනිමි එනමුදු පෙම් කරමී නිවෙනා බව සිතා තව තව ලඟට එමී දැවෙනා බව සැබෑවකි එය එය උරුම ගමී සැලෙනා පහන් සිල මටඔබ සිප ගතිමී -~~~ ඉරිසියාකාර හිනාව ~~~-

-= අමුතු මුතු =-

ඔය බැල්ම හද සසල කරවනා නෙතු බැන්ද පෙම් රුවට සුව දෙනා රැය නින්ද හෙමි හෙමින් උදුරනා ඔබ නැතුව මේ පපුව වැලපෙනා හිත සවිය ගෙන කවක් පබඳිනා ඔය සුවඳ හිත පුරා පැතිරෙනා මතු මතුත් ඔබෙ වෙන්න පතමිනා කවි හිතින් අමුතු කවි ලියැවෙනා -~~~ ඉරිසියාකාර හිනාව ~~~-