Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හීන දහසක් මැදින් විභාග ශාලාවට... හෙට...

මට ඒක ඉවරවෙලා අවුරුදු හයක් විතර. අද මම කොච්චර try කලත් එදා දවස කොහොමද කියල මතක්කරගන්න අමාරුයි. අවුරුදු 6 ක් කියන්නෙ එච්චර ලොකු කාලයක්ද? ඒත් එක දෙයක් මතකයි . ඊට පස්සෙ ආපු එක exam එකක්වත් ලියන්න කලින් දවසෙ ඒ වගේ හැඟීමක් ආවෙ නෑ. ඒක A/L වලට unique. කවුරු මොනව කිව්වත්, මොන තර්ක ගෙනාවත් ලංකාවෙ A/L…

අම්මා

වියලි පොලවට දිය පොදකි නුඹ ඉරි වැටුන බිම සාර කරවන අඳුරු අහසෙහි සද මඩල නුඹ අදුරු අහසම එලිය කරවන වචන පෙළකට තනුව වෙයි නුඹ හිතම සනසන ගීත බිහිවන මගේ ආදර මෑනියයි නුඹ මගේ දිවියම එලිය කරවන

ප්‍රතීත්‍ය සමුත්පාදය( පටිච්ච සමුප්පාදය) …..1

ප්‍රතීත්‍ය සමුත්පාදය, ( පටිච්ච සමුප්පාදය) …..1 අර්හත් වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ! ප්‍රතීත්‍ය සමුප්පාදය (පටිච්ච සමුප්පාදය, dependent origination ) සහ චතුරාර්ය සත්‍යය යන ධර්මයෝ බුදු දහමේ අරටුව වෙති. මේ ධර්මයන් බුද්ධියෙන් හෝ තර්කයෙන් අවබෝධ කර ගත නොහැක. ජරා, මරණ ආදී ස්වාභාවික…

අපේ Blog එකේ තියෙන බිදුණු links (Broken Links) හොයමු..

මේක මටනම් ඕනම වෙලා තිබුණු දෙයක් තමයි.මේ ලියන මොහොතෙත් මම මේක පාවිච්චි කරනව.මොකද දන්නවද blog එකක් කරගෙන යන අපිට තියෙන එකම සතුට අපේ බ්ලොග් එක කවුරු හරි කියවල comment එකක් එහෙම දාල යනවනම්නෙ.ගොඩක්ම සතුටට පත් වෙන පරිශීල​කයො members ල විදියට රෙජිස්ටර් වෙනව.ඒක ලොකු සතුටක්නෙ නේද.ඒත් ඒකට අපේ blog බලන්න එන…

මොකක්ද මේ NVQ ………..?

ඇත්තටම මොකක්ද මේ NVQ කියන්නේ ?මම කාලෙකට පස්සෙ ඇවිත් ඉස්සෙල්ලම කියන්න යන්නේ මේ ගැන තමයි.හැබැයි ඉතින් මමත් මේ ගැන ටිකයි දන්නේ.ඉතින් මම හිතුවා මම දන්න ටික අපේ යාලුවන්ටත් කියන්න.මේකේ වැරදි තියෙනවනම් පෙන්වා දෙන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා  NVQ කියන්නේ National Vocational Qualification නැත්නම්…

කළු කුහර

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයටපවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින්අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි,event ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය…

Mendis and Dilshan tormented the Australians ............

Sri Lanka's captain Tillakaratne Dilshan struck a compelling century then marshalled his team neatly in the field to secure a 35-run victory over Australia in the first Twenty20 international in Kandy. Sent in to bat at the Pallekele International Cricket Stadium, the hosts were headed for a total…

හෙට...

හෙට... ඔව් හෙට... දින, සති, මාස, අවුරුදු ගෙවිලා එළඹෙන හෙට... ආයෙත් මං තනි වෙන හෙට... අපේ දූවිලි මාළිගයෙන් හිනා රැව් පිළිරැව් දෙන සද්දෙ මැකිලා යන හෙට... ජීවිතේ ආයිත් මේ නපුරු මන්තරකාරිට කොලොප්පම් කරන හෙට... ඇහෙනවද...මකුළුවො බිත්තිවල එල්ලිලා ඔච්චම් කරනවා... එතකොට කැරපොත්තො? එවුන් සාදයක් හෙට ඉදන් අපි…