අඳුරු රැය බබලන්න සිත් අහස එලි වෙන්න මගෙ සිත නැලවෙන්න තව ටිකක් හිනහෙන්න තොඳොස් බස් තෙපලන්න තව ටිකක් ලං වෙන්න උනුහුමට ගුලි වෙන්න පැතුම් මල් පූදින්න සිහිනයෙන් දැක ගන්න තව වරක් ඔබ එන්න ආදරය පුද දෙන්න මගෙ කවිය ඔබ වෙන්න ප/ලි කාලෙකට පෙර මගේ පරණ ෆේස් බුක් එකවුන්ට් එකේ නිර්මානය කරලා අප්ලෝඩ් කරපු කවියක්…

බ්ලොග් එකට ගොඩක් දවසකින් එන්න බැරිඋන නිසා ගෙදරට හොරෙන් හොම හරි කොම්පුටරේ දාගත්ත,අම්ම දැනගත්ත්නම් එහෙම මල ජංජාලයයි.කොහොම හරි මමත් බ්ලොග් එකක් පටන් ගත්තනේ.ඒක පාලුවට ඇරලා කොහොමද? ඒක හින්ද වටිනා කියන දෙයක් දන්නා ඕන කියල හිත හිත ඉද්දි මට තවත් ජින්ජිබිරිස් එකක් හම්බුනා.මම ඉතින් හම්බෙන හැම කුනුගොදක්ම මගේ…

පැහැපත් ඡවියෙන්ද දිගු වරලෙන්ද මනාවූ රුවෙන්ද යුතු ඇය රුවැති අඟනක් විය කාලයේ වරදින් දෛවයේ සරදමින් ඇයට ලැබුණු අධම පුරුෂයාගේ පහත් ක්‍රියාවෙන් ඇය වෙසඟනක් විය ඇය ස්පර්ෂයට ඇගේ රුව දැකීමට ඇගේ රුව විඳීමට ඇය විඳ ගැනීමට පහසින් මත් වීමට නොයෙක් පර පුරුෂයන් ඇය වෙත එන්නාහ ඇය ඔවුන්ට රහස, පහස, සුවය දෙන්නීය එක්…

ඔන්න චාලියා කියන්න යන්නේ උණු කැවුම් වගේ කථාවක් මේක අපේ ෆැක්ටරියේ කොල්ලෙකුට ගිය සතියේ උනු ඇබැද්දියක්. මම මේ කියන්න යන කතාවේ ඉන්න මල්ලි අපේ ෆැක්ටරියට බැදුනේ ලගදි. මෙයාව ෆැක්ටරියට ගත්තේ අපේ ප්‍රඩක්ෂන් එකේ ශාන්ත අයියා. ඒ හින්දා මෙයාට හැමෝම කිව්වේ පොඩි ශාන්ත කියලා. මිනිහා කැකිරාවේ එහෙම තමා ශාන්ත අයියා…

සුප්‍රසිද්ධ කොරියන් යුද්ධය ඇතිවූයේ දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන මතවාදය හේතුවෙනි. වාමාංශික කඳවුර නියෝජනය කළ උතුරු කොරියාවත් දක්ෂිණාංශික කඳවුර නියෝජනය කළ දකුණු කොරියාවත් අතර ඇතිවූ නොනවතින අරගලයේදී ලෝක පොලිස් කාරයා වීමට උත්සාහ දරන ඇමෙරිකාව තමන්ගේ සුරතලා වන දකුණු කොරියාව වෙනුවෙන් පෙනී සිටියේ තම…
සොල්දාදුවකුගේ අවසන් මොහොත… 1962 ¡ සැඟව සිට වෙඩි තැබූවකුගේ (ස්නයිපර්) වෙඩි පහරකට ලක්වූ සොල්දාදුවකු තම අවසන් මොහොතේ පූජකවරයකුගේ ඇගේ එල්ලී සිටි අනුවේදනීය මොහොත. ස්පාඤ්ඤයේ සිදුවීමකි. ඇමෙරිකානු යුක්තිය 1966 ¡ දකුණු වියට්නාමයේදී ඇමෙරිකානු සොල්දාදුවන් මියගිය වියට්කොං භටයකු යුද ටැංකියක බැඳ ඇදෙගෙන යමින්……
අපේ බ්ලොග් එකේ නම සිංහළ PC Magazine වුනාට මෙච්චර කාලයක් ලිපිනය විදියට තිබුනෙ lankamag .blogspot.com කියන ලිපිනයනෙ.ගොඩක් දෙනා කිව්ව බ්ලොග් එකේ නමට ඇඩ්රස් එක සමානව දාන එක හොදයි කියල.මොකද මතක තියාගන්න පහසුයිනෙ.මටත් තේරුණා වැඩේ ඇත්ත තමයි කියල.ඉතින් අද ඉදන් අපේ ලිපිනය sinhalapcmag .blogspot.com මම හිතනව…

1990 වසර මෙරට වාසය කරන ජාතීන් අතර තුන්වැනි ස්ථානය දරන මුස්ලිම් ජනතාවට අමතක නොවන්නා වූ වසරක් වේ. දෙමළ බස කතා කරන්නා වූ ජාතීන්ගෙන් එකක් වූ මුස්ලිම් ජාතිය ඔවුන් විසූ උතුරු නැගෙනහිර පළාත්වලින් සහමුලින්ම විනාශ කර දැමීමට ත්‍රස්තවාදී කොටි සංවිධානයට අයත් හිත්පිත් නැති දඩබ්බර මිනීමරුවන් කිසිදු චකිතයකින්…
—සත්‍යය කවදා හෝ හෙළිවනු ඇතැ˜යි කියන්නාක් මෙන් කොටින් කෙබඳු දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහිකරන්නට සුදානම් වන්නේද යන්න පිළිබඳව රටවල් ගණනාවක එකම අවස්ථාවක පළකරනු ලබන පත්‍රයක පළවී ඇත. මෑතකදී කැනඩාවේදී පළවූ පත්‍රයක සංස්කාරවරයකු වන —ඉලන්දිරයන්˜ නමැත්තා විසින් ලියන ලද ලිපියක මෙලෙස සඳහන් වී ඇත. (ඒ ලිපියේ මාතෘකාව…
දුරකථනය නිවා දැම්මොත් පසුදිනට "ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න " "මම පොඩි වැඩක ඉන්නේ ගෙදර ගිය ගමන්ම ගන්නම්" පසු දිනට"මම පොඩි වැඩක ඉන්නේ පස්සේ ගන්න " මොකද කරන්නේ..? "මම පාඩම් කර කර හිටියේ." පසුදිනට "මම පාඩම් කරනවා පස්සේ ගන්න" "අපි හෙට හම්බ වෙමුද..?" " බලමු" පසුදිනට මම වෙන…
